නව යතුරුපැදි හිස්වැසුම් නීතිය තාවකාලිකව
යතුරුපැදිවල ආරක්ෂක හිස්වැසුම් සම්බන්ධයෙන් පනවා තිබූ නව රෙගුලාසි කි‍්‍රයාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවූ බව පොලිසිය ප්‍රකාශ කළා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ සඳහන් කළේ කූට ව්‍යාපාරිකයන් විසින් ඉතා ඉහළ මිලකට ආරක්ෂක හිස්වැසුම් අලෙවි කරන බවටත් ඒ හේතුවෙන් අඩු ආදායම්ලාභී මහජනතාව ආර්ථික අපහසුතාවලට ලක්වන බවටත්, ලැබුණු තොරතුරු මත තාවකාලිකව මෙම තීරණය ගත් බවයි. ප්‍රමිතියෙන් තොර හිස් ආවරණ පළඳින යතුරුපැදිකරුවන්ට එරෙහිව තදින් නීතිය කි‍්‍රයාත්මක කරන බව පොලිසිය පසුගිය 7 වැනිදා ප්‍රකාශ කළා.
hiru news