නව යොවුන් තරුණියක් සමන්තභද්‍ර හිමියන්ට ආ

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,449
    32,179
    113
    විඳවන එක නතර කරන්න කියල විඳවන්නලු මොන උත්තක්ද? :angry:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මම සාමන්යෙන් හාමුදුරුවන්ට මතයට විරුද්ද මතයක ඉන්නෙ...ඒත් මෙතනදි නම් දෙන්නම හරි...ඒත් අර පොඩි කෙල්ල අහන දේට දුන්න පිලිතුරු කෙල්ලට තේරුනාද කියල සැකයි....උත්තරේ නම් දුන්න ලෙසටම...


     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    හාමුදුරුවෝ ගැන පැහැදීමක් නැති උනාට ප්‍රායෝගික විදියට කියන්ඩ තියෙන දේ කියනව.
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,152
    5,047
    113
    -In Darkness-
    බුදු දහම කියන්නේ සෑහෙන්න අමුතු දෙයක්. ඒක හරියට තේරුම් නොගන්න කෙනා අනිවාර්යයෙන් අතරමන් වෙනවා. හරි ඉගැන්වීම් ඔස්සේ යන්න ඕනේ. මෙතන කියන කතාව ඇත්ත. ධර්මයට ලැදි(ප්‍රේම කරලා) කෙනෙක්ට නිවන කරා යන්න ලේසියි. නමුත් මෙතන මේ හාමුදුරුවෝ කෙරෙහි තියෙන ප්‍රේමය කියන එක ආධ්‍යාත්මික පැත්තෙන් මිසක් ලෞකික පැත්තෙන් වෙන්න බෑ. මොකද ලෞකික ප්‍රේමයේදි ඇලීම් බැදීම් තමා වැඩි වෙන්නේ. ධර්මයට ප්‍රේම කරන නිසා ඒකේන් ඇති වල බැඳිම් වලට තියෙන ඇලිම නැති වීම නිසා වෙන දේවලට ප්‍රේම කරන්න බෑ කියලා පැහැදිලිව කියනවා මෙතන. මේ හාමුදුරුවන්ගේ අර සෝවාන් කතා/ බයිලා අරවා මේවා වලට එකඟ නොවුනත් මෙතන පැහැදිලි කරලා දෙන විදිය සෑහෙන්න හොඳයි. අර අවුරුදු 35 40 වෙද්දි එහෙම්ම ඉඳියිද කියලා අහපු එක එහෙම :rofl::rofl: මොකද හිතක් වෙනස් වෙන්න තප්පරයක් වත් යන්නේ නෑ.

    ප.ලි : ඔහොම කේස් තියෙනවා, ගෙවල් වලටම කොටු කරලා, පොතටම පතටම විතරක් යොමු කරාම විකාර හිත හිත ඉන්නවා වෙන කරන්න දෙයක් නැති නිසා. හොඳම දේ තමා, බුදු හාමුදුරුවෝ දේශනා කරා වගේ ඕනවාට එහා නොයන සාමාන්‍යය ජීවිතයක් ගත කරන එක තමා නුවණට හුරු. :yes:
     

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,328
    2,390
    113
    මේ ළමය මේ කියපු ටික වෙන කෙනෙක්ට කිව්ව නම් මෙයාට පිස්සු කියලා හිතයි. ඒත් සමන්ත්‍රභද්ද ස්වාමින් වහන්සේ මේ ළමයගේ මානසික මට්ටමට හරියන විදියට දීපු උත්තර ටික ගොඩක් හොදයි.

    :yes::yes::yes:
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    මේ ළමය මේ කියපු ටික වෙන කෙනෙක්ට කිව්ව නම් මෙයාට පිස්සු කියලා හිතයි. ඒත් සමන්ත්‍රභද්ද ස්වාමින් වහන්සේ මේ ළමයගේ මානසික මට්ටමට හරියන විදියට දීපු උත්තර ටික ගොඩක් හොදයි.
    :yes::yes::yes:
     

    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    නුවර කෙල්ලොන්ට රැප් සීන් එක තදටම ඔලුවට ගහලා තියෙන්න. ගොන් කෙල්ලෝ
    මේකිගේ කතාවෙන්ම තේරෙනවා රැප් සීන් එකේ ඉන්න ගොන් කෙල්ලෙක් කියලා
     

    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    අන්තවාදී ඇදහීමක් ජනිත කරනවා. මේ හුත්තිට කියලා දීලා
     

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    ඕනේම දෙයක් ඕනෙවට වඩා ඕනෙම නෑ කියන්නේ මේක තමා. මොකක් කරන්නද කියලා හිතාගන්න බැරුව ඉන්න කෙල්ලෙක්. මෙයාට හරි මාර්ගෝපදේශනයක් ලැබුනොත් හොදයි. නැත්තම් අන්තිමට පිස්සු හැදිලා නවතියි. මේ කෙල්ලම කියනව අවු.35 වෙනකන් ඉදීද දන්නෑ කියලා. මැදුම් පිළිවෙතේ යන්නේ නැතුව අන්තගාමී වෙලා දැන් හැමදේම එපා වෙලා. මේ කෙල්ලට පිස්සු නෑ. හිතේ තියන දේවල් ලිමිට් නැතුව කියලා දානවා මේකෙන් ගැලවෙන්න ඕනේ කියලා හිතලා. අපි හැමොමත් මේ වගේනේ බං. නිකන් ඉන්න වෙලාවක කල්පනා කරලා බලහන්කො අපි මේ හැමදේම කරන්නේ මොකටද කියලා?. අපි හිතින් අහන ප්‍රශ්න කොයි තරම් විකාරද කියලා. එහෙම බැලුවොත් අපි ඔක්කොටොම පිස්සු බං. විශේෂයෙන මට පිස්සු කියලා මටම තේරෙනවා:rofl::rofl:
    හිටං කරන වැඩ දැක්කම පොලොන්නරුවේ ඉන්න උන්ට පිස්සු කියන්න බෑනේ බං.
    රනිල කරන්නේ කොහොමත් පිස්සුනේ. ඒ කියලා කොළඹ ඉන්න ඔක්කොම පිස්සොද. ඒ වගේ තමා. සයිටම් වහන්න කියලා උපවාස කරන ලමයි දැකලා මේ කෙල්ලට හිතෙනවා එයත් ගිහින් ඒකමද අන්තිමට කරන්නේ කියලා.
    මේ හාමුදුරුවෝ ගැන නම් ඒ හැටි පැහැදීමක් නෑ කරන වැඩ දැක්කම. ඒත් මේ වෙලාවේ දුන්නු උපදෙස් හිතට වැදුනා. :yes:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    26.gif


    කතාව, තිර රචනය සහ අධ්‍යක්ෂණය කාගේද දන්නෙ නැහැ