LOL MARU KATHAWA BAN MOKAK UNATHumbalata eththatama wen weda nehe machan, mokata hari benabena hitapan, danna dekuth nehe nodanna dekuth nehe,
LOL MARU KATHAWA BAN MOKAK UNATHumbalata eththatama wen weda nehe machan, mokata hari benabena hitapan, danna dekuth nehe nodanna dekuth nehe,
මේ පෘථිවියේ දෙවියන් විසින් ලියන ලද පොත් ගොඩක් තියෙනවා.
බයිබලය, කුරාණය, වේද ග්‍රන්ථ, ටෝරා යන පොත් ලියලා තියෙන්නේ ලෝකය මවන ලද දෙවියන් විසින්. මේ ඔක්කොම ලෝකය මවපු දෙය්යන්ගේ පොත් වෙන්න බැහැ නේද.මොකද මේ සියලුම ආගම් විශ්වාස කරන්නෙ එක බලගතු දෙවි කෙනෙක් නිසා.
ඒක නිසා අපිට හිතන්න වෙනවා මේවා එකක් හැර අනික් එවා ඔක්කොම හරි, එහෙම නැත්නම් ඔක්කොම පොත් හරි ලියලා තියෙන්නෙ ආදී වාසීන් කියලා නේද?
මේවා පුරාතණ මිනිස්සු ලියපු නිසා තමයි හුඟක් ලඳ බොලොඳ වැරදි තියෙන්නේ.ඒක නිසා මේවගේ තියෙන බොරු අල්ලගෙන පිස්සු විකාර නැටීම හෝ කාන්තාවන් පීඩනය කරන එක නවත්තල අපි අපේ මොලය පාවිච්චි කරමුකො.අපේ බුද්ධිය ගැන විශ්වාස කරන එක තමයි හොඳ නේද?
දෙවියන් විසින්. මේ ඔක්කොම ලෝකය මවපු දෙය්යන්ගේ පොත් වෙන්න බැහැ නේද.මොකද මේ සියලුම ආගම් විශ්වාස කරන්නෙ එක බලගතු දෙවි කෙනෙක් නිසා.
ඒක නිසා අපිට හිතන්න වෙනවා මේවා එකක් හැර අනික් එවා ඔක්කොම හරි, එහෙම නැත්නම් ඔක්කොම පොත් හරි ලියලා තියෙන්නෙ ආදී වාසීන් කියලා නේද?
මේවා පුරාතණ මිනිස්සු ලියපු නිසා තමයි හුඟක් ලඳ බොලොඳ වැරදි තියෙන්නේ.ඒක නිසා මේවගේ තියෙන බොරු අල්ලගෙන පිස්සු විකාර නැටීම හෝ කාන්තාවන් පීඩනය කරන එක නවත්තල අපි අපේ මොලය පාවිච්චි කරමුකො.අපේ බුද්ධිය ගැන විශ්වාස කරන එක තමයි හොඳ නේද?
![]()
![]()
ANNA HARI MAHASONA den uba ube wedak balagana idi api ape wedak balagana idiඋඹ හරියට හරි .. මම හරි බෞද්ධයෙක් වෙන හැටි ආදර්ශයක් පෙන්නුවෙ.. උඹලා කරන්නෙ.. අනුන්ට හිනා වෙවි කාලෙ කකා.. නිකන් මැරිලා යන එක ...![]()
මේ කතාවෙනම් අරගන්න දෙයක් තියනවා . අතටම මේ වෙලා තියනෙත් එකම තමයි . දැන් හිතන්න බොහොම ආදී කලේ කාලවල ජීවත් උන ආදිවාසි ගෝත්‍රිකයන් ගැන . මේ අය දෙවියන් විදිහට ගස් ගල් වලට ඉර හදට තමයි වැන්දේ. සුර්යක් ග්‍රහනයක් කියනෙත් මහා පුදුමයක් . නමුත් අපි ඒ දවස්වල ඉපදිලා හිටියනම් හෝ අපිට ඒ අයට කියන්න පුලුවන්නම් ඕක බොරුවක් . ඔහොම කරලා වැඩක් න කියල . හිතනවද ඒ අය ඕක පිලි ගනීවි කියල ? ඔය දේවල් වෙනුවෙන් බිලි පුජා පවත්වනත් ඔව්න් පෙළබි සිටිය .නමුත් අපි හොදින්ම දැනගෙන හිටියත් අපිට ඒ අයට ඕක කියනවත් ඒ අයට ඕක තේරුම් ගැනවත් හැකියාවක් නෑ . හිතන්න අඩුම ගැනේ ඔය කාලේ වෙනකොට මිනිසුන්ට ගමන් යනවත් වහන් තිබුනද ? අවි අයුද තිබුනද ? නෑ . එක මිනිහෙක් මරන්න කොයි තරම් සටනක් තියෙන්න ඇද්ද ? නමුත් අද තත්වේ එකද ? එක තප්පරෙන් රටක්ම උනත් විනාශ කරන්න තරම් ලෝකය දිඋනු වෙලා . අපිට උඩින් යන යානා පවා . කොටින්ම අපිට හදට යන්න උනත් පුළුවන් . ඉතින් ඒ කාලේ අපි ඔය දේවල් කරොත් ඔය මිනිස්සු අපිට දෙවියන් කියයිද ? නැතම් අපි නොපෙනෙන දෙවියන්ගේත් දෙවියන් කියයිද ?
අන්න ඒ වගේ තමයි ඔය පොතේ ලියවිලා තියන දේවලුත් එතරම්ම නොදියුණු යුගයක ලියුන දේවල් . අඩුගානේ විදුලියාවත් හොයාගෙන නොතිබුන කාලයක් . ඉතින් ඒ වගේ කලෙක කියපු දේවල් තව වසර ගානක් යනකොට ඉන්න අය දැන් ඉන්න අයත් අර කෑලාවේ ජෙවත් උන ගෝත්‍රිකයන් වගේ දකීවි. ඕවට විද්‍යාත්මක හේතු හොයන එකත් මෝඩකමක් වේවි . මොකද එදා විද්‍යාව අදටත් ,අද විද්‍යාව හෙටටත් වලංගු නැති නිසා .ඉතින් මෝකින් මොනවා උනත් මේ හැමදේම අනිත්‍යයි කියන සදාතනික දර්මතාවය තේරුම්ගෙන මේ සංසාරෙන් එගොඩ වෙන්න බලන්න .



අනේ බූරුවො තොට වෙන වැඩක් ඇත්තෙම නැද්ද... නරකද ගිහින් ඔය දහම් සාකච්ච්ජා යන නූලකට ගිහින් ඔය අදහසක් දෙකක් දැම්මොත්... නිකන් අනුන්ගෙ දේවල් හොයන්නෙ නැතුව.. උඹලට ත්‍රිපිටකය කියවන්න එහෙම වෙලාවක් නැතුව ඇති නේද..

සිරා කතාව මචන්...මේවා ඔය කාටවත් තේරෙන්නේ නෑ. +තව එකක් පැහැදිලි කරන්න ඕනී.අල්ලාදෙවියන් අපිව සහ ලෝකය මැව්වානම්, අපිට පොතක් එවලා දේව පනිවුඩ එවන්නේ නැහැ. ඔහු ගැන විශ්වාසය අපිට ඇති කරන්නේ අපේ ජාන තුලින්. අල්ලා ගැන විශ්වාසය අපිට සහජයෙන්ම ඇති කරනවා.හරියට ලිංගික ආශාව සහජයෙන් ඇති කරනවා වගේ.
නමුත් කාටවත් අල්ලා ගැන විශ්වාසය සහජයෙන් ඇති වෙන්නේ නැහැ නේද? මේ තර්කය කතෝලික දෙය්යන්ටත් පොදුයි.
මැවුම් වාදය හරියට සුරංගනා කතාවක් වගේ.හරියට පොඩි ලමයෙක් අම්මාගෙන් අහනවා මම කොහොමද ආවෙ මේ ලෝකෙට කියලා.අම්ම කියනවා පුතා අපි ඔයාව රෝස කැලෙන් ගෙනාවා කියලා.මොකද සෙක්ස්-sex ගැන අවබෝධ කර ගන්න තරම් කුඩා දරුවාගේ මොලය වර්ධනය වෙලා නැති නිසා.
මේක මිනිස් මොලයටත් පොදුයි.විශ්වයේ අරම්භය අවබෝධ කරගන්න තරම් මිනිස් මොලය පරිනාමය වෙලා නැත.ඒක නිසා අපිව මැව්වා කියලා හිතෙනවා.
Quraan mythology or bible mythology will not teach us science.
මහසෝනා එලකිරි එකට ඈවිල්ලතියෙන්නේ ඈයි කියල එයා දාලතියෙන පොස්ට් ටික කියෙව්වාම තෙරෙනවා..........

