නව ප්‍රමිතිගත ගෑස්

niranga1989

Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    ආතල් තමයි.

    නැත්තං මේවා කරන උන් උඹලට රස කතා කිය කිය යහතින් ඉන්නේ කොහොමද🤣🤣
    එක මිට්ටෙක් නෑ හිරේ යන්න හරි හොමිබක් කඩන්න.
    පුචිචගෙන ඌයියා වෙලා අඬ අඬ ඉන්නනං හෝගාල ඉන්නවා🤣

    uba mehe hitiyanam homba kadanwane neda lol
     
    • Like
    Reactions: dilann

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,195
    1
    101,007
    113
    34
    Kalutara
    උඹලා හිතනවාද මේවා නිව්ස් වල යද්දී මේ ම්මිනිස්සු අඬන විදිහටම රටේ ජනාධිපතියයි අගමැතියයි ඇමතියෝයි අඬ අඬ බලනවා ඇති කියල, නෑ අර ගෝටා කියන පරයා මෙව්වා බලනවා ඇත්තේ හෙහ් හෙහ් හේ.. කියල හිනා වෙවී...
     
    • Sad
    Reactions: Stimulus mind