නව දේශපාලන බලයක් රටට අවශ්‍යයි - අනුර #NPPYOUTH

2osama

Well-known member
  • Oct 25, 2010
    81,614
    72,822
    113
    මාලඹේ
    88-89 කරපු අරගලේ වගේද දන්නේ නෑ..
    JVP-89.jpg

    මතකද මන්ද 😬😬
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    View attachment 85124
    මතකද මන්ද 😬😬

    ඒක මචන් දේශප්‍රේමී අරගලයක් ලු නේ... ඒකියන්නේ මුස්ලිම් මිනිහට තම්බියා නොකියා,දෙමල මිනිහෙකුට අතක් වත් තියෙන්නේ නැතුව පිලිම වදින මිත්‍යාදෘෂ්ඨික සිහලු විතරක් තෝරලා මරපු දේශප්‍රේමී අරගලය..
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,614
    72,822
    113
    මාලඹේ
    ඒක මචන් දේශප්‍රේමී අරගලයක් ලු නේ... ඒකියන්නේ මුස්ලිම් මිනිහට තම්බියා නොකියා,දෙමල මිනිහෙකුට අතක් වත් තියෙන්නේ නැතුව පිලිම වදින මිත්‍යාදෘෂ්ඨික සිහලු විතරක් තෝරලා මරපු දේශප්‍රේමී අරගලය..
    සිංහල මිනිස්සු විතරක් මරපු නිසා දේශප්‍රේමී උනා සිංහල දෙමළ මිනිස්සු දෙගොල්ලොම මරපු ප්‍රභාකරන් 😀😀
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    2015 dunne balaya. mokada kare ? punchi car tax adu karanawa kiyala bale aran. UN Toyota Hilux double cab gatta. Hamu punchi car tax wadi karaddi dakke nathuwa wage hitiya...

    Hamuduruwaru hire damma Ibrahim nanath ekka ekathu wela sinhala minisunta bomba tibba.

    Ayyalage nam walata building wife lage nam walata Bmw , bapalage nam walata lamai . lamai case eka nam hari...

    Unge lamai pvt uni yawala .ahinsaka ammalage lamai campus ewwama tyre peralala maranna hadanwa. pvt uni wahanna kiyala ahinsaka lamai awwe yawala unge lamai pvt uni yanawa. dote inna nugath jvp ballo munta kade yanawa.

    Ganaka hadaganna ba boru ganan kiyanawa anunge kunu hoyana bimal ta English ba habai talk eka okkoma dannawa wage

    Beela light kanu kadala rajya depala wanasala nadu nathuwa gedara yanawa hamuta kiyala .gihin rate neethiya gana katha karanawa

    kalugal iwara wenawa kiyala boru kiwwa, eka project ekak karanna nodi, hamuge balla wage araligaha mandireta wela pinata kaka bibi indala dan usata wada wadi mahatha :D :yes: ;) :D
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    2015 dunne balaya. mokada kare ? punchi car tax adu karanawa kiyala bale aran. UN Toyota Hilux double cab gatta. Hamu punchi car tax wadi karaddi dakke nathuwa wage hitiya...

    Hamuduruwaru hire damma Ibrahim nanath ekka ekathu wela sinhala minisunta bomba tibba.

    Ayyalage nam walata building wife lage nam walata Bmw , bapalage nam walata lamai . lamai case eka nam hari...

    kalugal iwara wenawa kiyala boru kiwwa, eka project ekak karanna nodi, hamuge balla wage araligaha mandireta wela pinata kaka bibi indala dan usata wada wadi mahatha :D :yes: ;) :D

    අර වොක්ස් වැගන් එකටම මොකද වුනේ බන්..මුල් ගල පැලවෙලාද
     
    • Haha
    Reactions: 2osama

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    අර වොක්ස් වැගන් එකටම මොකද වුනේ බන්..මුල් ගල පැලවෙලාද
    :D :yes: ;) :D Mul gala laga anura kumarage usata wada usata thanakola wawila..... ara beela light kanu kadan giya light kanuwe vijitha wage bebaddo bothal aran awith mul gala laga beela yanawa
     
    • Haha
    • Like
    Reactions: 2osama and Dr.Amdan

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අර වොක්ස් වැගන් එකටම මොකද වුනේ බන්..මුල් ගල පැලවෙලාද
    යහපාලන යෝධ සංවර්ධන ව්‍යාපෘති කියන පොතේ තියනව ඔන්න හදල.......ගුගුල් බැලුන් එකට පාතින්.......
     
    • Love
    Reactions: 2osama

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,933
    2,664
    113
    88-89 කරපු අරගලේ වගේද දන්නේ නෑ..

    එදා වෙච්ච ඒවත් හරියට නොදැන කියෝ කියෝ සුද්ද කරපන් එතැන ඉදන් අද හෙට දිගටම මේ රට කන එවුන්ව.
     
    • Haha
    Reactions: 541100

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    එදා වෙච්ච ඒවත් හරියට නොදැන කියෝ කියෝ සුද්ද කරපන් එතැන ඉදන් අද හෙට දිගටම මේ රට කන එවුන්ව.

    අපි නොදන්නා උඹල දන්න එකක් දෙකක් කියලා දියන්කෝ බලන්න .....ආසයි දැනගන්න
     
    • Like
    Reactions: 2osama

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,581
    14,518
    113
    නව දේශපාලන බලයක් ඕනෙ කිය කිය ගෝලයංව සජිත් සෑර්ටයි, රනිල් මැතිඳුටයි කඩේ යවනව :lol: