නව ජනපති දිවුරුම් දීම

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
නව ජනපති දිවුරුම් දීම

මෛතී‍්‍රපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයේ දිවුරුම් දීමේ උත්සවය කොළඹ නිදහස් චතුරස‍්‍රයේදී අද පස්වරුවේදී පැවැත්වීමට නියමිතයි.

එ් සඳහා එම ස්ථානය සකස් කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා. දිවුරුම් දීමේ උත්සවය පැවැත්වෙන්නේ පස්වරු හයටයි. ජනාධිපතිවරයා ලෙස මෛතී‍්‍රපාල සිරිසේන මහතා දිවුරුම් දීමෙන් පසුව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා අග‍්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීමට නියමිතයි.


rFd734Q.jpg


සජීවී විකාශය

Rupavahini-TV-Logo.jpg
 
Last edited:
  • Like
Reactions: TomCat077

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    සිරසේන් Broadcast කරන එක අරන් රූපවාහිනෙයින් පෙන්නනේ මේවා කවදා උන දේවල් ද :D
     

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    සමාවෙන්න කිව්වට...

    දවුරුම් දීමේ උත්සවය තනිකර කැද හැලියක්.

    එකම කාලගොට්ටියක්.

    දිවුරුම් දෙනවා ඇහුනෙත්නෑ.

    ජාතික ගීයට හෝ ජාතික කොඩියට තැනක් ලැබුණිද?

    සංඝ්‍යා වහන්සේලා හිටගෙන.

    ජාතිය අමතන තැන කමිසෙ බොත්තම් ඇරපු රන්ජන් ඉස්සරහින්ම. බිරිද, දරැවෝ, ත්‍රිව්ධ හමුදාපතිවරු පැත්තක.

    රාජ්‍ය පාලනයවත් මෙ වගේ කැද හැලියක් නොවේවා.