නව-ඉන්ධන මිල

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    90 දශකය අග බාගේ සහ 2000 මුල් කාලේ ඉන්ටනෙට් යන්න පුලුවන් වුනේ යමක් තිබ්බ අයට විතරයි. ඒත් තාක්ෂනේ දියුනුවත් එක්ක ඉන්ටනෙට් පහසුකම ගොඩක් සුලභ දෙයක් බවට වුනා.

    දැන් කෙනෙක් අතේ රු 10ක් (Aitel Rs. 10) තිබ්බත් ඉන්ටනෙට් යන්න පුලුවන්.

    ඉතින් මේ නිසා වුන අයහපත් දේ තමයි හිගන්නොත් ඉන්ටනෙට් එකට ආපු එක. උන්ට සැබැ ලෝකේ කවදාවත් සමාජය පිලිගත් කෙනෙක් වෙන්න බැරි නිසා උන් බොරු මනෝලෝක හදාගෙන මේ වගේ ගොන් පාර්ට් දාන එක තමයි කරන්නෙ. :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:


    WGeHEdf.png
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොන්න රනිලට හැoගි හැoගි උක දෙන එක unp බැල්ලියක් නැනෙ ආසාවට හොයා ගන්ඩ..උන්ට මේ තෙර්ඩ් වැරදිලාවත් පේන්නෙ නැ.. :lol::lol::lol::lol::lol:
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia
    මම මේක කළින් දාපු ත්‍රෙඩ් දෙකකින් කියලා තිබුනා.
    අද තියෙන පසුබිමේ හැටියට ලංකාව ගොඩ ගන්න පුලුවන් එකම පුද්ගලයා හැටියට මට පේන්නෙ ගෝඨාභය රාජපක්ෂ විතරයි.
    හැබැයි, ගෝඨාභයත් දැන් මහින්ද වටේ ඉන්න හොරු සෙට් එකටයි, අපතයො සෙට් එකටයි, මැරයො සෙට් එකටයි ඩෙඟා නටන්න දුන්නොත්, ලංකාව වෙනිසියුලාවක් වෙන එක නවත්තන්න බෑ.