නව දළු හේනද / නව දැලි හේනද

AnuradhaRa

Well-known member
  • මෙතන නව කියල තියෙන්නෙ අලුත් කියන අදහසින්ද මංද

    ඒ කියන්නෙ හේනක් කරන්න කලින් කැලෑව ගිනි තියනවනෙ. එහෙම ගිනි තියල ඉවර වුණාට පස්සෙ දැකපු දෙයක් ගැනනෙ මේ කියල තියෙන්නෙ
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    මෙතන නව කියල තියෙන්නෙ අලුත් කියන අදහසින්ද මංද

    ඒ කියන්නෙ හේනක් කරන්න කලින් කැලෑව ගිනි තියනවනෙ. එහෙම ගිනි තියල ඉවර වුණාට පස්සෙ දැකපු දෙයක් ගැනනෙ මේ කියල තියෙන්නෙ
    අලුත් අළු / දැලි කියන එකද
    ඒ දෙක දෙකක් නෙහ්

    එතකොට නව දළු කියන නවය මොනවද
    පැල වර්ග නවයක් ගැන කියවෙන්නේ වගේ
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මෙතන නව කියල තියෙන්නෙ අලුත් කියන අදහසින්ද මංද

    ඒ කියන්නෙ හේනක් කරන්න කලින් කැලෑව ගිනි තියනවනෙ. එහෙම ගිනි තියල ඉවර වුණාට පස්සෙ දැකපු දෙයක් ගැනනෙ මේ කියල තියෙන්නෙ
    මන් හිතන් හිටියෙ නවපාරක් පුච්චපු හේනක් කියලා
     
    AnuradhaRa

    Well-known member
  • වර්ෂාව ආරම්භ වන තෙක්ම වෙනත් ‘‘ඇටා - ඇටි’’ (ඇටවර්ග) සිටුවීමත් හේන්වල සිදුනොවන්නේ එම බීජ පස වියළී තිබේනම් ප්‍රරෝහණය නොවන නිසාමය. මාස් මෝසමේ වැසි ඇරඹීමත් සමඟම හේන් ගොවීහූ තම හේන් බිමේ විවිධ බෝගවර්ගවල ‘‘බීජ ඇට’’ සිටුවති. කුරක්කන් වැපිරීමේ ප්‍රවණතාවක් දැකිය හැක්කේ වර්ෂාවෙන් පොළොව ‘‘පෙඟුණු’’ පසුවය. මෙසේ වැපිරීම් වල හා සිටුවන ලද බීජ ඇට සතියක් දෙසතියක් අතරතුර පැළ වී දලූ මතුවීම සිදුවෙයි. එතෙක් නවදැලිහේන් යාය ලෙස නම් වූ යාය, අනතුරුව නම්වන්නේ ‘‘නවදලූ’’ හේන් යාය ලෙසිනි.

    ඊට හේතුව මීට ඉහතින් සඳහන් පරිදි සිටුවන ලද හා වපුරන ලද බීජ පැළ වී යාය පුරා දලූ මතුවී ඇති හෙයිනි. මේ අනුව නවදැලි ‘‘නවදලූ’’ වූයේ අන් කිසිවක් නිසා නොව, සැලකිය යුතු ගනයේ බීජ වර්ග නමයක් හේන් ගතව දලූ ලා ඇති හෙයින්මය. එසේ නවවාර්ගික බීජ ගණනය වනුයේ ‘බිඳි’ බෝ වර්ග පහක් සහ අල බෝග, කොළ බෝග, පල බෝග හා පලූ බෝග හතරක් ලෙසිනි. මෙහිදී ‘‘බිදි’’ බෝග ලෙස නම්වන්නේ ධාන්‍ය බෝගයන්ය. ඒවා ඉරිඟු හැරුණු විට සෙසු බෝග (කුරක්කන්, මෙනේරි, තණ, අබ) ‘‘වැපුරුම් බෝග’’ ලෙසයි වහරන්නේ. ඒ අතර ‘‘හේන් අල වර්ග’’ (කටුඅල, ඉන්නල ආදිය) ‘‘අලබෝග’’ ලෙසත්, සියලුම පලාවර්ග ’‘කොළබෝග’’ ලෙසත්, වට්ටක්කා, කැකිරි ඇතුළු ගෙඩි හටගන්නා වර්ග ‘‘පල බෝග’’ ලෙසත්, කරල් හටගන්නා වර්ග ‘‘පලූබෝග’’ ලෙසත් හේන් ගොවීන්ගේ හේන් වාග් මාලාවේ ඇසිය හැක.

    @Any.key ඔයාගෙ කතාව හරි වගේ

    නව දැලි = නැවුම් දළු

    නව දළු = දළු වර්ග නමයක්
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    වර්ෂාව ආරම්භ වන තෙක්ම වෙනත් ‘‘ඇටා - ඇටි’’ (ඇටවර්ග) සිටුවීමත් හේන්වල සිදුනොවන්නේ එම බීජ පස වියළී තිබේනම් ප්‍රරෝහණය නොවන නිසාමය. මාස් මෝසමේ වැසි ඇරඹීමත් සමඟම හේන් ගොවීහූ තම හේන් බිමේ විවිධ බෝගවර්ගවල ‘‘බීජ ඇට’’ සිටුවති. කුරක්කන් වැපිරීමේ ප්‍රවණතාවක් දැකිය හැක්කේ වර්ෂාවෙන් පොළොව ‘‘පෙඟුණු’’ පසුවය. මෙසේ වැපිරීම් වල හා සිටුවන ලද බීජ ඇට සතියක් දෙසතියක් අතරතුර පැළ වී දලූ මතුවීම සිදුවෙයි. එතෙක් නවදැලිහේන් යාය ලෙස නම් වූ යාය, අනතුරුව නම්වන්නේ ‘‘නවදලූ’’ හේන් යාය ලෙසිනි.

    ඊට හේතුව මීට ඉහතින් සඳහන් පරිදි සිටුවන ලද හා වපුරන ලද බීජ පැළ වී යාය පුරා දලූ මතුවී ඇති හෙයිනි. මේ අනුව නවදැලි ‘‘නවදලූ’’ වූයේ අන් කිසිවක් නිසා නොව, සැලකිය යුතු ගනයේ බීජ වර්ග නමයක් හේන් ගතව දලූ ලා ඇති හෙයින්මය. එසේ නවවාර්ගික බීජ ගණනය වනුයේ ‘බිඳි’ බෝ වර්ග පහක් සහ අල බෝග, කොළ බෝග, පල බෝග හා පලූ බෝග හතරක් ලෙසිනි. මෙහිදී ‘‘බිදි’’ බෝග ලෙස නම්වන්නේ ධාන්‍ය බෝගයන්ය. ඒවා ඉරිඟු හැරුණු විට සෙසු බෝග (කුරක්කන්, මෙනේරි, තණ, අබ) ‘‘වැපුරුම් බෝග’’ ලෙසයි වහරන්නේ. ඒ අතර ‘‘හේන් අල වර්ග’’ (කටුඅල, ඉන්නල ආදිය) ‘‘අලබෝග’’ ලෙසත්, සියලුම පලාවර්ග ’‘කොළබෝග’’ ලෙසත්, වට්ටක්කා, කැකිරි ඇතුළු ගෙඩි හටගන්නා වර්ග ‘‘පල බෝග’’ ලෙසත්, කරල් හටගන්නා වර්ග ‘‘පලූබෝග’’ ලෙසත් හේන් ගොවීන්ගේ හේන් වාග් මාලාවේ ඇසිය හැක.

    @Any.key ඔයාගෙ කතාව හරි වගේ

    නව දැලි = නැවුම් දළු

    නව දළු = දළු නමයක්
    අනේ මන්ද

    ඔහොම හිටෙව්වම කෘමි හානි නැතිලු :shocked:
    ගස් වර්ග 9
    මොනවද ඒ නමය මචන්
     
    AnuradhaRa

    Well-known member
  • අනේ මන්ද

    ඔහොම හිටෙව්වම කෘමි හානි නැතිලු :shocked:

    මොනවද ඒ නමය මචන්
    විශේෂයෙන් එහෙම 9 ක් කියල නෑ
    මොකක්හරි 9 ක්
    මාත් අහල තියෙනව එතකොට කෘමි හානි අඩුයි කියල

    Last edited:
    • Love
    Reactions: Any.key

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    MHM-148__32394.1498474444.500.659.jpg

    නව දැලි හේන = අලුතෙන් ගිනි තියපු හේන
    ඕක මම මුලින් දැක්කෙ නන්ද තෙරුන්ගේ කතා වස්තුවේ.

    මේක දැක්කට පස්සෙ පොඩ්ඩක් අවුල් ගියා.

    අපි තම්බින්ට හිනාවෙනවා උන් දිව්‍යලෝකෙ කන්‍යාවියෝ 72ක් ගන්න ලෑස්ති වෙනවා කියලා.

    බුදු හාමුදුරුවෝ නන්දව එක්කන් දිව්‍යලෝකෙ ගිහින් එහෙ ඉන්න බඩු පෙන්නලානෙ මහණ වෙන්න කැමති කරවා ගත්තෙ.

    එක්කෝ මේ කතාව බොරු වෙන්න ඕනෙ නැත්නම් තම්බින්ට හිනා වෙන එක නවත්වන්න ඕනෙ.

    අර තම්බි සින්දු එපා කියපු එකක 'නච්ච ගීත .. ' දාලා තියෙනෙවා දැක්කම මේ වගේ හැඟීමක් ආවෙ.
     
    Last edited:

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    මොකේ උනත් හිටියෙ වැදිරියෙක් කියල නම් ශුවර්😁
     
    • Haha
    Reactions: Any.key

    AnuradhaRa

    Well-known member
  • MHM-148__32394.1498474444.500.659.jpg

    නව දැලි හේන = අලුතෙන් ගිනි තියපු හේන
    ඕක මම මුලින් දැක්කෙ නන්ද තෙරුන්ගේ කතා වස්තුවේ.

    මේක දැක්කට පස්සෙ පොඩ්ඩක් අවුල් ගියා.

    අපි තම්බින්ට හිනාවෙනවා උන් දිව්‍යලෝකෙ කන්‍යාවියෝ 72ක් ගන්න ලෑස්ති වෙනවා කියලා.

    බුදු හාමුදුරුවෝ නන්දව එක්කන් දිව්‍යලෝකෙ ගිහින් එහෙ ඉන්න බඩු පෙන්නලානෙ මහණ වෙන්න කැමති කරවා ගත්තෙ.

    එක්කෝ මේ කතාව බොරු වෙන්න ඕනෙ නැත්නම් තම්බින්ට හිනා වෙන එක නවත්වන්න ඕනෙ.

    අර තම්බි සින්දු එපා කියපු එකක 'නච්ච ගීත .. ' දාලා තියෙනෙවා දැක්කම මේ වගේ හැඟීමක් ආවෙ.
    මචං ඔතන සීන් එක මෙහෙමයි
    බුද්ධාගමේ දිව්‍ය ලෝක තියෙනව. හැබැයි ඒව සදාකාලික නෑ

    කතෝලික ආගමේ මුස්ලිම් ආගමේ කියන්නෙ සදාකාලික දිව්‍යලෝකයක් ගැන, ස්වර්ගයක් ගැන

    ඉතිං ඒ දිව්‍ය අප්සරාවොත් අනිත්‍යයි
    නන්ද තෙරුන් ඒ පස්සෙන් ගියෙත් නෑනෙ බං
     
    • Like
    Reactions: Any.key

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,285
    21,208
    113
    කක්
    MHM-148__32394.1498474444.500.659.jpg

    නව දැලි හේන = අලුතෙන් ගිනි තියපු හේන
    ඕක මම මුලින් දැක්කෙ නන්ද තෙරුන්ගේ කතා වස්තුවේ.

    මේක දැක්කට පස්සෙ පොඩ්ඩක් අවුල් ගියා.

    අපි තම්බින්ට හිනාවෙනවා උන් දිව්‍යලෝකෙ කන්‍යාවියෝ 72ක් ගන්න ලෑස්ති වෙනවා කියලා.

    බුදු හාමුදුරුවෝ නන්දව එක්කන් දිව්‍යලෝකෙ ගිහින් එහෙ ඉන්න බඩු පෙන්නලානෙ මහණ වෙන්න කැමති කරවා ගත්තෙ.

    එක්කෝ මේ කතාව බොරු වෙන්න ඕනෙ නැත්නම් තම්බින්ට හිනා වෙන එක නවත්වන්න ඕනෙ.

    අර තම්බි සින්දු එපා කියපු එකක 'නච්ච ගීත .. ' දාලා තියෙනෙවා දැක්කම මේ වගේ හැඟීමක් ආවෙ.
    කතාවෙ වැරද්දක් නෑ උබේ චින්තනය පටුයි. 🙃🙃🙃