නව දේශපාලන ප්‍රවනතාවක් සදහා වූ සාකච්චාව.

ජනතාවට අලුත් මොල දෙන්න ඕනෙ...

හිතන්න පුලුවන් මොල..
රතු මිරිස් කැවිලා සිහි විකල් වෙලා ඉද්දි කොහොමද බං අළුතෙන් හිතන්න හැකියාවක් එන්නෙ :confused: ?
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉදිරියේ රාළ;20903964 said:
    රතු මිරිස් කැවිලා සිහි විකල් වෙලා ඉද්දි කොහොමද බං අළුතෙන් හිතන්න හැකියාවක් එන්නෙ :confused: ?

    උනේ මන්ද බන් උබ.., වෙලාවකට හිතෙනව මේ උබ කරන්නෙ පැරඩියක්ද කියල..,

    උබේ දනුමට මේකෙ උන්ගෙ තියන ගරුත්වයත් නැති වෙනව මෙහෙම ගොන් පර්ට් දැම්මම...

    උබ කියන රතු මිරිස් වලින් ඔනෙ නම් ගොඩක් පොඩි බලපෑමක් ඇති.., ඊට වඩා බලපාන දේවල් කොච්චර තියනවද බන්...
     
    උබ කියන රතු මිරිස් වලින් ඔනෙ නම් ගොඩක් පොඩි බලපෑමක් ඇති.., ඊට වඩා බලපාන දේවල් කොච්චර තියනවද බන්...
    ඒ සුද්දගෙ විද්‍යාවෙන් බැලුවාම තමා පොඩි බලපෑමක් තියෙන්නෙ. නමුත් සුද්දො ඇයි රතු මිරිස් වලට බය ? ඇයි සුද්දො සිංගප්පූරුවෙ උන්ට මිරිස් පුරුදු නොකළේ ? ඇයි ලංකාවේ විතරක් ම පුරුදු කෙරෙව්වෙ ? ටිකක් හොයල බලපං. රතු මිරිස් වලින් සිහිය විකල් වෙලා කල්පනා හැකියාව දුර්වල් වෙනවා. ඕවා සුද්දොම කියන කතා. ඇයි උඹ ඒවා ගැන නොදන්නේ ? සුද්දා උඹට උගෙ විද්‍යාවෙන් එවා ඉගැන්නුවෙ නැති හිංදා. ඒ මොකද ඒ ? ඇයි අවුරුදු 200කට කලින් රතු මිරිස් කෑවෙ නැත්තෙ ? ඕවා ගැන ටිකක් හොයල බලපං.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉදිරියේ රාළ;20904011 said:
    ඒ සුද්දගෙ විද්‍යාවෙන් බැලුවාම තමා පොඩි බලපෑමක් තියෙන්නෙ. නමුත් සුද්දො ඇයි රතු මිරිස් වලට බය ? ඇයි සුද්දො සිංගප්පූරුවෙ උන්ට මිරිස් පුරුදු නොකළේ ? ඇයි ලංකාවේ විතරක් ම පුරුදු කෙරෙව්වෙ ? ටිකක් හොයල බලපං. රතු මිරිස් වලින් සිහිය විකල් වෙලා කල්පනා හැකියාව දුර්වල් වෙනවා. ඕවා සුද්දොම කියන කතා. ඇයි උඹ ඒවා ගැන නොදන්නේ ? සුද්දා උඹට උගෙ විද්‍යාවෙන් එවා ඉගැන්නුවෙ නැති හිංදා. ඒ මොකද ඒ ? ඇයි අවුරුදු 200කට කලින් රතු මිරිස් කෑවෙ නැත්තෙ ? ඕවා ගැන ටිකක් හොයල බලපං.

    හරි දැන් උබ කියපන් රතු මිරිස් කාපු මනුස්සයෙක් කන එක අද නවැත්තුව කියල. ඒතකොට ඒ මනුස්සයට වෙන ශාරීරික , මානසික වෙනස්කම් මොනවද..? වෙන්න කොච්චර කල් යනවද...
     
    meedeniyats

    Active member
  • Aug 24, 2010
    552
    105
    43
    ඔක්කොටම උත්තරේ මහින්ද නෙමේ කියල හිතල, වෙනස උදාකරගන්ඩ ගිහින් කද හරහා පරාල ඇනයක් බස්සන් ඉන්න ගමන් තාමත් තේරිලා නැ, ඉක්මනට තේරෙයි.:eek:

    පරාල ඇණේ ඇරුනම වෙන කියන්ට දෙයක් නැතෙයි :p