නවීන විද්‍යාවට වඩා විද්‍යාත්මක බුදුදහම

demee

Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    නවීන විද්‍යාවට වඩා විද්‍යාත්මක බුදුදහම

    [FONT=&quot]බුදුදහමත් නවීන විද්‍යාවත් පිලිබඳ බොහෝ සැසඳීම් වර්තමානයේ දක්නට ඇත. නමුත් බොහෝ දෙනෙක් එසේ කරන්නේ[/FONT], [FONT=&quot]බුදුදහම[/FONT][FONT=&quot]ගැනවත් විද්‍යාව ගැනවත් නිසි අවබොධයකින් නොවේ. ලොකප්‍රකට භාවනා ගුරුවරයකු[/FONT][FONT=&quot]වන ඔස්ට්‍රේලියවේ පර්ත් නුවර බොධිංයාන සෙනසුනේ අනුශාසක අතිපූජ්‍ය අජාන්[/FONT][FONT=&quot]බ්‍රහ්මවංසෝ මහාතෙරුන්වහන්සේ[/FONT] , [FONT=&quot]ගිහිකල විද්‍යාඥයකු ලෙස[/FONT][FONT=&quot]ලත් ඇත්දැකීම සහ බුදුදහමෙන් ලද අවබොධයත් එක්කොට දක්වන ලද අදහස් සහිත අපූර්ව[/FONT][FONT=&quot]ලිපියක් කියවීමට මාහට අවස්ථාව උදාවිය. ඉංග්‍රීසියෙන් අති මෙම ලිපිය[/FONT][FONT=&quot]සුවහසක් සිංහල පාඨකයන් සඳහා පරිවර්ථනයකොට ඉදිරිපත් කිරීමට ගත් උත්සහයයි[/FONT][FONT=&quot]මේ[/FONT][FONT=&quot]සියල්ලෝ බුද්ධ ධම්ම සංඝ යන තෙරුවන කෙරෙහිම සිත පහදවා ගනිත්වා!![/FONT]
    [FONT=&quot]එවකට මම විද්‍යාඥයෙකුව සිටියෙමි. පසු කාලීනව බොහෝ පිළිගැනීමට[/FONT] [FONT=&quot]ලක් වූ මහාචාර්ය ස්ටීවන් හෝකින් හා සමකාලීනව කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ[/FONT] [FONT=&quot]සෛධාන්තික භෞතික විද්‍යාව හැදෑරුවෙමි. සමහර විද්‍යාඥයන්ගේ[/FONT] [FONT=&quot]ආධානග්‍රහී([/FONT]Dogmatic) [FONT=&quot]බව දැකීමෙන්[/FONT], [FONT=&quot]විද්‍යාව පිළිබඳ වූ මුලාවෙන් නිදහස්වීමට[/FONT] [FONT=&quot]විද්‍යාඥයෙකු වූ මා හට හැකිවින.[/FONT]
     
    Last edited:
    • Like
    Reactions: U-tag and NISH125

    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    ශබ්දකෝෂයට අනුව ආධානග්‍රහී බව යනු, යම් මතයක් මුල්කරගත් උද්දච්ඡ් බවයි. එම අර්ථ දැක්වීම, කේම්බ්‍රිජ් විශ්ව විද්‍යලයේ විද්‍යාගාර තුලදී මා දුටු “විද්‍යාව” අර්ථ දැක්වීමට ඉතා සුදුසුවේ. “විද්‍යාව” තුල විනය විනාශවී ඇත. නිවහල් චින්තනයකින්යුත් සත්‍ය ගවේෂණය වෙනුවට, ගර්වයෙන් පිරුණු අදහස්, සියල්ල අතික්‍රමණය කොට ඇත. එකල සිටම මාගේ ප්‍රියතම තේමා පාඨය වූයේ, “යම් ශ්‍රේෂ්ඨ විද්‍යාඥයෙකුගේ විශිෂ්ටත්වය මනිනු ලබන්නේ, තම විෂයේ ප්‍රගමනය ඇහිරී තිබූ කාලය ප්‍රමාණය මත”යන්නයි
    සැබෑ විද්‍යාව යනු කුමක්දැයි හන්දුනා ගැනීමට, විද්‍යාවෙ පීතෘවරයෙකු වූ ඉංග්‍රීසි ජාතික දර්ශනික ෆ්‍රැන්සිස් බේකන්ගේ(1561 – 1628) අදහස් විමසා බලන්න. විද්‍යාව ප්‍රගමනය විය යුත්තේ කුමක් මතද යන්න සඳහා රාමුවක් ඔහු විසින් ස්ථපිත කලේය. එනම් “යමක නිෂේධාත්මකබව පිළිබඳ වැඩි බලයක් යෙදවීම” මෙහි අදහස නම්, යම් ස්වභාවික සංසිද්ධියක් පැහදිලි කිරීම සඳහා ඉදිරිපත් කරන යම් සිද්ධාන්තයක් (Theory) විසාධනය(Disprove) කිරීමට යමෙක් තම හැකි උපරිමයෙන් උත්සහ ගතයුතුයි, එය අභියෝගයට ලක් කිරීමට පරීක්ෂණ පැවැත්විය යුතුයි යන්නයි. යම් සිද්ධාන්තයක් පිළිබඳව තාර්කිකව දැඩි පරීක්ෂණයකට ලක් කොට, එහි දෝෂ සොයාගත යුතුය. විද්‍යාව ප්‍රගමනය වන්නේ එවිටයි. නව සොයගැනීමකට අනුව, යම් සිද්ධාන්තයක් වෙනස්කර පිරිසිඳු කිරීමට හැක. විද්‍යාවේ මෙම මූලික ක්‍රමවේදයට අනුව පරම නිශ්චිතතාවයකින් යුතුව යමක් ඔප්පු කිරීමට නොහැකියි. කල හැක්කේ, පරම නිශ්චිතතාවයකින් යුතුව යමක් විසාධනය කිරීම පමණි.
     
    Last edited:

    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    [FONT=&quot]මංමුලාවූ සමහර විද්‍යාඥයන්ට අනුව පුනරුප්පත්තියක් නොමැත.එනම් සංතතික[/FONT] [FONT=&quot]විඤ්ඤාණයක ආගමනයෙන් නැවත අනුක්‍රමිකව මිනිසත්බවක්(හෝ කිසියම් උපතක්) ලැබිය[/FONT] [FONT=&quot]නොහැක යන්නයි. එසේනම්[/FONT], [FONT=&quot]විද්‍යානුකූලව පුනරුප්පත්තිය සත්‍යබව ඔප්පු කිරීමට[/FONT] [FONT=&quot]යමෙකුට කලයුතු වන්නේ[/FONT], [FONT=&quot]නැවත උපදින බවට එකම එක අවස්ථාවක් පෙන්වීම පමණි. නමුත්[/FONT] [FONT=&quot]ඔබ සැම දන්නා පරිදි[/FONT], [FONT=&quot]මහාචාර්ය ඉයන් ස්ටීවන්සන්[/FONT], [FONT=&quot]පුනර්භවය පිළිබඳ බොහෝ[/FONT] [FONT=&quot]ආදර්ශනයන් මේවනවිටත්[/FONT] [FONT=&quot]සපයා ඇත. පුනර්භවයක් නැත යන සිද්ධන්තය මේවන විටත්[/FONT] [FONT=&quot]විසාධනය කර ඇත. දන් එය විද්‍යාත්මක සත්‍යකි!![/FONT]
    [FONT=&quot]සාමාන්‍ය ජනතාවට ඇති විද්‍යාත්මක දැනුම අල්පවේ. තවද[/FONT], [FONT=&quot]ඔවුන් පුවත්පත්[/FONT] [FONT=&quot]සඟරා ආදියෙහි දැක්වෙන පරිදි [/FONT]“[FONT=&quot]විද්‍යාඥයන් විසින් ප්‍රකශ කරන ලදී[/FONT]” [FONT=&quot]ආදී[/FONT] [FONT=&quot]වශයෙන් දුටුවිට එය නිතැතින්ම සත්ය වශයෙන් අදහීමට යොමුවේ. දැන් මෙය[/FONT] “[FONT=&quot]දේශපාලඥයෙක් විසින් කියන ලදී[/FONT]?” [FONT=&quot]යනුවෙන් යම් තැනකදී කියෙව්වොත්[/FONT], [FONT=&quot]අපගේ[/FONT] [FONT=&quot]ප්‍රතිචරය කුමක් වේවිදැයි සසඳන්න. විද්‍යාඥයන්ට මෙතරම් අවිවාදිත[/FONT] [FONT=&quot]විශ්වසනීයත්වයක් ලැබුනේ ඇයි[/FONT]? [FONT=&quot]සමහරවිට විද්‍යාඥයන්ට අද ලෝකයේ ඇති ගුප්ත[/FONT] [FONT=&quot]පූජ්‍යත්වය නිසා විද්‍යාවේ භාෂාව සහ පිළිවෙත් සාමන්‍ය ජනතාව කෙරෙන් ඈත්වීමට[/FONT] [FONT=&quot]පටන්ගෙන ඇත. දැකුම්කලු සුදු විද්‍යාගාර ලෝගු ඇඳ[/FONT], [FONT=&quot]බහු-මාන සමාන්තර[/FONT] [FONT=&quot]විශ්වයන්([/FONT]Multi-dimensional fractal parallel universes) [FONT=&quot]ආදී නානාප්‍රකාර[/FONT] [FONT=&quot]නොතේරෙන අන්ඩර දෙමළ දේශනාකරන නූතන අල්කෙමිවරුන් පුදුමාකාරයි[/FONT], [FONT=&quot]ඔවුන් කියන[/FONT] [FONT=&quot]ඕනෑම දෙයක් අප පිළිගනියි. යමෙක් පාප් වහන්සේ බවට පත්වුනාසේ[/FONT], [FONT=&quot]විද්‍යාව දැන්[/FONT] [FONT=&quot]උත්කෘෂ්ථයි.වෙනස් කිරීමට අපහසුයි.[/FONT]
     

    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    [FONT=&quot]සමහරු මෙය හොඳින් දනිති. අවුරුදු [/FONT]30[FONT=&quot]කට පෙර මා උගත් දෙයින් වැඩි ප්‍රමානය[/FONT] [FONT=&quot]දැන් වැරදිබව ඔප්පු කොට හමාරය.විද්‍යාව යනු නියත වශයෙන්ම [/FONT]“[FONT=&quot]අසම්පූර්ණ ([/FONT]Work In Progress)” [FONT=&quot]දෙයක් බව අවංකව හා නිහතමානීව පිළිගන්නා බොහෝ විද්‍යාඥයන්[/FONT] [FONT=&quot]සිටීම වාසනාවකි. විද්‍යාවට කලහැක්කේ සත්‍ය යොජනා කිරීම හැර සත්‍යට හිමිකම්[/FONT] [FONT=&quot]කීමට කිසිදිනක නොහැකි බව ඔවුන් දනිති. බෞද්ධ වෛද්‍යවරයෙකු වරක් මා සමඟ[/FONT] [FONT=&quot]කියාසිටියේ[/FONT], [FONT=&quot]ඔහු ඉගෙනගත් සිඩ්නි වෙද විදුහලේ ප්‍රධානී[/FONT], [FONT=&quot]පුප්‍රසිද්ධ[/FONT] [FONT=&quot]මහාචාර්යතුමා සිය පලමු දින දේශනය අරඹමින් කියාසිටියේ[/FONT], “[FONT=&quot]අප ඉගන්වීමට යන[/FONT] [FONT=&quot]දෙයින් අඩක් ලබන වසර කිහිපයෙදී වැරදිවේ[/FONT],[FONT=&quot]ගැටලුව වන්නේ ඒ කුමන අඩද යන්න අප[/FONT] [FONT=&quot]නොදැනීමයි[/FONT]” [FONT=&quot]අන්න නියම විද්‍යාඥයන්.[/FONT]
    [FONT=&quot]බුදුදහම[/FONT], [FONT=&quot]නවීන විද්‍යාවට වඩා බොහෝ විද්‍යාත්මක වේ. විද්‍යාව මෙන්ම[/FONT], [FONT=&quot]බුදුදහම පදනම්වී ඇත්තේ හරි වැරදි බැලිය හැකි හේතු-ඵල සබඳතාවයකිනි. නමුත්[/FONT] [FONT=&quot]විද්‍යාව මෙන් නොව බුදුදහම සියලු ඇදහිලි වල පූර්ණත්වය අභියෝගයට ලක් කරයි.[/FONT] [FONT=&quot]සුප්‍රකට කාලාම සූත්‍රයේ සඳහන් පරිදි[/FONT],[FONT=&quot]යමෙක් උගත්දේ[/FONT], [FONT=&quot]ඇසූදේ[/FONT], [FONT=&quot]සම්ප්‍රදායෙන්[/FONT] [FONT=&quot]පැමිණිදේ[/FONT], [FONT=&quot]අනුමානය[/FONT],[FONT=&quot]වෙනත් ආගමික ග්‍රන්ථවල සඳහන් වූ පමණින්[/FONT], [FONT=&quot]තර්කයට හසුවූ[/FONT] [FONT=&quot]පමණින්[/FONT],[FONT=&quot]බාහිර පෙනුමෙන්[/FONT], [FONT=&quot]සම්මත අදහස් සමඟ එකඟ වූ පමණින් හෝ ගුරුවරයා එකඟ වූ[/FONT] [FONT=&quot]පමණින් කිසිදෙයක් පිළිනොගත යුතු බවයි. විද්‍යාඥයන් කීදෙනෙක් මෙතරම් බරපතල[/FONT] [FONT=&quot]ලෙසෙ තම චින්තනය මෙහෙයවයිද[/FONT]? [FONT=&quot]බුදුදහම සියලුදේට අභියෝග කරයි. එය තර්කයද[/FONT] [FONT=&quot]අතික්‍රමණයකරයි.[/FONT]
     

    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    [FONT=&quot]මහා විද්‍යාඥ අයින්ස්ටයින්ට පවා[/FONT], [FONT=&quot]ක්වන්ටම් සිද්ධන්තය ඉදිරිපත්කල මුල්[/FONT] [FONT=&quot]කාලයෙදී එය තරමක් අතාර්කික බව පෙනීයාම පුදුමයට කරුණක් නොවේ. එය තවමත්[/FONT] [FONT=&quot]විසාධනය කොට නැත.තර්කය[/FONT], [FONT=&quot]එය පාදක වූ උපකල්පනය තරම්ම පමනක් විශවසනීයවේ.[/FONT] [FONT=&quot]බුදුදහම පදනම් වන්නේ පැහැදිලි හා වාස්තවික ප්‍රත්‍යක්ෂය මත පමණි.[/FONT]
    [FONT=&quot]සුපැහැදිලි ප්‍රත්‍යක්ෂය ඇතිවන්නේ යමෙකුගේ මිනුම් උපකරන වන[/FONT][FONT=&quot]ඉන්ද්‍රියන්([/FONT]Senses)’ [FONT=&quot]ප්‍රභාමත් සහ නිරවුල් වූ විට පමණි. බුදුදහමට අනුව[/FONT] [FONT=&quot]මෙය සිදුවන්නේ නීවරණ වන ථිනමිද්ධ හා උද්දච්ඡ කුක්කුච්ඡය යටපත් වූ විටයි.[/FONT] [FONT=&quot]සියලු අගතීන්ගෙන් නිදහස් වූ දෙය පරමාර්ථ ප්‍රත්‍යක්ෂයයි. බුදුදහමට අනුව[/FONT] [FONT=&quot]තුන් ආකාර අගතීන් වන්නේ[/FONT], [FONT=&quot]ලෝභය[/FONT], [FONT=&quot]ද්වේශය හා මෝහයයි.තන්හාව නිසා යමෙකුට බැලීමට[/FONT] [FONT=&quot]අවශ්‍ය දේ පමණක් බැලීමට සලස්වයි. එමෙන්ම තන්හාව නිසා සත්‍ය[/FONT], [FONT=&quot]විමසන්නාගේ[/FONT] [FONT=&quot]කැමැත්තට ලඝුවේ. යමෙකුගේ මතවාදයන්ට බාධාකරන හෝ අවුල්කරන ඕනෑම දෙයක් මගින්[/FONT] [FONT=&quot]ඇතිවන ද්වේෂය නිසා අන්ධ බවට හා සත්‍ය විකෘති බවට පත්කරයි. පුනර්භවය වැනි[/FONT] [FONT=&quot]සම්පූරණයෙන් වලංගු එහෙත් බැලූ බල්මට යමෙකුට පහසුවෙන් නොවටහෙන සත්‍යයන්[/FONT], [FONT=&quot]විචිකිච්ඡාව හේතුවෙන් හිතුමනාපේ ප්‍රතික්ෂේප කෙරේ.කෙටියෙන් කිවහොත්[/FONT], [FONT=&quot]පැහැදිලි හා වාස්තවික ප්‍රත්‍යක්ෂය[/FONT] [FONT=&quot]සිදුවනේ[/FONT], [FONT=&quot]බොදුමගෙහි සඳහන් [/FONT][FONT=&quot]පංච නීවරණ[/FONT][FONT=&quot]යටපත් වූ විටයි. ඉන්ද්‍රියන් හරහා යමෙකුට ලැබෙන දත්ත විශ්වාස කලහැක්කේ එවිට[/FONT] [FONT=&quot]පමණි.[/FONT]
     

    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    [FONT=&quot]මක්නිසද යත් විද්‍යාඥයන් සිටින්නේ පංච නීවරණ යටපත්කරගෙන නොවේ. ඔවුන්[/FONT] [FONT=&quot]සිටින්නේ පැහැදිලි ප්‍රත්‍යක්ෂයෙන් බොහෝ මෙපිටයි. උදාහරණයක් ලෙස තම[/FONT] [FONT=&quot]සිද්ධාන්ත සමඟ නොපෑහෙන කරදරකාරී පරීක්ෂණ දත්තයන් නොසලකා හරින එසේත් නැත්නම්[/FONT] [FONT=&quot]එය යම් විෂමතාවයක් ලෙස සලකා ඉවත් කරන විද්‍යාඥයන්ට මෙය සාමන්‍ය දෙයකි.[/FONT] [FONT=&quot]බොහෝ බෞද්ධයන්ද මෙසේමයි. යමෙක් මෙම පංච නීවරණයන්(නලකපාන සූත්‍රය[/FONT], [FONT=&quot]මජ්ජිම[/FONT] [FONT=&quot]නිකාය [/FONT]68[FONT=&quot] ට අනුව ) ප්‍රබල ලෙස යටපත් කර ලබන ධ්‍යාන අත්දැකීමක් ලැබිය[/FONT] [FONT=&quot]යුතුයි. ඉතින් පැහැදිලි ප්‍රත්‍යක්ෂය මගින් සැබෑ විද්‍යාඥයන් ලෙස හැඳින්විය[/FONT] [FONT=&quot]හැක්කේ භාවනාවෙන් ප්‍රවීනත්වයට පත්වූවන්ට පමණයි.[/FONT]
    [FONT=&quot]විද්‍යාව වාස්තවික නිරීක්ෂණයන් මත පමනක් නොව[/FONT], [FONT=&quot]මිනුම්([/FONT]Measurement) [FONT=&quot]මත ද[/FONT] [FONT=&quot]රඳා පවතින්නකි. නමුත් විද්‍යාවට අනුව [/FONT]‘[FONT=&quot]මිනුම[/FONT]’ [FONT=&quot]යනු කුමක්ද[/FONT]? [FONT=&quot]ක්වන්ටම්[/FONT] [FONT=&quot]සෛධාන්තික විද්‍යාවට අනුව[/FONT], [FONT=&quot]යමක් මැනීම සඳහා සිදුවිය යුත්තේ නිරීක්ෂනයක්[/FONT] [FONT=&quot]මගින් ශ්‍රොඩිංගර් තරංග සමීකරණය බිඳහෙලීමයි([/FONT]Collapse the Schroedinger Wave Equation). [FONT=&quot]වැඩිදුර පැහැදිලි කරන්නේනම්[/FONT], [FONT=&quot]යම් නිරීක්ෂනයක් කිරීමට ප්‍රථම මෙම[/FONT] “[FONT=&quot]නොබිඳුනු[/FONT]” [FONT=&quot]ස්වභාවයේ ඇති ශ්‍රොඩිංගර් තරංග සමීකරණය ([/FONT]“Un-collapsed” form of the Schroedinger Wave Equation), [FONT=&quot]විද්‍යාව සතු ලෝකය පිළිබඳ වඩාත්ම[/FONT] [FONT=&quot]පරිපූර්ණ පැහැදිලි කිරීම වියහැක. එම විග්‍රහය විකෘතියකි. ශුද්ධ විද්‍යාවට[/FONT] [FONT=&quot]අනුව යථාර්තය යනු[/FONT]; [FONT=&quot]පදාර්ථ[/FONT], [FONT=&quot]ශක්තීන් හා අවකාශය තුල පිහිටීම් යන දේ වලින්[/FONT] [FONT=&quot]සැදුම් ලද්දක් නොව[/FONT], [FONT=&quot]මැනීමක් වනතුරු පවතින දේය.මේ අනුව[/FONT], [FONT=&quot]යථර්තය යනු එකකට වඩා[/FONT] [FONT=&quot]අනෙක සිදුවීමට ඇති යම් සම්භාවිතාවක් සහිත[/FONT], [FONT=&quot]සියලු දෙය වසාගත් අපැහැදිලි[/FONT] [FONT=&quot]යමකි.මූලික මිණිය හැකි ගුණාංගයන් වන [/FONT]‘[FONT=&quot]පණ ඇතිබව[/FONT]’ [FONT=&quot]හෝ [/FONT]‘[FONT=&quot]මරණය[/FONT]’ [FONT=&quot]පවා විද්‍යාවට[/FONT] [FONT=&quot]අනුව සිදු නොවිය හැකි ස්වභාවයන් ලෙස පෙන්වාදී ඇත.උදාහරණයක් ලෙස[/FONT], [FONT=&quot]කුප්‍රකට[/FONT] ‘Schroedinger’s Cat’ thought [FONT=&quot]පරීක්ෂයණයට[/FONT] [FONT=&quot]අනුව[/FONT], [FONT=&quot]මහාචාර්ය ෂ්‍රෝඩිංගර් තම බලළා පණ ඇත්තේත් නැති නැත්තේත් නැති සැබෑ[/FONT] [FONT=&quot]තත්වයකට පත්කලේය.පසුව මෙවැනිදේ අරුත්සුන් ප්‍රයත්න බවට පත්වින.ක්වන්ටම්[/FONT] [FONT=&quot]සිද්ධාන්තයට අනුව යතාර්ථය මිනුම් ඉක්මවා යන්නකි. මැනීම සත්‍ය තත්වය දකීමට[/FONT] [FONT=&quot]ඇති බාධාවක් මිස එමගින් ඇතිතතු පරිපූර්ණව පැහැදිලි නොකරයි. සැබෑ ක්වන්ටම්[/FONT] [FONT=&quot]ලෝකයත් මැණුම් සහිත බොරු විද්‍යා ලෝකයත් අතර පවතින නියත දෝෂය පෙන්වන ලද්දේ[/FONT] [FONT=&quot]හයිසෙන්බර්ගෙ සුප්‍රකට [/FONT]‘[FONT=&quot]අවිනිෂ්චිතතා මූලධර්මය[/FONT]’ (Uncertainty Principle) [FONT=&quot]මගිනි.[/FONT]
     

