නව නිර්මාණයක් international market උදව්
මගේ යාලුවෙක්ගෙ අලුත් නිර්මාණයක් තියනවා. patent එකත් තියනවා. අධ්‍යාපනික උපාංග කට්ටලයක් විදියට එක market කරන්න හදන්නේ. ලංකාවේ market කරන එක ගැටළුවක් නැහැ. එත් international market එක අල්ලන්න මොන වගේ දෙයක් කරන්න ඕනෙද. ලංකාවේ product එක හදල export කරන්න තමයි අදහස. buyers, companies target කරන්න මොනවද කරන්න ඕන. දැනට එහෙම කරන කව්රු හරි ඉන්නවද. පිටරට මේ product එක මාර්කට් කරන්න පුළුවන් විදියක් තියනවද.

update
product එක කවකට්ටක්. විශේෂය තමයි මේකෙන් රව්ම් විතරක් නෙමේ ඉලිප්ස අදින්න පුළුවන්. තව එය ආදී රුලක් හදල තියනවා multi functional එකක් එක ආදී රුලක් කොන මානයක් වර්නියර් කලිපර්යක් විදියටත් use කරන්න පුළුවන්. ඒ හැම එකකටම patent තියනවා. දැන් පොර ඒ හැම එකක්ම එකතු ක්‍රම කවකටු පෙට්ටියක් හදල තියනවා. එක market කරන්න තමයි ඕන.

Last edited: