නවීන විද්‍යාවට වඩා විද්‍යාත්මක බුදුදහම
[FONT="]බුදුදහමත් නවීන විද්‍යාවත් පිලිබඳ බොහෝ සැසඳීම් වර්තමානයේ දක්නට ඇත. නමුත් බොහෝ දෙනෙක් එසේ කරන්නේ[/FONT], [FONT="]බුදුදහම[/FONT][FONT="]ගැනවත් විද්‍යාව ගැනවත් නිසි අවබොධයකින් නොවේ. ලොකප්‍රකට භාවනා ගුරුවරයකු[/FONT][FONT="]වන ඔස්ට්‍රේලියවේ පර්ත් නුවර බොධිංයාන සෙනසුනේ අනුශාසක අතිපූජ්‍ය අජාන්[/FONT][FONT="]බ්‍රහ්මවංසෝ මහාතෙරුන්වහන්සේ[/FONT] , [FONT="]ගිහිකල විද්‍යාඥයකු ලෙස[/FONT][FONT="]ලත් ඇත්දැකීම සහ බුදුදහමෙන් ලද අවබොධයත් එක්කොට දක්වන ලද අදහස් සහිත අපූර්ව[/FONT][FONT="]ලිපියක් කියවීමට මාහට අවස්ථාව උදාවිය. ඉංග්‍රීසියෙන් අති මෙම ලිපිය[/FONT][FONT="]සුවහසක් සිංහල පාඨකයන් සඳහා පරිවර්ථනයකොට ඉදිරිපත් කිරීමට ගත් උත්සහයයි[/FONT][FONT="]මේ[/FONT]…[FONT="]සියල්ලෝ බුද්ධ ධම්ම සංඝ යන තෙරුවන කෙරෙහිම සිත පහදවා ගනිත්වා!![/FONT]
[FONT="]එවකට මම විද්‍යාඥයෙකුව සිටියෙමි. පසු කාලීනව බොහෝ පිළිගැනීමට[/FONT] [FONT="]ලක් වූ මහාචාර්ය ස්ටීවන් හෝකින් හා සමකාලීනව කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ[/FONT] [FONT="]සෛධාන්තික භෞතික විද්‍යාව හැදෑරුවෙමි. සමහර විද්‍යාඥයන්ගේ[/FONT] [FONT="]ආධානග්‍රහී([/FONT]Dogmatic) [FONT="]බව දැකීමෙන්[/FONT], [FONT="]විද්‍යාව පිළිබඳ වූ මුලාවෙන් නිදහස්වීමට[/FONT] [FONT="]විද්‍යාඥයෙකු වූ මා හට හැකිවින.[/FONT]

Last edited: