I will never have kids![]()
definitely, you will not. coz you are an inborn infertile being.
I will never have kids![]()
ඇත්ත ඇත්ත වතුර වල ගැනත් වැඩි කරන්න ඕනි.... ඇයි ඉතින් බිම වලට කලවම් කරලා විකුනනවා නේ....
අනේ තොගේ ගොන් ලොජික්....
යකෝ... මිනිස්සු බෝට්ටු වලින් මුහුදු යන්නේ බුමිතෙල් ගහල.



ගොන් මොළේට තේරෙන්නේ නැද්ද රනිලට බනින්නේ උඹ විතරක්ද? රනිලට අපි අකමැතිවීම නිසා මෛත්‍රීගේ පාලනේ වෙන්නේ නැති නිසා අපි උන්ට කෑගහනවා... උන්ව එළවාවි...
උඹයි අනිත් ෆේක් ටිකයි අනිත් උන්ගෙනෙ වෙන් වෙලා මතයක් හදන්න බලනවා මහින්ද නම් ඔහොම නෑ.. මහින්ද බබා කරන්න හදනවා... ඇත්තටම මහින්ද නාමයෙන් වටේ ඉන්න අපතයො ටිකයි ප්‍රොමෝට් කරන්නේ...
මුන්ගේ පාලනේ හොද නැති නිසා ආයෙත් අර අපත සෙටාර් එකට රිසිසේ ජෝගි න්ටන්න දෙන එක මොන අපරාධයක්ද... අපතයෝ එක්ක ඊළග නායකයෙකුට ගමනක් යන්නත් බැරිවෙන්න පුලුවන් ...අනිට්ග් උන්ගෙන් අරොසහන් වෙනස් වෙන්නේ හෙන්චයි ලක්ෂණ දක්නට තිබීම




තෙල් මිල = ලෝක වෙළදපොලින් තෙල් ගත්ත මිල + ආණ්ඩුවේ tax + තෙල් පිරිපහදු වියදම + ඩොලර් එක අගය නිසා වෙනස
ලෝක වෙළදපොලින් තෙල් ගත්ත මිල = මේකට කරන්න දෙයක් නැහැ. මහින්දගේ කලේ 100/120 තිබ්බ එක 40ට බැස්ස. දැන් 60+ තියෙන්නේ. තෙල් වලට ලංකාවේ අතිවිශාල මුදලක් වැය කරනවා. ලංකාවේ ආර්ථිකය අනුව ආණ්ඩුවට කවදාවත් තෙල් වලට ලොකු සහනදරයක් දෙන්න බැහැ. දුන්නොත් ආර්ථිකයේ බරපතල අර්බුදයකට යනවා. එදිනෙදා ලෝක වෙලදපොලේ තෙල් මිල වෙනස් වීමට නෙවි බලපාන්නේ තෙල් ගන්නකොට තිබ්බ මිල.
ආණ්ඩුවේ tax = මම දන්නා තරමින් මේකේ වෙනසක් වෙලා නැහැ
ඩොලර් එක අගය නිසා වෙනස = ඩොලර් එක වැඩි උනොත් බඩුම තමයි. මේ දවස්වල එන්න එන්නම තෙල් මිලත් වැඩි වෙන එකෙක් ඩොලර් එක වැඩිවීමෙන් ඉස්සරහට බොහොම අසීරු කාලයක් එන්නේ. මේ දවස්වල රනිල්ගේ "ඇති" විශිෂ්ට ආර්ථික දැක්ම තුලින් ඩොලර් එක වැඩි වෙලා.
මේක තමයි මට තේරෙන විදියට යථාර්තය. මම වැරදි නම් නිවැරදි කරන්න. ටෝයියෝ බයියෝ කියල බෙදා වෙන්වෙලා මරගත්තත් මේක තමයි ඇත්ත.![]()






අහ් එහෙමද මන් හිතුවේ ඩොලර් එක වැඩි වෙන එක රටට හොදයි කියලා. ඇයි අර ආර්ථික ඔස්තාර් අචාර්ය හර්ෂද සිල්වා මහත්තය කිව්වේ ඩොලර් එක නැග්ග නිසා මිනිස්සු හොදට අව්රුදු කෑවා කියලා.![]()




සිරාවටම බන් මුන් මේ පුළුවන් තරම් මේ අව්රුදු 2 ක ඉවර වෙන්න කලින් ගසා කාල යන්නයි බලන්නේ.. රට නැත්තටම නැති කළා හැම පැත්තෙන්ම..![]()
තෙල් මිල = ලෝක වෙළදපොලින් තෙල් ගත්ත මිල + ආණ්ඩුවේ tax + තෙල් පිරිපහදු වියදම + ඩොලර් එක අගය නිසා වෙනස
ලෝක වෙළදපොලින් තෙල් ගත්ත මිල = මේකට කරන්න දෙයක් නැහැ. මහින්දගේ කලේ 100/120 තිබ්බ එක 40ට බැස්ස. දැන් 60+ තියෙන්නේ. තෙල් වලට ලංකාවේ අතිවිශාල මුදලක් වැය කරනවා. ලංකාවේ ආර්ථිකය අනුව ආණ්ඩුවට කවදාවත් තෙල් වලට ලොකු සහනදරයක් දෙන්න බැහැ. දුන්නොත් ආර්ථිකයේ බරපතල අර්බුදයකට යනවා. එදිනෙදා ලෝක වෙලදපොලේ තෙල් මිල වෙනස් වීමට නෙවි බලපාන්නේ තෙල් ගන්නකොට තිබ්බ මිල.
ආණ්ඩුවේ tax = මම දන්නා තරමින් මේකේ වෙනසක් වෙලා නැහැ
ඩොලර් එක අගය නිසා වෙනස = ඩොලර් එක වැඩි උනොත් බඩුම තමයි. මේ දවස්වල එන්න එන්නම තෙල් මිලත් වැඩි වෙන එකෙක් ඩොලර් එක වැඩිවීමෙන් ඉස්සරහට බොහොම අසීරු කාලයක් එන්නේ. මේ දවස්වල රනිල්ගේ "ඇති" විශිෂ්ට ආර්ථික දැක්ම තුලින් ඩොලර් එක වැඩි වෙලා.
මේක තමයි මට තේරෙන විදියට යථාර්තය. මම වැරදි නම් නිවැරදි කරන්න. ටෝයියෝ බයියෝ කියල බෙදා වෙන්වෙලා මරගත්තත් මේක තමයි ඇත්ත.![]()





චගු;23191742 said:ඩොනල්ඩ් මාමා ඉරානයට ගේම දෙන්න පටන් අරන් (පෙරේදා සිට )
මෙතන මරා හෝ සිරා ගෙන් ඔබ්බට හිතන්න ඕනි.
මේ බලන්න 2016 ජුලි මාසෙ දි ඉරානයෙ තෙල් සැපයුම ලංකාවට බලපාපු හැටි :
* Sri Lanka hopes to restore crude oil imports from Iran
Sun, Jul 24, 2016, 07:20 pm SL Time, ColomboPage News Desk, Sri Lanka.
July 24, Teheran: The Sri Lankan Minister of Petroleum Resources Development Chandima Weerakkody has expressed hope that Colombo will resume oil and gas purchases from Iran, Petro Energy Information Network of Iran reported.
Following a meeting with Iranian Minister of Petroleum Bijan Zanganeh in his Tehran office on Sunday, Weerakkody said Sri Lanka regards Iran as a big name as an oil supplier to the south Asian country and hoped that the two countries will sign good energy deals in the future.
He said Iran and Sri Lanka have been close and old friends and Iran is regarded as a key name in oil supply for Sri Lanka as the country's oil refinery is built for processing Iranian crude.
Weerakkody said despite the sanctions that curbed Iran's oil exports to Sri Lanka, the people still believed that the refinery was operating with Iranian crude oil.
The official said that the removal of sanctions is good news for the Sri Lankan people and government, adding, "We had very good talks today and we hope that the remaining issues will be resolved for enhancing mutual ties."
Speaking to Sri Lankan Minister, Zanganeh hoped that after the Sri Lankan minister's visit to Iran and talks, there will be an agreement for Iran's crude exports and Iran's oil sales to Sri Lanka will resume as it used to export 40,000 bpd oil to the country prior to sanctions.
Iran supplied 93 percent of Sri Lanka's oil needs by issuing approximately forty thousand barrels of oil daily supply, but after the imposition of sanctions, Sri Lanka's oil imports from Tehran stopped. Sri Lanka's only oil refinery at Sapugaskanda is can only process crude oil imported from Iran.
Pointing to Sri Lanka's oil debt to Iran to the tune of 251 million dollars, Iranian Minister said regarding implementation of the JCPOA, the ways of debt payoff should be clarified. Since debt settlement was stopped due to sanctions, he said the issue will be discussed in talks with the Sri Lankan party, hoping to reach a result.
Speaking about Sri Lanka's need to buy LPG, Zanganeh said there are global issues that need to be resolved.
http://www.colombopage.com/archive_16B/Jul24_1469368246CH.php
මෙන්න මේ සතියේ (2018 May) ට්‍රම්ප් නිසා ඇති වීගෙන යන තත්ත්වය:
The impact of Iran sanctions - in charts
BBC 10 May 2018
Uncertainty is hanging over the future of the Iran nuclear deal following the US decision to withdraw.
Under the 2015 agreement, Iran agreed to curb its nuclear activities in return for the lifting of sanctions imposed by the UN, US and EU.
President Donald Trump's announcement that the US will leave the deal means that Washington will begin reinstating sanctions.
But what will the economic impact be on Iran and its trading partners?
![]()
What happens next?
The US Treasury has said that there will be wind-down periods of 90 and 180 days before sanctions are implemented.
The first deadline, on 6 August, will affect the purchase of US dollars, trade in gold and certain other metals, as well as aviation and the car industry.
The next wind-down period will end on 4 November and will target Iran's financial and oil institutions.
At the end of the 180 days, sanctions will also be reinstated against individuals who were previously on the US Treasury sanctions list.
![]()
![]()
Who buys Iran's oil?
Iran is one of the world's largest oil producers, and the export of oil and gas is worth billions of dollars each year.
But both the country's oil output and its GDP fell noticeably under international sanctions.
![]()
And while the US itself is not a major customer, foreign companies and other countries that continue to deal with Iran after the wind-down periods will face US sanctions if they fail to reduce or end their trade.
![]()
European oil companies could be particularly hit - French company Total signed a $5bn deal with Iran after the agreement, while BP has a joint venture to operate the Rhum gas field with Iran's state oil company.
What about other sectors?
The sanctions will have an impact on other industries too.
Under the announcement, companies selling commercial aeroplanes to Iran will be particularly hit.
Companies such as Airbus and Boeing - which had agreed deals with Iran to sell 100 and 80 aircraft respectively after the 2015 deal - stand to lose billions of dollars because of the use of US-made parts in construction.
Tourism in Iran had also benefited from the nuclear deal, with visitor numbers increasing from 3.8 million visitors in 2012 to over 5 million in 2015, and this could also be affected by renewed sanctions.
![]()
What are the options?
There is still some hope for Iran's trading partners, as the other parties to the 2015 nuclear agreement - the UK, France, China, Russia and Germany - have pledged their continuing support for the deal.
The US government has said that exemptions for those dealing with Iran are possible, although it has not yet given any details about which companies could benefit.
If that fails, the EU could also use a blocking statute to protect companies conducting business with Iran from US sanctions, as it did when it lifted its own sanctions on Cuba.
http://www.bbc.com/news/world-middle-east-44052734
දැන් අහන්න එපා පල්සරේට තෙල් ගහන්නෙ ඉරානෙන් ද කියල
![]()