අලුත් අළු / දැලි කියන එකදමෙතන නව කියල තියෙන්නෙ අලුත් කියන අදහසින්ද මංද
ඒ කියන්නෙ හේනක් කරන්න කලින් කැලෑව ගිනි තියනවනෙ. එහෙම ගිනි තියල ඉවර වුණාට පස්සෙ දැකපු දෙයක් ගැනනෙ මේ කියල තියෙන්නෙ
ඒ දෙක දෙකක් නෙහ්
මන් හිතන් හිටියෙ නවපාරක් පුච්චපු හේනක් කියලාමෙතන නව කියල තියෙන්නෙ අලුත් කියන අදහසින්ද මංද
ඒ කියන්නෙ හේනක් කරන්න කලින් කැලෑව ගිනි තියනවනෙ. එහෙම ගිනි තියල ඉවර වුණාට පස්සෙ දැකපු දෙයක් ගැනනෙ මේ කියල තියෙන්නෙ
අලුත් අළු / දැලි කියන එකද
ඒ දෙක දෙකක් නෙහ්
එතකොට නව දළු කියන නවය මොනවද
පැල වර්ග නවයක් ගැන කියවෙන්නේ වගේ
නව කියන්නෙ නැවුම් කියන අදහසට වෙන්න ඇති බංමේක බැලුව මේකෙත් හරියට නවයක් කියන්නේ නෑ
මොර ගහ හේන 🫢ගිනි ගත් හේන
අනේ මන්දවර්ෂාව ආරම්භ වන තෙක්ම වෙනත් ‘‘ඇටා - ඇටි’’ (ඇටවර්ග) සිටුවීමත් හේන්වල සිදුනොවන්නේ එම බීජ පස වියළී තිබේනම් ප්‍රරෝහණය නොවන නිසාමය. මාස් මෝසමේ වැසි ඇරඹීමත් සමඟම හේන් ගොවීහූ තම හේන් බිමේ විවිධ බෝගවර්ගවල ‘‘බීජ ඇට’’ සිටුවති. කුරක්කන් වැපිරීමේ ප්‍රවණතාවක් දැකිය හැක්කේ වර්ෂාවෙන් පොළොව ‘‘පෙඟුණු’’ පසුවය. මෙසේ වැපිරීම් වල හා සිටුවන ලද බීජ ඇට සතියක් දෙසතියක් අතරතුර පැළ වී දලූ මතුවීම සිදුවෙයි. එතෙක් නවදැලිහේන් යාය ලෙස නම් වූ යාය, අනතුරුව නම්වන්නේ ‘‘නවදලූ’’ හේන් යාය ලෙසිනි.
ඊට හේතුව මීට ඉහතින් සඳහන් පරිදි සිටුවන ලද හා වපුරන ලද බීජ පැළ වී යාය පුරා දලූ මතුවී ඇති හෙයිනි. මේ අනුව නවදැලි ‘‘නවදලූ’’ වූයේ අන් කිසිවක් නිසා නොව, සැලකිය යුතු ගනයේ බීජ වර්ග නමයක් හේන් ගතව දලූ ලා ඇති හෙයින්මය. එසේ නවවාර්ගික බීජ ගණනය වනුයේ ‘බිඳි’ බෝ වර්ග පහක් සහ අල බෝග, කොළ බෝග, පල බෝග හා පලූ බෝග හතරක් ලෙසිනි. මෙහිදී ‘‘බිදි’’ බෝග ලෙස නම්වන්නේ ධාන්‍ය බෝගයන්ය. ඒවා ඉරිඟු හැරුණු විට සෙසු බෝග (කුරක්කන්, මෙනේරි, තණ, අබ) ‘‘වැපුරුම් බෝග’’ ලෙසයි වහරන්නේ. ඒ අතර ‘‘හේන් අල වර්ග’’ (කටුඅල, ඉන්නල ආදිය) ‘‘අලබෝග’’ ලෙසත්, සියලුම පලාවර්ග ’‘කොළබෝග’’ ලෙසත්, වට්ටක්කා, කැකිරි ඇතුළු ගෙඩි හටගන්නා වර්ග ‘‘පල බෝග’’ ලෙසත්, කරල් හටගන්නා වර්ග ‘‘පලූබෝග’’ ලෙසත් හේන් ගොවීන්ගේ හේන් වාග් මාලාවේ ඇසිය හැක.
@Any.key ඔයාගෙ කතාව හරි වගේ
නව දැලි = නැවුම් දළු
නව දළු = දළු නමයක්
මොනවද ඒ නමය මචන්ගස් වර්ග 9
විශේෂයෙන් එහෙම 9 ක් කියල නෑඅනේ මන්ද
ඔහොම හිටෙව්වම කෘමි හානි නැතිලු
මොනවද ඒ නමය මචන්
mata a gana hamba unot dannamඅනේ මන්ද
ඔහොම හිටෙව්වම කෘමි හානි නැතිලු
මොනවද ඒ නමය මචන්
මචං ඔතන සීන් එක මෙහෙමයි![]()
නව දැලි හේන = අලුතෙන් ගිනි තියපු හේන
ඕක මම මුලින් දැක්කෙ නන්ද තෙරුන්ගේ කතා වස්තුවේ.
මේක දැක්කට පස්සෙ පොඩ්ඩක් අවුල් ගියා.
අපි තම්බින්ට හිනාවෙනවා උන් දිව්‍යලෝකෙ කන්‍යාවියෝ 72ක් ගන්න ලෑස්ති වෙනවා කියලා.
බුදු හාමුදුරුවෝ නන්දව එක්කන් දිව්‍යලෝකෙ ගිහින් එහෙ ඉන්න බඩු පෙන්නලානෙ මහණ වෙන්න කැමති කරවා ගත්තෙ.
එක්කෝ මේ කතාව බොරු වෙන්න ඕනෙ නැත්නම් තම්බින්ට හිනා වෙන එක නවත්වන්න ඕනෙ.
අර තම්බි සින්දු එපා කියපු එකක 'නච්ච ගීත .. ' දාලා තියෙනෙවා දැක්කම මේ වගේ හැඟීමක් ආවෙ.
කතාවෙ වැරද්දක් නෑ උබේ චින්තනය පටුයි.![]()