90 දශකය අග බාගේ සහ 2000 මුල් කාලේ ඉන්ටනෙට් යන්න පුලුවන් වුනේ යමක් තිබ්බ අයට විතරයි. ඒත් තාක්ෂනේ දියුනුවත් එක්ක ඉන්ටනෙට් පහසුකම ගොඩක් සුලභ දෙයක් බවට වුනා.
දැන් කෙනෙක් අතේ රු 10ක් (Aitel Rs. 10) තිබ්බත් ඉන්ටනෙට් යන්න පුලුවන්.
ඉතින් මේ නිසා වුන අයහපත් දේ තමයි හිගන්නොත් ඉන්ටනෙට් එකට ආපු එක. උන්ට සැබැ ලෝකේ කවදාවත් සමාජය පිලිගත් කෙනෙක් වෙන්න බැරි නිසා උන් බොරු මනෝලෝක හදාගෙන මේ වගේ ගොන් පාර්ට් දාන එක තමයි කරන්නෙ.