නව නිර්මාණයක් international market උදව්

VirajRK

Well-known member
  • Feb 14, 2015
    1,083
    187
    63
    ලංකාවේ තමා
    නව නිර්මාණයක් international market උදව්

    මගේ යාලුවෙක්ගෙ අලුත් නිර්මාණයක් තියනවා. patent එකත් තියනවා. අධ්‍යාපනික උපාංග කට්ටලයක් විදියට එක market කරන්න හදන්නේ. ලංකාවේ market කරන එක ගැටළුවක් නැහැ. එත් international market එක අල්ලන්න මොන වගේ දෙයක් කරන්න ඕනෙද. ලංකාවේ product එක හදල export කරන්න තමයි අදහස. buyers, companies target කරන්න මොනවද කරන්න ඕන. දැනට එහෙම කරන කව්රු හරි ඉන්නවද. පිටරට මේ product එක මාර්කට් කරන්න පුළුවන් විදියක් තියනවද.
    :D:D:D:D:):):):)

    update
    product එක කවකට්ටක්. විශේෂය තමයි මේකෙන් රව්ම් විතරක් නෙමේ ඉලිප්ස අදින්න පුළුවන්. තව එය ආදී රුලක් හදල තියනවා multi functional එකක් එක ආදී රුලක් කොන මානයක් වර්නියර් කලිපර්යක් විදියටත් use කරන්න පුළුවන්. ඒ හැම එකකටම patent තියනවා. දැන් පොර ඒ හැම එකක්ම එකතු ක්‍රම කවකටු පෙට්ටියක් හදල තියනවා. එක market කරන්න තමයි ඕන.
     
    Last edited:

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඹක්කොටම කලින් product ගැන හරියට විස්තරයක් දිපන්කො බන් නැත්තම් කොහොමද විසතරයක් කියන්නේ දන්න මිනිහෙක්
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Sample hadala adala rata wala sellers lata yawanna. Egollo kamathi kara ganna eka thama amaruma de.
    Hondata wikinei kiyala hithenawa nam export karana rateth patent eka ganna. Lankawe patent wena rata walata adala naha.
     
    VirajRK

    Well-known member
  • Feb 14, 2015
    1,083
    187
    63
    ලංකාවේ තමා
    ඹක්කොටම කලින් product ගැන හරියට විස්තරයක් දිපන්කො බන් නැත්තම් කොහොමද විසතරයක් කියන්නේ දන්න මිනිහෙක්

    විස්තරේ දැන්ම මචෝ
     
    VirajRK

    Well-known member
  • Feb 14, 2015
    1,083
    187
    63
    ලංකාවේ තමා
    Sample hadala adala rata wala sellers lata yawanna. Egollo kamathi kara ganna eka thama amaruma de.
    Hondata wikinei kiyala hithenawa nam export karana rateth patent eka ganna. Lankawe patent wena rata walata adala naha.
    අහ්හ් එතකොට අපි මේක export කරනවනම් ඒ රටවල් වලත් patent එක ගන්න ඕනද.
    අපි කොහොමද buyers හොයාගන්නේ එක තම ගැටලුව.
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    Oka lankave market ekata issella dala hitiyoth narakada !!! ethakota namak hadenava ne ita passe india vala buyer kenek set kara gena balanna... Then aim the international market.

    Product ekak market lankave market ekata dana eka lesi naa mcn
    Good luck
     
    VirajRK

    Well-known member
  • Feb 14, 2015
    1,083
    187
    63
    ලංකාවේ තමා
    try with ebay machan :cool:

    ebay එකත් අව්ලක් නැහැ මචන්. එත් අපිට මේක lot පිටින් export කරන්න තිබුනානම් වටිනවා. මන් කිව්වේ පිටරට schools, companies වගේ ඒවා target කරලා
     
    VirajRK

    Well-known member
  • Feb 14, 2015
    1,083
    187
    63
    ලංකාවේ තමා
    Oka lankave market ekata issella dala hitiyoth narakada !!! ethakota namak hadenava ne ita passe india vala buyer kenek set kara gena balanna... Then aim the international market.

    Product ekak market lankave market ekata dana eka lesi naa mcn
    Good luck

    මේකයි මචන්. ලංකාවේ මාර්කට් එක අව්ලක් නෑ කිව්වේ මේකට අධ්‍යාපන අමාත්‍යංශයේ අනුමැතිය තියනවා sch වලට sales කරන්න. ඉතින් දන් ටිකක් හිතන්නේ international market එක target කරන විදිය ගැන.
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.

    මේකයි මචන්. ලංකාවේ මාර්කට් එක අව්ලක් නෑ කිව්වේ මේකට අධ්‍යාපන අමාත්‍යංශයේ අනුමැතිය තියනවා sch වලට sales කරන්න. ඉතින් දන් ටිකක් හිතන්නේ international market එක target කරන විදිය ගැන.

    E kiyanne lankave danata sell karanavada!!!
     
    VirajRK

    Well-known member
  • Feb 14, 2015
    1,083
    187
    63
    ලංකාවේ තමා
    E kiyanne lankave danata sell karanavada!!!

    නැහැ තම නැහැ. දැනට නිෂ්පාදන වැඩ කරනවා. ඒ කරන අතරේ තම පිටරට මාර්කට් එක ඉලක්ක කරන විදිය ගැන idea එකක් ගන්න හදන්නේ.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    අහ්හ් එතකොට අපි මේක export කරනවනම් ඒ රටවල් වලත් patent එක ගන්න ඕනද.
    අපි කොහොමද buyers හොයාගන්නේ එක තම ගැටලුව.
    Wikunanna patent ona naha, namuth e rate ekek copy kaloth hari china yawala copyak gahala e ratata genawaoth hari mukuth karanna baha patent nathuwa.
    Onlien contact karana eka thama lesima, naththan e rata wala technical exhibition thiyanawa ewata gihin demo karanna ona.