    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    [FONT=&quot]කෙසේ වෙතත්[/FONT],[FONT=&quot]මෙම මනින්නා වන සිත මනින්නේ කෙසේද[/FONT]? [FONT=&quot]මෑතකදී මා සහභාගීවු[/FONT] [FONT=&quot]විද්‍යාව හා ආගම පිළිබඳ සම්මන්ත්‍රණයකදී[/FONT], [FONT=&quot]සභාගැබේ සිටි කතොලිකයකු උජාරුවෙන්[/FONT] [FONT=&quot]කියා සිටියේ[/FONT], [FONT=&quot]දුරදක්නයකින් තරු නිරීක්ෂණය කරනවිට ඇයට තම ආගම එමගින්[/FONT] [FONT=&quot]තර්ජනයකට ලක්වෙතැයි තමන් අපහසුතාවයට පත්වන බවයි.එවිට මා කියා[/FONT] [FONT=&quot]සිටියේ[/FONT],[FONT=&quot]යම්විටක නිරික්සන්නා නිරීක්ෂනණය කිරීමට විද්‍යාඥයකු දුරදක්නයේ අනෙක්[/FONT] [FONT=&quot]කෙලවරෙන් බැලුවහොත්[/FONT], [FONT=&quot]ඇසින් දැකීම යන ක්‍රියාව සිදුකරන්නෙ කුමක් විසින්දැයි[/FONT] [FONT=&quot]සිතාගත නොහැකිව ඔවුන් අපහසුතාවට පත්වේ යන්නයි. මක්නිසාද යත්[/FONT], [FONT=&quot]ඔවුන්ගෙ[/FONT] [FONT=&quot]විද්‍යාව[/FONT], [FONT=&quot]එමගින් තර්ජනයට ලක්වඇති හෙයිනි. ඉතින් මෙම දැකීම සිදුකරන්නෙ[/FONT] [FONT=&quot]කුමකින්ද[/FONT]? [FONT=&quot]නූතන විද්‍යාව ඉක්මවායන මේ සිත කුමක්ද[/FONT]?
    [FONT=&quot]පලමු වසරේ ගුරුවරියක් වරක් තම පංතියෙන් අසා සිටියෙ[/FONT], “[FONT=&quot]ලෝකයේ ඇති ලොකුම දේ[/FONT] [FONT=&quot]කුමක්ද[/FONT]?” [FONT=&quot]යන්නයි. [/FONT]“[FONT=&quot]මගේ තාත්තා[/FONT]” [FONT=&quot]යැයි එවිට කුඩා දැරියක් පිලිතුරු දුන්නාය.[/FONT] “[FONT=&quot]අලියා[/FONT]” [FONT=&quot]තවත් කුඩා දරුවෙකු පිලිතුරු දුන්නේ ඔහු මෑතකදි සත්තු වත්ත නරඹා ඇති[/FONT] [FONT=&quot]නිසාවෙනි. තවත් දැරියක් යොජනා කලේ [/FONT]“[FONT=&quot]කන්දක්[/FONT]” [FONT=&quot]ලෙසයි. අවු. [/FONT]6[FONT=&quot]ක් වයසැති මගේ[/FONT] [FONT=&quot]මිතුරාගේ දියනිය පිලිතුරු දුන්නේ[/FONT], [FONT=&quot]ලොව ඇති විශාලමදේ [/FONT]“[FONT=&quot]මගේ ඇස[/FONT]” [FONT=&quot]ලෙසයි. මුලු[/FONT] [FONT=&quot]පංතියම පුදුමයට පත්විය. ගුරුවරියට පවා මෙම පිළිතුර නොතේරිනි. එවිට මෙම[/FONT] [FONT=&quot]දැරිය පැහැදිලි කලේ[/FONT],” [FONT=&quot]මගේ ඇහෙන් අරයගෙ තාත්තයි[/FONT],[FONT=&quot]අලියයි[/FONT], [FONT=&quot]කන්දයි[/FONT], [FONT=&quot]තව ගොඩක් දේ[/FONT] [FONT=&quot]බලන්න පුලුවනි[/FONT]; [FONT=&quot]එහෙනම් මගේ ඇහැ තමයි ලොකුමදේ[/FONT]…” [FONT=&quot]අපූරුයි!![/FONT]
     

