නව ජනපති දිවුරුම් දීම
මෛතී්රපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයේ දිවුරුම් දීමේ උත්සවය කොළඹ නිදහස් චතුරස්රයේදී අද පස්වරුවේදී පැවැත්වීමට නියමිතයි.
එ් සඳහා එම ස්ථානය සකස් කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා. දිවුරුම් දීමේ උත්සවය පැවැත්වෙන්නේ පස්වරු හයටයි. ජනාධිපතිවරයා ලෙස මෛතී්රපාල සිරිසේන මහතා දිවුරුම් දීමෙන් පසුව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා අග්රාමාත්ය ධුරයේ දිවුරුම් දීමට නියමිතයි.
සජීවී විකාශය

Last edited: