සිරා ද???
අඩෝ සිරාද බං. පට්ටයිනේ.

Daya Ratanayaka should get a good post. A very efficient officer and a gentleman

Daya Ratanayaka should get a good post. A very efficient officer and a gentleman

we'll see machanMath hthuwe Sirisenaya kiyala. Matath image eka load une nane.මේ දෙන්න මුලින් සිරා සිරා ද කියල තියෙන හින්දා මම හිතුවා සිරිසෙනව දාල කියලා. ෆෝන් එකේ ලෝඩ් උනේ නෑ![]()

පාස්කු බෝම්බෙට වගකියන්න ඕනි හැම එකාටම දඬුවම් දෙයි කියල දැඩිව විශ්වාස කරනවා...

හකීම්ලා, ගස් ගිනියල(වැද්දා) ගත්තොත් පොඩි හරි සම්බන්ධයක් පැවැත්වුවොත් අපි නම් නැත ඔබට ජනාධිපති තුමෝ.පාස්කු බෝම්බෙට වගකියන්න ඕනි හැම එකාටම දඬුවම් දෙයි කියල දැඩිව විශ්වාස කරනවා...
![]()

මහා බැංකු හොරු පොත් ලියපු උන් ෆුට්නොට් දාපු උන්, අර්ජුන් මහේන්ද්‍ර![]()

කෝ අර මොකක්ද ඊලමක්ද,නිජබිමක්ද, ෆෙඩරල් ද මන්ද ඉල්ලපු හැත්ත අන්න දැන් ගිහින් ඉල්ලගනින්....ඔල්සෝ හකීම්, ඔයාටත් පුළුවන් ගිහින් නැගෙනහිරින් වෙනම මොකක්ද ඉල්ලුවනේ යන්න දැන් ගිහින් ඉක්කන් කරලා ඉල්ලගන්න...බිකෝස් දැන් ජනාධිපති ගෝඨාබය, ආරක්ෂක ලේඛම් කමල් ගුණරත්න, හමුදාපති ශවේන්ද්‍ර සිල්වා..මතක ඇතුව දුවල යන්න ...![]()

හකීම්ලා, ගස් ගිනියල(වැද්දා) ගත්තොත් පොඩි හරි සම්බන්ධයක් පැවැත්වුවොත් අපි නම් නැත ඔබට ජනාධිපති තුමෝ.පාස්කු බෝම්බෙට වගකියන්න ඕනි හැම එකාටම දඬුවම් දෙයි කියල දැඩිව විශ්වාස කරනවා...
![]()