    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    [FONT=&quot]ඇත්තෙන්ම ඇය එතරම්ම නිවැරදි නැහැ.කෙනෙකුගෙ ඇසින් දැකිය හැකි සියල්ල[/FONT] [FONT=&quot]සිතින් දැකිය හැක[/FONT], [FONT=&quot]එමෙන්ම සිතින් බොහෝදේ මනෝමයවශයෙන් ගොඩනැගියහැක. එමගින්[/FONT], [FONT=&quot]ඇසීම[/FONT], [FONT=&quot]ගඳ සුවඳ දනීම[/FONT], [FONT=&quot]රස දැනීම[/FONT], [FONT=&quot]පහස දනීම මෙනම සිතීමද කල හැක. ඇත්තෙන්ම[/FONT], [FONT=&quot]දන්න සියල්ල සිත[/FONT]http://1.bp.blogspot.com/_XBjbNmwYMIw/TC3xxLX9vGI/AAAAAAAAARY/REjTOl_FsHo/s320/ajan.jpg [FONT=&quot]නැමති දෙය තුලට එබ්බවිය හැක.එමනිසා[/FONT], [FONT=&quot]ලෝකයේ ඇති විශාලම දෙය වියයුත්තේ[/FONT] [FONT=&quot]සිතයි.විද්‍යාවට සිදුවූ අත්වැරැද්ද දැන් පැහැදිලියි. සිත යනු මොළයවත්[/FONT] [FONT=&quot]ශරීරයවත් නොවේ.මොළය[/FONT], [FONT=&quot]ශරීරය ඇතුලු ලොව ඇති අන්සියලුදේ ඇත්තේ සිතේ..!![/FONT]
    [FONT=&quot]බුදුදහම ඇදහීම් පද්ධතියක් නොවේ. එය සමථ විදර්ශනා භාවනාව නම් වාස්තවික[/FONT] [FONT=&quot]නිරීක්ෂණයන් මත ගොඩනැගුනු සැබෑ විද්‍යාවකි. කෘතීම මිනුම් මගින් ඇතිතතු[/FONT] [FONT=&quot]වැසීයාමට නොදීමට භාවනාවට හැක. එය නැවත නැවතත් ප්‍රත්‍යක්ෂ වශයෙන් අත්දැකිය[/FONT] [FONT=&quot]හැක්කකි.[/FONT]
     

    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    [FONT=&quot]ශතවර්ෂ [/FONT]26[FONT=&quot]ක් කාලයක් පුරා බොහෝ මිනිසුන් ආර්ය අෂ්ටාංගික මාර්ගාංග නම්[/FONT] [FONT=&quot]පරීක්ෂණ තත්වයන් තම ජීවිත තුල නැවත් නැවතත් ප්‍රතිනිර්මණය කරමින් සිටිති.[/FONT] [FONT=&quot]එය ඊනියා විද්‍යාවට වඩා බොහෝ කාලයකි. සමථ විදර්ශනා භාවනාව පිළිබඳ උත්කෘෂ්ට[/FONT] [FONT=&quot]මහාචාර්‍යවරුන් වන අරහත් භික්ෂු භික්ෂුනීන්වහන්සේලා[/FONT], [FONT=&quot]එදා බුදුරජානණන්වහන්සේ[/FONT] [FONT=&quot]ලද අත්දැකීම ඒ අයුරින්ම ලැබූසේක.උන්වහන්සේලා ඒ අකාලික අමා දහම් නියමය එනම්[/FONT] [FONT=&quot]බුදුදහම ඔප්පු කරන ලදී.ඉතින් එකම සැබෑ විද්‍යාව වන්නේ බුදුදහමයි. ප්‍රකාශ[/FONT] [FONT=&quot]කිරීමට[/FONT] [FONT=&quot]සතුටුයි[/FONT], [FONT=&quot]අදත් මා හදවතින් විද්‍යාඥයෙක්. කේම්බ්‍රිජ් සරසවියේ[/FONT] [FONT=&quot]සිටියානම් මා කිසිදා නොවියහැකි තරම් විශිෂ්ට විද්‍යඥයෙක්!![/FONT]






    from .lankaCnews..
    [FONT=&quot][/FONT]
     

    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    Thank you.... කෝ එළකිරි එකේ ඉන්න විද්‍යාඥයන් (බුදුදහම අභියෝගයට ලක් කරන)...:lol::lol:
     

    udinuka

    Well-known member
  • Oct 11, 2011
    814
    69
    48
    elakiri macho......එක තමා මචන්..බුදු දහමට වඩා විද්යාවක් නී මචන්...
     

    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    කෝ එළකිරි එකේ හිටපු අය දැන් මොකද වෙලා තියෙන්නේ
     

    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    Comment එකක් දල උඩට ගත්තොත් අනිත් අයටත් බලන්න පුළුවන් වේවි
     
    • Like
    Reactions: pubudukl

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    හොද post එකක් +rep. මචන් බුදුදහම කියන්නෙ විදයාවට එහා හිය දෙයක්.