නව ග්රහලොවක් සොයාගන්න මිනිසාට තව වසර 1000ක් &
මිනිස් වර්ගයාට තවත් වසර 1000ක් හෝ පෘථිවිය තුළ නොනැසී සිටීමට හැකිවෙතැයි තමා නොසිතන බව ශ්‍රේෂ්ඨ විද්‍යාඥ ස්ටීවන් හොව්කින්ග් පැවසීය.
ඔහු මේ බව පැවසුවේ පසුගියදා බ්‍රිතාන්‍ය විශ්ව විද්‍යාලීය සංගමය හා පැවති දේශනයකදීයි.
මිනිස් වාසය සුදුසු නව ග්රහලොවක් සොයා ගැනීම මීට එකදු විසඳුම බව ඔහු වැඩිදුරටත් පවසා තිබේ.
ජීවත් වීමට හිතකර ග්රහලොවක් සොයා නාසා ආයතනය 2009 වසරේ සිට සිය පරේයේෂණ පුලුල් කළේය.
පසුගිය ජනාවාරි මාසයේ පැවති දේශණයකදී ඔහු පවසා තිබුණේ නවීන තාක්ෂනයේ දියුණුව මහා උපද්‍රවයකට මග පාදනු ඇති බවයි.
න්‍යෂ්ඨික යුද්ධ,ගෝලීය උණුසුමද මෙයට හේතුවනු ඇති බව ඔහු පවසා තිබුණි.
කෘතීම බුද්ධිය යනු මිනිස් වර්ගයාට සිදුවිය හැකි හොඳම දෙය හෝ නරකම දෙය වන්නට ඉඩ ඇති බවද ඔහු පැවසීය.
‘කුතුහලයෙන් සිටින්න..ඔබේ දෙපා දෙස නොව අහසේ තරු දෙස බලන්න‘ යැයි පවසා ඔහු සිය දේශනය අවසන් කළේය.
මහාචාර්ය ස්ටීවන් හොව්කින්ග් යනු ඇල්බට් අයින්ස්ටයින්ට පසුව මෙලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම භෞතික විද්‍යාඥයා ලෙසද, මෑතකදී මිනිසා දුටු විශිෂ්ඨතම විශ්ව න්‍යාය විද්‍යාර්ථයාණන් ලෙසද සැළකේ.
NETH GOSSIP