🙁 bump
dilshan87 Well-known member Apr 1, 2008 11,198 1 6,251 113 Sri Lanka Dec 29, 2021 #22 Dan oya aluthma gas ekada pipirila thiyenne? Yako mehema giyoth Gas ekak ganna hena bayayine.
niranga1989 Well-known member Jan 29, 2021 7,742 11,084 113 Dec 29, 2021 #23 LINDA_ADERSON_22 said: ආතල් තමයි. නැත්තං මේවා කරන උන් උඹලට රස කතා කිය කිය යහතින් ඉන්නේ කොහොමද එක මිට්ටෙක් නෑ හිරේ යන්න හරි හොමිබක් කඩන්න. පුචිචගෙන ඌයියා වෙලා අඬ අඬ ඉන්නනං හෝගාල ඉන්නවා Click to expand... uba mehe hitiyanam homba kadanwane neda lol Reactions: dilann
LINDA_ADERSON_22 said: ආතල් තමයි. නැත්තං මේවා කරන උන් උඹලට රස කතා කිය කිය යහතින් ඉන්නේ කොහොමද එක මිට්ටෙක් නෑ හිරේ යන්න හරි හොමිබක් කඩන්න. පුචිචගෙන ඌයියා වෙලා අඬ අඬ ඉන්නනං හෝගාල ඉන්නවා Click to expand... uba mehe hitiyanam homba kadanwane neda lol
Sonique Well-known member Oct 22, 2007 25,193 11,219 113 Forest Dec 29, 2021 #24 නාගනන්දය ගේමක් ගහනවා ඔය scene එකට Reactions: dilann
Sen-lu Well-known member Mar 13, 2019 13,718 34,215 113 In the Dark Tranquillity at the Midway Through ∞ Dec 29, 2021 #25 පව් අප්ප අහිංසක මිනිස්සු. Reactions: ERROR40 and dilann
Heshan Daminda Well-known member Mar 13, 2009 46,195 1 101,007 113 34 Kalutara Dec 29, 2021 #26 උඹලා හිතනවාද මේවා නිව්ස් වල යද්දී මේ ම්මිනිස්සු අඬන විදිහටම රටේ ජනාධිපතියයි අගමැතියයි ඇමතියෝයි අඬ අඬ බලනවා ඇති කියල, නෑ අර ගෝටා කියන පරයා මෙව්වා බලනවා ඇත්තේ හෙහ් හෙහ් හේ.. කියල හිනා වෙවී... Reactions: Stimulus mind
උඹලා හිතනවාද මේවා නිව්ස් වල යද්දී මේ ම්මිනිස්සු අඬන විදිහටම රටේ ජනාධිපතියයි අගමැතියයි ඇමතියෝයි අඬ අඬ බලනවා ඇති කියල, නෑ අර ගෝටා කියන පරයා මෙව්වා බලනවා ඇත්තේ හෙහ් හෙහ් හේ.. කියල හිනා වෙවී...