නව නිර්මාණ කරු කිර්ති ද සිල්වාට ජාතියන්ත&#3515

Mr.Grumax

Active member
  • Dec 18, 2018
    265
    137
    43
    Home of Felonius Gru
    නව නිර්මාණ කරු කිර්ති ද සිල්වාට ජාතියන්ත&#3515


    බලපන් මේ මනුස්සය කියන කතාව. ලංකාවෙ කුනු දේශපාලුවො නිසා වෙන වින්නැහිය..
     
    • Like
    Reactions: HSW

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    මුලින් හිතුවේ කයිවාරු කාරයෙක් කියලා. නමින් search කළාට මොකුත් publication එකක් හම්බවුනේ නෑ.
    පස්සේ මේ විස්තරේ හම්බවුනා.

    http://archives.dailynews.lk/2010/06/18/news03.asp

    "
    z_p01-new.jpg

    z_p01-new.jpg

    W.A. Keerthi de Silva with his new invention. Picture by Mahinda Vithanachchi

    A dry cell hydrogen - engine enhancement equipment which uses water invented by W.A. Keerthi R. de Silva was launched at the Government Information Department auditorium yesterday.
    According to de Silva, the new equipment saves petrol or diesel upto 40 to 50 percent and also increases the engine performance.
    It is maintenance free and hazard free. It automatically services itself with full firing and does not store hydrogen.
    It reduces engine vibration and makes the engine stronger. There is no need for de-carbonizing and it highly increases the engine’s life. It also automatically cleans the engine.
    There are many other benefits of this new invention. There is carbon monoxide, no nitrogen oxide and no hydrocarbon.
    It minimizes the environmental pollution and cleans the environment. This new invention can be used for any engine, diesel or petrol, with no alteration of the device. It is of low cost and can be fixed into the engine easily. There is no need to change any parts of the engine.
    It can be fixed to motorcycles, three wheelers, cars or buses.
    Two vehicles belonging to the Sri Lanka Inventors Commission run successfully with this new equipment. de Silva has applied for patent certificate for his new invention. Sri Lanka Inventors Commission, Commissioner Prof. Mahinda Pathegama had assisted de Silva to invent this new and safe equipment."


    මේකේ කියන විදියට Hydrogen fuel enhancement method එකක් invent කරලා තියෙන්නේ.
    Research වලට වෙන රටවල් වලින් කතා කරනවා නම් යන්ඩ තියෙන්නේ. එහෙම ගිහින් ස්ථාවරයකට ආවට පස්සේ බැරියැ ලංකාවට උදව් කරන්ඩ. මොකද වලේ ඉඳන් වලේ ඉන්න උන් ගොඩ දානවට වඩා ලේසියි වලෙන් ගොඩ ගිහින්, ගොඩ ඉඳන් වලේ උන් උඩට ගන්න එක.
     
    Last edited:

    Mr.Grumax

    Active member
  • Dec 18, 2018
    265
    137
    43
    Home of Felonius Gru
    oya thathvaya machn us valath thyenava ! usa vala oya technoloy eka hyagaththu eka maruva !


    ඇයි මචන් එහෙම්. මේක ප්‍රායෝගික දෙයක් නෙවෙයිද.
    මම දන්නා තරමින් වතුරෙන් හයිට්‍රජන් වෙන් කරන්න ලොකු බලයක් අවශ්‍ය වෙනව. එතනදි මේ ක්‍රමය අසාර්තකයි නේද?
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඒක පාරක් අතුරුගිරිය පැත්තේ පොරක් වතුරෙන් යන වාහන හදනවා කියලා සල්ලි කඩාගෙන අන්තිමට හිරේට ගිය. ස්වර්ණවාහිනී එකෙ news වලටත් ගිය, පස්සේ උන්ම එක බොරු කියලා කීවා.

    ඕක හෙන බොරුවක්.

    https://en.m.wikipedia.org/wiki/Water-fuelled_car
     
    Last edited: