නව-ඉන්ධන මිල

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මම නම් කියන්නෙ හොදම වැඩේ..ඔහොම් වෙලා මදී..රජෙක් වගේ රට දියුනු කරපු මනුස්සයව එලෝල නිවටයෙක් ජනාධිපතිකරගෙ වද *න්නය අගමැතිකරගෙන ගියා වෙනස උදාකර ගන්ඩ ලක්ශ 62කේ මීහරක් එකතුවෙලා..අන්තිමට දැන් ෆුල් සැප..කන්ඩ බොන්ඩ නැතුව මන්ද පෝශනේ,දැන් ඉන්දන මිලත් වැඩි කරපුවම සාගතේ..හොදම වැඩේ මීහරක් සීහලුන්ට ඔහොම වෙලා මදී..
    :yes::yes::yes::yes::yes::yes:
     
    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,769
    8,094
    113
    Kotahena
    162 ට දුන්න කාලේ බොරතෙල් බැරල් එක ඩොලර් 96 යි..... දැන් 137 ට දෙද්දි බොරතෙල් බැරල් 1 ඩොලර් 64 යි..... කව්ද සාධාරණ කියල හිතපල්ලා...

    සනීපයි
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    රනිල්ගෙයි මහින්දගෙයි ගූ කොල්ලන්ට හොදටම හිත රිදිලා... ඉස්සෝ
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    භූමිතෙල් වැඩිකරපු එක හොදයි. නැත්නම් අපේ ලංකාවේ කාලකන්නි හැත්ත පෙට්‍රල් , ඩීසල් එක්ක කලවම් කරලා විකුනනවා

    සර්විස් ස්ටේෂන් වලත් සර්විස් එකට ගන්න කෝස්ට් එක දැන් වැඩි වෙයි. මොකද උන් භූමිතෙල් පාවිච්චි කරනවා නේ සුද්ද කරන්න. :frown::frown::no:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මම නම් කියන්නෙ හොදම වැඩේ..ඔහොම් වෙලා මදී..රජෙක් වගේ රට දියුනු කරපු මනුස්සයව එලෝල නිවටයෙක් ජනාධිපතිකරගෙ වද *න්නය අගමැතිකරගෙන ගියා වෙනස උදාකර ගන්ඩ ලක්ශ 62කේ මීහරක් එකතුවෙලා..අන්තිමට දැන් ෆුල් සැප..කන්ඩ බොන්ඩ නැතුව මන්ද පෝශනේ,දැන් ඉන්දන මිලත් වැඩි කරපුවම සාගතේ..හොදම වැඩේ මීහරක් සීහලුන්ට ඔහොම වෙලා මදී..

    දෙපැත්තෙන්ම එක *න්නයෝ කරන්නේ තමන්ගේ මඩිය තර කරගන්න දගලන එක. සල්ලි මදි උනහම ගෙවන්න ණය වාරික ටික ආවහම බඩු මිල වැඩි කරනවා, ටැක්ස් ගහනවා. ඒ අස්සේ වාහන ගන්න, සැප ගන්න පරිපූරක ඇස්තමේන්තු දාලා සල්ලි ගන්නවා. පුළුවන් නම් මහින්දගේ කාලේ මේක කලේ නෑ කියපන්, රනිල්ගේ දැන් කාලෙත් මේක කෙරෙන්නේ නෑ කියපන්කො..

    කොච්චර බඩු මිල වැඩි උනත් ඡන්ද බලය හිමි ගොන් *න්න මිනිස්සු ආයෙමත් පරණ හොරු සෙට් එකම පත් කරගන්නවා. :no::no::no:
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    oka 162 ta thibbath 117 ta thibbath dan 137 ta genichchath me anduwa banum ahanawamai.

    toiyonta penne
    162 - 137 = thamath 25 k adui kiyala

    bayiyanta penne
    90 ta denna puluwan eka 117 ta dunne.
    eka nisa
    137- 90 = Rs. 47 k wadiyen thel denne. horakanawa mahajanayage salli kiyala.

    dabara wewi eelanga chande wenakam yanawa... eetapasse night gahala canvasing. aayeth ekama peelle.

    sansare dukke :lol::lol::lol:
    dan mama kiyanawa me andu dekama ekai eka nisa JVP1ta deela balamu kiyala,ethakota ubala kiyanawa dan kawru awath rata goda daanna ba JVP awath ohomama thama kiyala,ha ha maruwen maruwata muntama deepalla,deela kaawoo kawoo ganna epa hodada
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    මම නම් කියන්නෙ හොදම වැඩේ..ඔහොම් වෙලා මදී..රජෙක් වගේ රට දියුනු කරපු මනුස්සයව එලෝල නිවටයෙක් ජනාධිපතිකරගෙ වද *න්නය අගමැතිකරගෙන ගියා වෙනස උදාකර ගන්ඩ ලක්ශ 62කේ මීහරක් එකතුවෙලා..අන්තිමට දැන් ෆුල් සැප..කන්ඩ බොන්ඩ නැතුව මන්ද පෝශනේ,දැන් ඉන්දන මිලත් වැඩි කරපුවම සාගතේ..හොදම වැඩේ මීහරක් සීහලුන්ට ඔහොම වෙලා මදී..
    zqPJd.jpg

    meka kapan mn guu kan na
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,865
    113
    canada
    තෙල් මිල = ලෝක වෙළදපොලින් තෙල් ගත්ත මිල + ආණ්ඩුවේ tax + තෙල් පිරිපහදු වියදම + ඩොලර් එක අගය නිසා වෙනස

    ලෝක වෙළදපොලින් තෙල් ගත්ත මිල = මේකට කරන්න දෙයක් නැහැ. මහින්දගේ කලේ 100/120 තිබ්බ එක 40ට බැස්ස. දැන් 60+ තියෙන්නේ. තෙල් වලට ලංකාවේ අතිවිශාල මුදලක් වැය කරනවා. ලංකාවේ ආර්ථිකය අනුව ආණ්ඩුවට කවදාවත් තෙල් වලට ලොකු සහනදරයක් දෙන්න බැහැ. දුන්නොත් ආර්ථිකයේ බරපතල අර්බුදයකට යනවා. එදිනෙදා ලෝක වෙලදපොලේ තෙල් මිල වෙනස් වීමට නෙවි බලපාන්නේ තෙල් ගන්නකොට තිබ්බ මිල.

    ආණ්ඩුවේ tax = මම දන්නා තරමින් මේකේ වෙනසක් වෙලා නැහැ

    ඩොලර් එක අගය නිසා වෙනස = ඩොලර් එක වැඩි උනොත් බඩුම තමයි. මේ දවස්වල එන්න එන්නම තෙල් මිලත් වැඩි වෙන එකෙක් ඩොලර් එක වැඩිවීමෙන් ඉස්සරහට බොහොම අසීරු කාලයක් එන්නේ. මේ දවස්වල රනිල්ගේ "ඇති" විශිෂ්ට ආර්ථික දැක්ම තුලින් ඩොලර් එක වැඩි වෙලා:lol:.

    මේක තමයි මට තේරෙන විදියට යථාර්තය. මම වැරදි නම් නිවැරදි කරන්න. ටෝයියෝ බයියෝ කියල බෙදා වෙන්වෙලා මරගත්තත් මේක තමයි ඇත්ත. :(
     
    True
     
    mangoboy

    Member
    Jan 16, 2017
    559
    82
    0
    mango ගහ උඩ

    That's the truth
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    dan mama kiyanawa me andu dekama ekai eka nisa JVP1ta deela balamu kiyala,ethakota ubala kiyanawa dan kawru awath rata goda daanna ba JVP awath ohomama thama kiyala,ha ha maruwen maruwata muntama deepalla,deela kaawoo kawoo ganna epa hodada

    මිනිස්සු මාරු කරන්න ඕනේ..
    ඒක කරන්න බෑනේ...
    එහෙනම් මිනිස්සුන්ගේ ඔලුගෙඩි මාරු කරන්න ඕනේ... ගොම අයින් කරන්න ඕනේ...
    ආන්න ඒකට තමා සුලුතර බුද්ධිමත්තු එකතුවෙලා මේ ගොන් වහන්සේලාව බ්‍රේන් වොශ් කරන්න පෙරමුණ ගන්න ඕනේ
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    ඉදිරි වසර කිහිපය මිනිස්සුන්ට හරිම අමාරු කාලයක් එන්නේ..ඩොලර් එක 200 කිට්ටුවට එනවා..ආයෝජකයෝ එන්නේ නැ..රටේ ඇමතිවරුම මහබැන්කුව කඩන රටකට ආයෝජකයෝ එන්නේ නැ..වාහන මිල ලොකුවට වැඩි කරන්නේ නැතිවෙයි මොකද මිට වඩා වැඩිකරොත් මිනිස්සු ගන්න එක නවතිනවා එතකොට ආන්ඩුවට බදු ආදායම අඩු වෙනවා.ඔය 1000cc අඩු කරපුවනම් අනිවා වැඩිකරයි තව ටික දවසකින්....නමුත් ඩොලරය ඉහලයාම මත අනෙක් ඒවත් වැඩි වෙනවා..බැන්කුවක සල්ලි තියන එකවත් ආරක්ශිත නැතිවෙයිද මන්දා මෙහෙම යද්දී...අනේ මන්දා බන්...