නව ක්‍රිකට් නීති සහ සංශෝධන

James-Bond

Member
Dec 21, 2010
2,705
308
0
පන්දු රකින්නන්ට කඩුල්ලට පන්දු එල්ල කිරීමට නොහැකිවනසේ කඩුලු අතර දිවයන පිතිකරුවන්ව දවාගැනීමට අවස්ථාව.:rofl: :rofl: :rofl:
mokakda ban me kiyanne...?

මටත් මේක තේරුන් ගන්න බෑ.බැරි වෙලාවත් batsman නොදැනුවත්ව මේ විදිහට දිව්වොත් ඒකත් අවුට්ද?.මම නං කියන්නෙ මේ නීතිය කලින් තිබ්බ විදිහ හොඳයි.ඒ විදිහට දුවන එකේ ගතියක් තියෙනව.

@ Radical-thanks for sharing macho!

rep+
 
  • Like
Reactions: Radical78

anuru_1

Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    anthima case eka thama awl, mona widiyata out karanna hadanawada danne na, hmmm narakama na, Runner kenek ganna bari eka nan poddak chaa wage
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    පලවෙනි එකයි, අටවෙනි එකයි ඇරුනහම ඉතුරුව CHARTER වගේ...
     
    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    9. පන්දු රකින්නන්ට කඩුල්ලට පන්දු එල්ල කිරීමට නොහැකිවනසේ කඩුලු අතර දිවයන පිතිකරුවන්ව දවාගැනීමට අවස්ථාව.

    මෙ සින් එක කොහොමද වෙන්නෙ
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    9. පන්දු රකින්නන්ට කඩුල්ලට පන්දු එල්ල කිරීමට නොහැකිවනසේ කඩුලු අතර දිවයන පිතිකරුවන්ව දවාගැනීමට අවස්ථාව.

    මෙ සින් එක කොහොමද වෙන්නෙ

    මේක වෙන්නේ හිතා මතාම පන්දු රකින්නන්ට විකට් එකට ගහන්න බැරි විදියට පන්දු රකින්නයි විකට් එකයි කවර් වෙන විදියට දිව්වම.. ඕන තරම් මේක වෙනවා.. ඒක හිතාමතා කලාද කියලා විනිසුරු තීරනය කරයි...
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මටත් මේක තේරුන් ගන්න බෑ.බැරි වෙලාවත් batsman නොදැනුවත්ව මේ විදිහට දිව්වොත් ඒකත් අවුට්ද?.මම නං කියන්නෙ මේ නීතිය කලින් තිබ්බ විදිහ හොඳයි.ඒ විදිහට දුවන එකේ ගතියක් තියෙනව.

    @ Radical-thanks for sharing macho!

    rep+

    good info bro...thanks ...rep added +++

    good post bro :)

    Thanxx Bro.......
     
    Lalinda

    Member
    Oct 13, 2006
    604
    55
    0
    41
    Location
    9. පන්දු රකින්නන්ට කඩුල්ලට පන්දු එල්ල කිරීමට නොහැකිවනසේ කඩුලු අතර දිවයන පිතිකරුවන්ව දවාගැනීමට අවස්ථාව.

    මෙ සින් එක කොහොමද වෙන්නෙ

    මේක වෙන්නේ හිතා මතාම පන්දු රකින්නන්ට විකට් එකට ගහන්න බැරි විදියට පන්දු රකින්නයි විකට් එකයි කවර් වෙන විදියට දිව්වම.. ඕන තරම් මේක වෙනවා.. ඒක හිතාමතා කලාද කියලා විනිසුරු තීරනය කරයි...

    මේ සීන් එක නං පොඩ්ඩක් අවුල් වගේ මචං.. දුවනකොට විකට් එක කවර් වෙන එක හිතා මතා කරන්නත් පුලුවන් නොදැනුවත්ව වෙන්නත් පුලුවන්.. හිතලම එහෙම කරාද නැත්තන් අහම්බෙන් උනාද කියල කොහොමද බන් හරියටම කියන්නෙ..??:oo: