නව ජල සබදතා ගාස්තු ඉහළට?????
ජල සම්පාදන මණ්ඩලයේ 18000 ට තිබුණු ජල සබදතා ගාස්තුව 30000 දක්වා ඉහළ ගිහිල්ලා.......
අඩු ආදායම්ලාභීන්ට තිබුණු රු 6000 සීමාව 25000 ක් කරල....
අද උදේ ගමේ අහිංසක මනුස්සයෙක් ඇවිල්ල ඇහුව මේක ඇත්තක්ද කියල. ඒ ගැන හොයල බලද්දි තමයි මේක දැනගත්තේ...
ජල සම්පාදන මණ්ඩලේ කව්රු හරි ඉන්නවනම් කියපල්ලා මේ ගැන

ඒකනේ මම මෙහෙ ඉන්නේ 