නව ආරක්ෂක ලේඛම්.... is this real?

tharinduncc

Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    කෝ අර මොකක්ද ඊලමක්ද,නිජබිමක්ද, ෆෙඩරල් ද මන්ද ඉල්ලපු හැත්ත අන්න දැන් ගිහින් ඉල්ලගනින්....ඔල්සෝ හකීම්, ඔයාටත් පුළුවන් ගිහින් නැගෙනහිරින් වෙනම මොකක්ද ඉල්ලුවනේ යන්න දැන් ගිහින් ඉක්කන් කරලා ඉල්ලගන්න...බිකෝස් දැන් ජනාධිපති ගෝඨාබය, ආරක්ෂක ලේඛම් කමල් ගුණරත්න, හමුදාපති ශවේන්ද්‍ර සිල්වා..මතක ඇතුව දුවල යන්න ...:rofl::rofl::rofl:
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    මේ දෙන්න මුලින් සිරා සිරා ද කියල තියෙන හින්දා මම හිතුවා සිරිසෙනව දාල කියලා. ෆෝන් එකේ ලෝඩ් උනේ නෑ :D
    Math hthuwe Sirisenaya kiyala. Matath image eka load une nane.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    බදුර්දීන්ගෙන් ලියුමක්

    බදුර්දීන්ගෙන් ලියුමක්

    https://www.**Please do not spam***...not spam**/2019/11/badurdeen-gota-letter.html

    Untitled-1.jpg
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    හකීම්ලා, ගස් ගිනියල(වැද්දා) ගත්තොත් පොඩි හරි සම්බන්ධයක් පැවැත්වුවොත් අපි නම් නැත ඔබට ජනාධිපති තුමෝ. :no::no::no:පාස්කු බෝම්බෙට වගකියන්න ඕනි හැම එකාටම දඬුවම් දෙයි කියල දැඩිව විශ්වාස කරනවා...:yes::yes::yes:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    හකීම්ලා, ගස් ගිනියල(වැද්දා) ගත්තොත් පොඩි හරි සම්බන්ධයක් පැවැත්වුවොත් අපි නම් නැත ඔබට ජනාධිපති තුමෝ. :no::no::no:පාස්කු බෝම්බෙට වගකියන්න ඕනි හැම එකාටම දඬුවම් දෙයි කියල දැඩිව විශ්වාස කරනවා...:yes::yes::yes:

    මහා බැංකු හොරු පොත් ලියපු උන් ෆුට්නොට් දාපු උන්, අර්ජුන් මහේන්ද්‍ර :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කෝ අර මොකක්ද ඊලමක්ද,නිජබිමක්ද, ෆෙඩරල් ද මන්ද ඉල්ලපු හැත්ත අන්න දැන් ගිහින් ඉල්ලගනින්....ඔල්සෝ හකීම්, ඔයාටත් පුළුවන් ගිහින් නැගෙනහිරින් වෙනම මොකක්ද ඉල්ලුවනේ යන්න දැන් ගිහින් ඉක්කන් කරලා ඉල්ලගන්න...බිකෝස් දැන් ජනාධිපති ගෝඨාබය, ආරක්ෂක ලේඛම් කමල් ගුණරත්න, හමුදාපති ශවේන්ද්‍ර සිල්වා..මතක ඇතුව දුවල යන්න ...:rofl::rofl::rofl:

    ජනාධිපති ගෝඨාබය, ආරක්ෂක ලේඛම් කමල් ගුණරත්න, හමුදාපති ශවේන්ද්‍ර සිල්වා :cool:
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    හකීම්ලා, ගස් ගිනියල(වැද්දා) ගත්තොත් පොඩි හරි සම්බන්ධයක් පැවැත්වුවොත් අපි නම් නැත ඔබට ජනාධිපති තුමෝ. :no::no::no:පාස්කු බෝම්බෙට වගකියන්න ඕනි හැම එකාටම දඬුවම් දෙයි කියල දැඩිව විශ්වාස කරනවා...:yes::yes::yes:

    baduth Hamduruwange naduth hamduruwange bro​