නවීන විද්‍යාව හමුවේ පෙනෙන කුරාණයේ නිරුවත

Wal Bada

Well-known member
  • නවීන විද්‍යාව හමුවේ පෙනෙන කුරාණයේ නිරුවත

    පෙරමුණේ රාලගේ අටුවාවෙන් උණු උණුවෙම බාපු එකක්!

    නවීන විද්‍යාව හමුවේ පෙනෙන කුරාණයේ නිරුවත | Modern science strips the Quran

    කලින් ලිපියේදී අපි කුරාණයේ තාරකා විද්‍යාත්මක වැරදි ගැන කතා කලා. විද්‍යාවට අනුව තවත් වැරදි කුරාණයේ තියෙනවා. මේ ලිපියෙන් අපි තවත් ඒ වගේ වැරදි ටිකක් ගැන සාකච්ඡා කරනවා. කුරාණය හරිම විද්‍යාත්මකයි කියන අයට මේ විසංවාද වලට උත්තර දෙන්නම වේවි.

    කුරාණයේ 2.29 හා 79.27-30 යන සුරාතයන් අනුව අල්ලා විසින් පෘතුවිය මැව්වට පස්සේ තමයි ස්වර්ගය හදල තියෙන්නේ. හඳ, හිරු හා තරු පවතින්නේ මේ ස්වර්ගයන් තුල බව කලින් ලිපියේදී අපි සඳහන් කලා. මේ දැක්වෙන්නේ උක්ත කුරාණ පාඨයන්.

    2.29: It is He who created for you all of that which is on the earth. Then He directed Himself to the heaven, [His being above all creation], and made them seven heavens, and He is Knowing of all things.
    79.27: Are you a more difficult creation or is the heaven? Allah constructed it.
    79.28: He raised its ceiling and proportioned it.
    79.29: And He darkened its night and extracted its brightness.
    79.30: And after that He spread the earth.

    පළමු පාඨය අනුව ස්වර්ගය මවලා තියෙනෙන පෘතුවියට පස්සේ. හැබැවි ඊලඟ පාඨ තුන අනුව ඉස්සෙල්ල මවල තියෙන්නේ ස්වර්ගය. ඉන් පස්සේ රෙද්දක් එලුවා වගේ පෘතුවිය මවලා තියෙනවා. “රෙද්දක් එලුවා” වගේ කියන එකෙන් තේරෙන්නේ අල්ලා දන්න විදිය පෘතුවිය පැතැලි එකක් බව. නැත්තම් එලන්න වෙන්නේ නෑ නෙ? මේ පාඨයන් හතරම ඇති කුරාණය සර්ව සම්පූර්ණ නොවන බව ඔප්පු කරන්න. පලමු කාරණේ තමා පාඨයන් එකිනෙකට විරුද්ධව යාම (contradiction)හෙවක් ප්‍රතිවිරෝධී වීම. දෙවනි කාරණය තමා ඒවා විද්‍යාත්මක නොවීම. පළමු පාඨය විද්‍යාත්මකව වැරදියි. අභ්‍යවකාශය තැනුනේ පෘතුවියට බොහොම කලින්. දෙවනියට කී පාඨත් විද්‍යාත්මකව වැරදියි. මොකද පෘතුවිය ගෝලාකාර මිසක් පැතලි නොවන නිසා. එක්කෝ කුරාණය අල්ලා ගෙන් ආ එකක් නෙවෙයි. එහෙම නැත්නම් අල්ලා සර්ව සම්පූර්ණ, හෙවත් සර්ව බලධාරී නෑ. කොහොමද විසංවාදය?

    ඊළඟට පෙන කාරණය තමයි අල්ලාට හෝ මුහම්මද්ට සරල අංක ගණිතය වත් බෑ කියන එක. මුහම්මද් අකුරු උගත් කෙනෙක් නෙවෙයි. ඒ නිසා ඔහු ගණන් වැරැද්දුවාට අපට සමාව දෙන්න පුළුවන්. නමුත් සියළු දේ දන්න අල්ලා ගණන් වරද්දන එක නම් අපට පිළිගන්න බෑ. 7.54, 10.3, 11.7 හා 25.59 යන සුරාත් ඔක්කොගෙම කියන්නේ අල්ලා විසින් සිය මැවීම කලේ දවස් හයකදී බව. හැබැයි 41.9, 41.10, 41.12 යන සුරාත් වල කියන්නේ වෙනම කතාවක්.

    41.9: Say, “Do you indeed disbelieve in He who created the earth in two days and attribute to him equals? That is the Lord of the worlds.”
    41.10: And He placed on the earth firmly set mountains over its surface, and He blessed it and determined therein its [creatures'] sustenance in four days without distinction – for [the information] of those who ask.
    41.12: And He completed them as seven heavens within two days and inspired in each heaven its command. And We adorned the nearest heaven with lamps and as protection. That is the determination of the Exalted in Might, the Knowing.

    41.9 සුරාත් එකෙන් කියන්නේ පෘතුවිය දවස් දෙකකින් මැවුවා කියල. 41.10 සුරාත් එකෙන් කියන්නේ කඳු, සාහර සහ සතුන් දවස් හතරකින් මැවුවා කියල. 41.12 සුරාත් එකෙන් කියන්නේ ස්වර්ගය මැවුවේ දවස් දෙකකින් කියල. මෙතනත් කාරණා මහ හුඟක් ගැන කතා කරන්න තියෙනවා. පළමු වෙනි එක තමයි 41.9 – 12 සුරාත් අනුව විශ්වය මවන්න අල්ලාට දව අටක් ගිහින් තියෙනවා. හැබැයි කලින් කී 2.29 හා 79.27-30 සුරාත් අනුව අල්ලාට ගිහින් තියෙන්නේ දවස් හයයි. එක්කෝ අල්ලාගේ 6 = 8 වෙන්න ඕන. එහෙම නැත්නම් අල්ලාට එකතු කිරීම වැරදෙන්න ඕන. එහෙම වුණොත් අල්ලා සර්ව බලධාරී නෑ. අන්තිම විකල්පය තමයි, කුරාණය මුහම්මද් ගේ නිර්මාණයක් බව. එහෙම වුණා නම් අකුරු නූගත් මුහම්මද් ගේ ගණිත වැරදි වලට අපට සමාව දෙන්න පුළුවන්. ඒ වගෙම 41.9 – 12 සුරාත් වලට අනුවත් මැවීම කරල තියෙන්නේ පෘතුවිය, සතුන් සහ ස්වර්ගය (අහස) යන පිළිවෙලට. මෙතන විද්‍යාත්මක වැරද්දකුත් අඩංගු වන්නේ ඒකයි.

    කුරාණයේ විදියට මවකගේ ගර්භාෂය තුල ඉන්නා දරුවාගේ හැඩරුව හා ලිංගය දන්නේ අල්ලා විතරයි. 31.34 සුරාතයේ ඒ ගැන සඳහන් වෙනවා. නමුත් අද අති ධ්වනි පරිලෝකන ක්‍රමය (Ultra sound scan) තුලින් හා ඇම්නියෝසෙන්ටිසිස් (amniocentesis) ක්‍රමයෙන් වර්ණදේහ පරීක්ෂා කිරීමෙන් දරුවකුගේ හැඩරුව හා ලිංගය 99.5% කටත් වඩා නිවැරදිව කියන්න පුළුවන්. මිනිස්සුන්ට එහෙම කරන්න බෑ කියලයි කුරාණයේ කියන්නේ. මෙතනිනුත් පේනවා කුරාණය ඇස් පනාපිට බොරු වෙලා තියෙන වග.

    රාළ කරන්නේ අවිවේකී රස්සවක්. නිතරම එහෙ මෙහෙ යන්න වෙන ගමනේම යෙදෙන රස්සාවක්. ඒ නිසා දැනට නවතිනවා. කුරාණයේ තවත් රස මුසු තැන් අරගෙන ඔබ හමු වෙන්නට එන්නම්.
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    කුරාණය හෝ බයිබලය ලියලා තියෙන්නෙ ආදීවාසියෙක් මිස දෙවි කෙනෙක් නොවෙයි.
    නමුත් නූතන උගත් නූගත් මිනිසුන් සිතනවා දෙවි කෙනෙක් මේක ලියලා තියනවා කියලා.
    මේ පොත් වල ලියලා තියෙන පල් බොරු අල්ලගෙන අද මිනිස්සු නොයෙකුත් විකාර වැඩ කරනවා.
     
    • Like
    Reactions: Rana Rala

    mahasoana

    Member
    Aug 6, 2010
    149
    9
    0
    පෙරමුණේ රාලගේ අටුවාවෙන් උණු උණුවෙම බාපු එකක්!

    නවීන විද්‍යාව හමුවේ පෙනෙන කුරාණයේ නිරුවත | Modern science strips the Quran

    කලින් ලිපියේදී අපි කුරාණයේ තාරකා විද්‍යාත්මක වැරදි ගැන කතා කලා. විද්‍යාවට අනුව තවත් වැරදි කුරාණයේ තියෙනවා. මේ ලිපියෙන් අපි තවත් ඒ වගේ වැරදි ටිකක් ගැන සාකච්ඡා කරනවා. කුරාණය හරිම විද්‍යාත්මකයි කියන අයට මේ විසංවාද වලට උත්තර දෙන්නම වේවි.

    කුරාණයේ 2.29 හා 79.27-30 යන සුරාතයන් අනුව අල්ලා විසින් පෘතුවිය මැව්වට පස්සේ තමයි ස්වර්ගය හදල තියෙන්නේ. හඳ, හිරු හා තරු පවතින්නේ මේ ස්වර්ගයන් තුල බව කලින් ලිපියේදී අපි සඳහන් කලා. මේ දැක්වෙන්නේ උක්ත කුරාණ පාඨයන්.

    පළමු පාඨය අනුව ස්වර්ගය මවලා තියෙනෙන පෘතුවියට පස්සේ. හැබැවි ඊලඟ පාඨ තුන අනුව ඉස්සෙල්ල මවල තියෙන්නේ ස්වර්ගය. ඉන් පස්සේ රෙද්දක් එලුවා වගේ පෘතුවිය මවලා තියෙනවා. “රෙද්දක් එලුවා” වගේ කියන එකෙන් තේරෙන්නේ අල්ලා දන්න විදිය පෘතුවිය පැතැලි එකක් බව. නැත්තම් එලන්න වෙන්නේ නෑ නෙ? මේ පාඨයන් හතරම ඇති කුරාණය සර්ව සම්පූර්ණ නොවන බව ඔප්පු කරන්න. පලමු කාරණේ තමා පාඨයන් එකිනෙකට විරුද්ධව යාම (contradiction)හෙවක් ප්‍රතිවිරෝධී වීම. දෙවනි කාරණය තමා ඒවා විද්‍යාත්මක නොවීම. පළමු පාඨය විද්‍යාත්මකව වැරදියි. අභ්‍යවකාශය තැනුනේ පෘතුවියට බොහොම කලින්. දෙවනියට කී පාඨත් විද්‍යාත්මකව වැරදියි. මොකද පෘතුවිය ගෝලාකාර මිසක් පැතලි නොවන නිසා. එක්කෝ කුරාණය අල්ලා ගෙන් ආ එකක් නෙවෙයි. එහෙම නැත්නම් අල්ලා සර්ව සම්පූර්ණ, හෙවත් සර්ව බලධාරී නෑ. කොහොමද විසංවාදය?

    ඊළඟට පෙන කාරණය තමයි අල්ලාට හෝ මුහම්මද්ට සරල අංක ගණිතය වත් බෑ කියන එක. මුහම්මද් අකුරු උගත් කෙනෙක් නෙවෙයි. ඒ නිසා ඔහු ගණන් වැරැද්දුවාට අපට සමාව දෙන්න පුළුවන්. නමුත් සියළු දේ දන්න අල්ලා ගණන් වරද්දන එක නම් අපට පිළිගන්න බෑ. 7.54, 10.3, 11.7 හා 25.59 යන සුරාත් ඔක්කොගෙම කියන්නේ අල්ලා විසින් සිය මැවීම කලේ දවස් හයකදී බව. හැබැයි 41.9, 41.10, 41.12 යන සුරාත් වල කියන්නේ වෙනම කතාවක්.

    41.9 සුරාත් එකෙන් කියන්නේ පෘතුවිය දවස් දෙකකින් මැවුවා කියල. 41.10 සුරාත් එකෙන් කියන්නේ කඳු, සාහර සහ සතුන් දවස් හතරකින් මැවුවා කියල. 41.12 සුරාත් එකෙන් කියන්නේ ස්වර්ගය මැවුවේ දවස් දෙකකින් කියල. මෙතනත් කාරණා මහ හුඟක් ගැන කතා කරන්න තියෙනවා. පළමු වෙනි එක තමයි 41.9 – 12 සුරාත් අනුව විශ්වය මවන්න අල්ලාට දව අටක් ගිහින් තියෙනවා. හැබැයි කලින් කී 2.29 හා 79.27-30 සුරාත් අනුව අල්ලාට ගිහින් තියෙන්නේ දවස් හයයි. එක්කෝ අල්ලාගේ 6 = 8 වෙන්න ඕන. එහෙම නැත්නම් අල්ලාට එකතු කිරීම වැරදෙන්න ඕන. එහෙම වුණොත් අල්ලා සර්ව බලධාරී නෑ. අන්තිම විකල්පය තමයි, කුරාණය මුහම්මද් ගේ නිර්මාණයක් බව. එහෙම වුණා නම් අකුරු නූගත් මුහම්මද් ගේ ගණිත වැරදි වලට අපට සමාව දෙන්න පුළුවන්. ඒ වගෙම 41.9 – 12 සුරාත් වලට අනුවත් මැවීම කරල තියෙන්නේ පෘතුවිය, සතුන් සහ ස්වර්ගය (අහස) යන පිළිවෙලට. මෙතන විද්‍යාත්මක වැරද්දකුත් අඩංගු වන්නේ ඒකයි.

    කුරාණයේ විදියට මවකගේ ගර්භාෂය තුල ඉන්නා දරුවාගේ හැඩරුව හා ලිංගය දන්නේ අල්ලා විතරයි. 31.34 සුරාතයේ ඒ ගැන සඳහන් වෙනවා. නමුත් අද අති ධ්වනි පරිලෝකන ක්‍රමය (Ultra sound scan) තුලින් හා ඇම්නියෝසෙන්ටිසිස් (amniocentesis) ක්‍රමයෙන් වර්ණදේහ පරීක්ෂා කිරීමෙන් දරුවකුගේ හැඩරුව හා ලිංගය 99.5% කටත් වඩා නිවැරදිව කියන්න පුළුවන්. මිනිස්සුන්ට එහෙම කරන්න බෑ කියලයි කුරාණයේ කියන්නේ. මෙතනිනුත් පේනවා කුරාණය ඇස් පනාපිට බොරු වෙලා තියෙන වග.

    රාළ කරන්නේ අවිවේකී රස්සවක්. නිතරම එහෙ මෙහෙ යන්න වෙන ගමනේම යෙදෙන රස්සාවක්. ඒ නිසා දැනට නවතිනවා. කුරාණයේ තවත් රස මුසු තැන් අරගෙන ඔබ හමු වෙන්නට එන්නම්.

    අනේ බූරුවො තොට වෙන වැඩක් ඇත්තෙම නැද්ද... නරකද ගිහින් ඔය දහම් සාකච්ච්ජා යන නූලකට ගිහින් ඔය අදහසක් දෙකක් දැම්මොත්... නිකන් අනුන්ගෙ දේවල් හොයන්නෙ නැතුව.. උඹලට ත්‍රිපිටකය කියවන්න එහෙම වෙලාවක් නැතුව ඇති නේද..
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    hungaak aya widyawa ne sarana gihin thiyenne nathnam widyathmaka unoth ne piliganna kamathi nadda? ithin manussaya nathnam sathwaya kiyana eka ge mulu operation ekama aye kawadawath kisikenekuta notheruna kiyanna bariwenna widyawenma penwala dennam! eken mama penwannam aaye ipadena hati wena kenekuge hitha kiyawana hati, pera athma, eelangata yana than serama dakina hati. tika dawasak one, karunu tika galapala post karanna, danata thiyenne hithe, still processing! oyala kawuruwath wali walata yanna one naha. attha dakkama, therunama hungak prashna wisandenawane...
     
    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    අනේ බූරුවො තොට වෙන වැඩක් ඇත්තෙම නැද්ද... නරකද ගිහින් ඔය දහම් සාකච්ච්ජා යන නූලකට ගිහින් ඔය අදහසක් දෙකක් දැම්මොත්... නිකන් අනුන්ගෙ දේවල් හොයන්නෙ නැතුව.. උඹලට ත්‍රිපිටකය කියවන්න එහෙම වෙලාවක් නැතුව ඇති නේද..
    UBA MAARA PUKE AMARUWANE
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    මේ පෘථිවියේ දෙවියන් විසින් ලියන ලද පොත් ගොඩක් තියෙනවා.
    බයිබලය, කුරාණය, වේද ග්‍රන්ථ, ටෝරා යන පොත් ලියලා තියෙන්නේ ලෝකය මවන ලද දෙවියන් විසින්. මේ ඔක්කොම ලෝකය මවපු දෙය්යන්ගේ පොත් වෙන්න බැහැ නේද.මොකද මේ සියලුම ආගම් විශ්වාස කරන්නෙ එක බලගතු දෙවි කෙනෙක් නිසා.
    ඒක නිසා අපිට හිතන්න වෙනවා මේවා එකක් හැර අනික් එවා ඔක්කොම හරි, එහෙම නැත්නම් ඔක්කොම පොත් හරි ලියලා තියෙන්නෙ ආදී වාසීන් කියලා නේද?
    මේවා පුරාතණ මිනිස්සු ලියපු නිසා තමයි හුඟක් ලඳ බොලොඳ වැරදි තියෙන්නේ.ඒක නිසා මේවගේ තියෙන බොරු අල්ලගෙන පිස්සු විකාර නැටීම හෝ කාන්තාවන් පීඩනය කරන එක නවත්තල අපි අපේ මොලය පාවිච්චි කරමුකො.අපේ බුද්ධිය ගැන විශ්වාස කරන එක තමයි හොඳ නේද?

    දෙවියන් විසින්. මේ ඔක්කොම ලෝකය මවපු දෙය්යන්ගේ පොත් වෙන්න බැහැ නේද.මොකද මේ සියලුම ආගම් විශ්වාස කරන්නෙ එක බලගතු දෙවි කෙනෙක් නිසා.
    ඒක නිසා අපිට හිතන්න වෙනවා මේවා එකක් හැර අනික් එවා ඔක්කොම හරි, එහෙම නැත්නම් ඔක්කොම පොත් හරි ලියලා තියෙන්නෙ ආදී වාසීන් කියලා නේද?
    මේවා පුරාතණ මිනිස්සු ලියපු නිසා තමයි හුඟක් ලඳ බොලොඳ වැරදි තියෙන්නේ.ඒක නිසා මේවගේ තියෙන බොරු අල්ලගෙන පිස්සු විකාර නැටීම හෝ කාන්තාවන් පීඩනය කරන එක නවත්තල අපි අපේ මොලය පාවිච්චි කරමුකො.අපේ බුද්ධිය ගැන විශ්වාස කරන එක තමයි හොඳ නේද?
    Ancient+Aliens+Jesus+Christ+Pleiades.jpg
     
    mahasoana

    Member
    Aug 6, 2010
    149
    9
    0
    Mahasonata kasanawa wage

    ඔව් ඔව්... උඹට වෙන වැඩක් නැහැ නේ.. පොඩ්ඩක් ඇවිල්ලා කසපන්කො.. උඹට පිං... එතකොට අඩුම තරමේ මේ කරගහගෙන ඉන්න පවුකන්දරාවෙන් ටිකක් අඩුවෙයි...

    මෝඩයෝ.. අනුන්ගේ දේවල් හොයන්න කලින්.. හම්බුවෙලා තියෙන මනුස්ස ජීවිතයෙන් ප්‍රයෝජනයක් ගනින් ...
     
    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    ඔව් ඔව්... උඹට වෙන වැඩක් නැහැ නේ.. පොඩ්ඩක් ඇවිල්ලා කසපන්කො.. උඹට පිං... එතකොට අඩුම තරමේ මේ කරගහගෙන ඉන්න පවුකන්දරාවෙන් ටිකක් අඩුවෙයි...

    මෝඩයෝ.. අනුන්ගේ දේවල් හොයන්න කලින්.. හම්බුවෙලා තියෙන මනුස්ස ජීවිතයෙන් ප්‍රයෝජනයක් ගනින් ...
    me me uba aninge hoyanne nethuwa ube wedak balaginin yako uba methana wedi banakiya kiya enawa bambuwa
     
    mahasoana

    Member
    Aug 6, 2010
    149
    9
    0
    me me uba aninge hoyanne nethuwa ube wedak balaginin yako uba methana wedi banakiya kiya enawa bambuwa

    මචෝ මේව වැදි බණ .. නෙමෙයි .. ඕක තමයි .. ඇත්ත... තමන්ගෙ වැරදි වහන්න අනුන්ගෙ වැරදි පෙන්න පෙන්න ආතල් ගන්නවා ... බෞද්ධකම (ටිකකට අනුන්ගෙ වැරදි හොයන්නෙ නැතුව.. අඩුම තරමේ ලෝවැඩ සඟරාව වත් කියවලා බලපන්) කියන්න ඕක නෙමෙයි.. හිතට තට්ටු කරල බලපන්... නිකන් මෝඩෙයෙක් වෙන්නෙ නැතුව..

    මාත් කිව්වා නම් උඹලා කුරානෙ වැරදි හොයාගෙන උඹලා කරන්නෙ සිරා වැඩක් කලේ කියලා.. මම කියන ඒව වැදි බණ වෙන්නෙ නැහැ ...

    අනික ඔය කියන ඒවා උඹලා 100% දන්නවද හරි කියලා.. උඹලා එකෙක්වත් අරාබි භාෂාව දන්න එවුන්ද .. කවුරු හරි දාපු එකක් ..මෙතන පේස්ට් කරලා.. නපුංසක ආතල් ගන්නවා..

    ඒකයි කිව්වේ .. ලැබිච්ච දුර්ලභ අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගනිල්ලා කියලා .. :)
     
    hari hari uba ithin ude wedak balaganinko mewa anith samayan gena soya belima api ape afgama wage anith ewath hoyala balnna oni
    ekai methana karanne

    samahara ewata hina yanawa thamai ithin ekata mak karannada?? ubath karanne anunge deyak hoyana ekane
    ithin apita kiyanna issella uba ube deyak bala ganin ethakata apitath adarsayak wei neda?

    :):):)
     
    උඹ හරියට හරි .. මම හරි බෞද්ධයෙක් වෙන හැටි ආදර්ශයක් පෙන්නුවෙ.. උඹලා කරන්නෙ.. අනුන්ට හිනා වෙවි කාලෙ කකා.. නිකන් මැරිලා යන එක ... :love::love: