2022 සැප්තැම්බර් 1 සිට ක්රියාත්මක වේ.
අය ක්රමය 2 කියන table එක ගෙවල් වල බිල් හදන්න ගන්නේ. මේ මාසේ unit 8 ක් ගියොත් table එකේ විදියට 8 වැඩි කරනවා 27න් . ඊට පස්සේ 300ක් එකතු වෙලා තව එකතු වෙන්න තියන late charges හරි මොනවා හරි එකතු වෙලා බිල හැදෙන්නේ.Terena basawen kawadakwath kiyanne ne ponnayo
8k giyoth mul 5ta 20 gane ilaga 3ta 27 gane + service chargeමේ මාසේ unit 8 ක් ගියොත් table එකේ විදියට 8 වැඩි කරනවා 27න් . ඊට පස්සේ 300ක් එකතු වෙලා තව එකතු වෙන්න තියන late charges හරි මොනවා හරි එකතු වෙලා බිල හැදෙන්නේ.
නෑ නේ. 0-10 අතර එකට 8 එන්නේ. එතකොට unit 8 වැඩි වෙන්න ඕනේ 27න්. එ කියන්නේ රු 2168k giyoth mul 5ta 20 gane ilaga 3ta 27 gane + service charge![]()
නෑ නේ. 0-10 අතර එකට 8 එන්නේ. එතකොට unit 8 වැඩි වෙන්න ඕනේ 27න්. එ කියන්නේ රු 216
මට වැරදිලා නේ. 06-10 අතර එකට එන්නේ. එතකොට 27 ගානේ හැදෙන්නේ.
Rs . 300Line eka tiyenawa pawichchi karan nettan ekath wedi wenawada?300 mane ekata.
ඔව්. එච්චර පාවිච්චි කරනවා නම් commercial ලාබයි නේ බං. Domestic පාඩුයි.ඒකක 75ට වැඩි නම් ඒ ගානත් එක්ක රූ 3500ක් ඇඩ් වෙනවද
Therennaha ban munge ewa, Units 41 ta hadanne kohomada?
0-5 - 100Therennaha ban munge ewa, Units 41 ta hadanne kohomada?