විමල් හදපුවා කියලා කියන්න ඇයි බැරි? කුහක වෙන්න එපා මිනිහෝ ඔච්චර..
බොරු කියනකොට සීමාවක් ඇතුව කියපන් පොන්ස්
ඔව් ඔව් ඩිපෙන්ස් එකේ තියෙන්නෙ එහෙම එඩිට් කරපුව, අනේ පො%නයො..එඩිට් කරලා ෆොටෝස් වලට මිනිස්සු දාන්න පුලුවන් යාලුවා..
මට මතකයි උබ ඒ දවස් වල රාජගිරිය පොල්ගහවෙල පාලම්වල ආනතිය වගේ ගැබුරු ටෝක්ස් දුන්නා..![]()
![]()
![]()
![]()
![]()
ලොල් මහින්දගෙ කාලෙ කරපුව ඔක්කොම ජෝක් කියල උබල හිත හදා ගනිල්ල, තොපේ කාලෙ පටන් ගත්ත එකම එක ස්පිරිතාලයක් හරි තියෙනව්ද පො^නයොබලපන් ජෝක් පේජ් වලින් දාන ඒවත් බයියො ඇත්ත කියල හිතල ශෙයා කරන හැටි . සාකැසම් තේරුම්ගන්නවත් මොලයක් නැති හැටි![]()
![]()
![]()
Api gewana tax2014 පටන් ගත්ත ප්‍රොජෙක්ට් එකක් මේක

JICAඕක ජපන්නු නේ කරන්නේ.
මන් දකින්නෙම ජපන් වගේ
ඔතන එහා පැත්තේ බියගම පාරේ මම බෝඩ් වෙලා ඉන්නෙ. 2017/18 වගේ තමා ඕක පටන් ගත්තෙ මන් දැක්කේඑහෙම
2019 පස්සේ බලන් ඉද්දි හැදුනා
සේදවත්ත ඔරුගොඩවත්ත එවුන්ගෙන් ඔවගේ බඩු පරිස්සම් කරගන්න මාර ගේමක් දෙන්න ඇත්තෙ
මන් යන්නෙම වත්තල පැත්තේ පාලමෙන්. ඔතන උදේට පට්ට traffic. කොරෝනා හින්දා දැන් ෂේප්
ඔව් ඔව් ඩිපෙන්ස් එකේ තියෙන්නෙ එහෙම එඩිට් කරපුව, අනේ පො%නයො..
ඇත්තනෙ පකෝ බලාපියකො අද රාජගිරිය පාලම, මහින්ද ඕක හදවන්ඩ හැදුවෙ පාරවල් ඔක්කොටම උඩින් ටැෆික් නැති වෙන්ඩ, තොපේ ගු පාන්ඩුවෙ ලොල්ලො පාලමේ දිග පලල අඩු කරල මෝඩයගෙ පාලම රාජගිරියෙ මැද්දෙ ඇටෙව්වු , වැඩක් වෙලා තියෙනවද ඒකෙන්???ටැෆික් එකට වාහන පලම උඩ..ලොල්
ලොල් මහින්දගෙ කාලෙ කරපුව ඔක්කොම ජෝක් කියල උබල හිත හදා ගනිල්ල, තොපේ කාලෙ පටන් ගත්ත එකම එක ස්පිරිතාලයක් හරි තියෙනව්ද පො^නයො
------ Post added on May 3, 2021 at 5:39 PM
ඔය වගේ ගොන් ජෝක් දදා ඉදපල්ල උබල වෙන මොනා කියල කරන්ඩද, චිනට බුර බුරා චීන හදන මහින්දගෙ පාලම අයිතිකර ගන්ඩ දගලන දැගලීමක්,lolබලු උනා නෙහ්? කැලනි පාලමත් තනිකරම යහපාලුවන්ගේ ප්‍රොජෙක්ට් එකක්.. උන් හිටියනම් මෙලහට ඕක ඉවරයි..
කරද ගහක් අයින් කරගන්න බැරි විකටයි හදන පාලම්.. ලොල්
එච්චර තමයි ICU තිබිල තියෙන්නෙ, ඇයි නැ කියන්ඩද, මහින්දට බුර බුරා ඉදපල්ල.., බලේ තිබ්බ අවුරුදු 5හේ තොපi haදපු එකම එක icu යුනිට් එකක් තියෙනවද පකෝ ??? කියවන්ඩ නම් එනව කොරා වගේ..බොරු කියනකොට සීමාවක් ඇතුව කියපන් පොන්ස්![]()
![]()
![]()
දැන් එතකොට පර්සි රජ වෙන්න කලින් ලංකාවේ එක යුද්දේ නිසා එන ලෙඩ්ඩු ඔක්කොටම ඇදන් 100 නේ තිබ්බේ ? මේකත් හරියට ඔරකල්ඩේට බේස් වලින් හාල් මිල පාලනය කලාවගේ තමා කටින් බතල
![]()
![]()
![]()
ඔය වගේ ගොන් ජෝක් දදා ඉදපල්ල උබල වෙන මොනා කියල කරන්ඩද, චිනට බුර බුරා චීන හදන මහින්දගෙ පාලම අයිතිකර ගන්ඩ දගලන දැගලීමක්,lol
ගහ කෙසේ වෙතත් තොපේ දයා ගමගේ බාර ගත්ත වැඩේවත් කරානම් නේද ,තමන්ගෙ කැබ්නට් ඇමතිලට කොන්ත්‍රාත් දිදි මරු යහපාලනේ කොරල තියෙන්නෙ පො%න හැත්ත..
එච්චර තමයි ICU තිබිල තියෙන්නෙ, ඇයි නැ කියන්ඩද, මහින්දට බුර බුරා ඉදපල්ල.., බලේ තිබ්බ අවුරුදු 5හේ තොපi haදපු එකම එක icu යුනිට් එකක් තියෙනවද පකෝ ??? කියවන්ඩ නම් එනව කොරා වගේ..
------ Post added on May 3, 2021 at 6:57 PM
2014 nene 2013 patan arab thibbe video ekak balapn 2020 iwara karanna thibbeYes started in 2014. මේ project plan එක YouTube upload කරල තියෙනවා 2014 දි.
හැදුව හැදුව කියනවා, ඒ උනාට IDH එකේ තියෙන්නේ පරණ තිබ්බ ICU ඇදන් 8 විතරයි . උබ පනික්කිය හැදුවා කියන ICU ඇදන් උබේ අම්මගේ බඩු පොට් එකේ වෙන්නැති ඇත්තේ ගොන් පොන්නයඑච්චර තමයි ICU තිබිල තියෙන්නෙ, ඇයි නැ කියන්ඩද, මහින්දට බුර බුරා ඉදපල්ල.., බලේ තිබ්බ අවුරුදු 5හේ තොපi haදපු එකම එක icu යුනිට් එකක් තියෙනවද පකෝ ??? කියවන්ඩ නම් එනව කොරා වගේ..
------ Post added on May 3, 2021 at 6:57 PM
උඹම උත්තරෙත් දීලා නෙ බන්. කෝමත් යුද්ධයක් වගේ එකක් උපරිමයටම කරලා දිනන්න නම් අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් ඕනි නිසා අනිවාර්‍යෙන් වැඩි කලා, විඝරක් නෙමෙයි ඒ කාලෙ Apollo එක රජයට අරන් පාලනය කලා, KDU එක හැදුවා, සංවර්ධනය කලා ඒකෙන් උපාදියත් දුන්න. මතකද ඒ කාලෙ ඔව්වට කියපු කතා..?බොරු කියනකොට සීමාවක් ඇතුව කියපන් පොන්ස්![]()
![]()
![]()
දැන් එතකොට පර්සි රජ වෙන්න කලින් ලංකාවේ එක යුද්දේ නිසා එන ලෙඩ්ඩු ඔක්කොටම ඇදන් 100 නේ තිබ්බේ ? මේකත් හරියට ඔරකල්ඩේට බේස් වලින් හාල් මිල පාලනය කලාවගේ තමා කටින් බතල
![]()
![]()
![]()
පාලම් පාරවල් වලින් හිතනව්ට වැඩි ඉන්ධන් ඉතිරියක්, කාලය ඉතිරියක් වෙනව. මෙව්ව ණය වාරිකයකට හිලව් කරන එක ඇත්තටම ලාභයක්. මොකද අද දවසේ කාලය වත් මුදලවත් තරම් වටින්නෙ නෑ අනාගත කාලයක ණය වරිකය. මේකට සමන්තර සංවර්ධනය ඇණහිටවපු එක තමයි UNP එකයි සිරිසේනගෙ කටියයි එකතු වෙලා කරේ... ඒකෙන් තමයි ණය කියන එක රයකට බරක් වුණේ. හම්බන්තොට, මත්තල, හයිවේ.. මේ සියල්ල එකකට එක්ක සම්බන්ධයි. දැන් නම් මෙව්වගෙන් භාගයක්ම එක එකාට භුක්ති විදින්න දීලා යහපාළුවො ටික..පාලම ඉතාමත් වටී...නමුත් පාලම සෑදිමට ගත් නය ගෙවා අවසන් කරන්නෙ කෙසේදැයි පහදන්නේනම් ඊටත් වඩා වටී![]()
Yes started in 2014. මේ project plan එක YouTube upload කරල තියෙනවා 2014 දි.