නව මුදල් ඇමතිට අපේ සුභාශින්ශන !!!

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    නව මුදල් ඇමතිට අපේ සුභාශින්ශන !!!

    ලොව හොඳම මුදල් ඇමතිට අපේ සුභාශින්ශන !!!

    ravi-karunanayake-with-arjun-mahendran.jpg
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    දැන් මහ බැංකුව ගැන කිය කිය ඉදලා වැඩක් නැහැ බයියෝහ්හ්..දැක්කනේ පහුගිය දවස් ටිකේ මිනිස්සු UNP එක වෙනුවෙන් හිටපු හැටි.උබලගේ සිරා ගොයියා නිසා අපේ පක්ෂේ තවත් ශක්තිමත් උනා..දැන් ඉතින් මරාට හුප්පේ තමා..:D:D:D:D
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    දැන් මහ බැංකුව ගැන කිය කිය ඉදලා වැඩක් නැහැ බයියෝහ්හ්..දැක්කනේ පහුගිය දවස් ටිකේ මිනිස්සු UNP එක වෙනුවෙන් හිටපු හැටි.උබලගේ සිරා ගොයියා නිසා අපේ පක්ෂේ තවත් ශක්තිමත් උනා..දැන් ඉතින් මරාට හුප්පේ තමා..:D:D:D:D

    එක තමයි බන්...උඹ හරි...මම සන්තෝෂය ප්‍රකාශ කලා විතරයි මචන් ....

    ඔන්න එහනම් උඹටත් මගේ හද පිරි මෙව්වා එක.......UNP එක වෙනුවෙන් හිටපු JVP සහෝදරයින්ටත් අපේ සුබශින්ෂණ
     
    Last edited:

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මංගල Foreign ministry එක ඉල්ලපු නිසයි රවියට finance ministry එක යන්නෙ..
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ශ්‍රීමත් රවී සර්ට සුභපැතුම්!
    මව්බිම දිනේවා
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    ශ්‍රීමත් රවී සර්ට සුභපැතුම්!
    මව්බිම දිනේවා

    Anyone can guess approximately how much will be robbed by him in coming new term of his office ? He showed he has tallent for robberies from the time of Lalith Athulathmudali.Not only robber but having cunning brain to escape from law.:D
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Anyone can guess approximately how much will be robbed by him in coming new term of his office ? He showed he has tallent for robberies from the time of Lalith Athulathmudali.Not only robber but having cunning brain to escape from law.:D

    :rofl::rofl:
     
    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    Anyone can guess approximately how much will be robbed by him in coming new term of his office ? He showed he has tallent for robberies from the time of Lalith Athulathmudali.Not only robber but having cunning brain to escape from law.:D

    He has done alot of illegal deals including bribed Apartments and blackmoney.
    Everyone knows he is a culprit bugger. Law is blind for rich ppls.

    All are deals in poor SL only innocent public is punished for stealing a coconut or mango or kesel kena

    Lets Pray for poor citizen...
     
    Last edited:

    kasungeenath

    Active member
  • May 22, 2007
    891
    35
    28
    My3 ona nam finance minister eka, media minister eka thaman yatathata ganna puluwan neda? mokada minister path kireeme balaya thiyenne my3 ta neda
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    He has done alot of illegal deals including bribed Apartments and blackmoney.
    Everyone knows he is a culprit bugger. Law is blind for rich ppls.

    All are deals in poor SL only innocent public is punished for stealing a coconut or mango or kesel kena

    Lets Pray for poor citizen...
    :yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මයිත්‍රීට පුලුවන් මුදල් ඇමතිකම තමන් යටතේ තියාගන්න.. කරයිද එයා?:D
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    He has done alot of illegal deals including bribed Apartments and blackmoney.
    Everyone knows he is a culprit bugger. Law is blind for rich ppls.

    All are deals in poor SL only innocent public is punished for stealing a coconut or mango or kesel kena

    Lets Pray for poor citizen...
    යෙප්.. ඩීල්ස්

    දැන් හරිම ලේසියෙන් මයිත්‍රීට පුලුවන්

    මහින්දගේ ශක්තියත් එක්ක

    "මහ බැංකු කොමිසමේ වාර්තාව"

    අධිකරණයට සාක්ෂි වශයෙන් යවන්න නඩු දාලා...
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,836
    3,862
    113
    USA
    යෙප්.. ඩීල්ස්

    දැන් හරිම ලේසියෙන් මයිත්‍රීට පුලුවන්

    මහින්දගේ ශක්තියත් එක්ක

    "මහ බැංකු කොමිසමේ වාර්තාව"

    අධිකරණයට සාක්ෂි වශයෙන් යවන්න නඩු දාලා...
    ඕවා වෙන රටක උනත් ශ්‍රී ලංකාවේ නම් වෙන්නේ නැ බන්
    උන් මුන් බෙරන්වා මුන් උන්ව බේරනවා

    :baffled::baffled::baffled: