hmmm,,, hodai
Good info machan
rep+
![]()



hmmm,,, hodai
Good info machan
rep+
![]()



පන්දු රකින්නන්ට කඩුල්ලට පන්දු එල්ල කිරීමට නොහැකිවනසේ කඩුලු අතර දිවයන පිතිකරුවන්ව දවාගැනීමට අවස්ථාව.![]()
![]()
mokakda ban me kiyanne...?
9. පන්දු රකින්නන්ට කඩුල්ලට පන්දු එල්ල කිරීමට නොහැකිවනසේ කඩුලු අතර දිවයන පිතිකරුවන්ව දවාගැනීමට අවස්ථාව.
මෙ සින් එක කොහොමද වෙන්නෙ
මටත් මේක තේරුන් ගන්න බෑ.බැරි වෙලාවත් batsman නොදැනුවත්ව මේ විදිහට දිව්වොත් ඒකත් අවුට්ද?.මම නං කියන්නෙ මේ නීතිය කලින් තිබ්බ විදිහ හොඳයි.ඒ විදිහට දුවන එකේ ගතියක් තියෙනව.
@ Radical-thanks for sharing macho!
rep+
good info bro...thanks ...rep added +++
good post bro![]()
Thax for info machan
Good Post............




9. පන්දු රකින්නන්ට කඩුල්ලට පන්දු එල්ල කිරීමට නොහැකිවනසේ කඩුලු අතර දිවයන පිතිකරුවන්ව දවාගැනීමට අවස්ථාව.
මෙ සින් එක කොහොමද වෙන්නෙ
මේක වෙන්නේ හිතා මතාම පන්දු රකින්නන්ට විකට් එකට ගහන්න බැරි විදියට පන්දු රකින්නයි විකට් එකයි කවර් වෙන විදියට දිව්වම.. ඕන තරම් මේක වෙනවා.. ඒක හිතාමතා කලාද කියලා විනිසුරු තීරනය කරයි...
