මේ පාවිච්චි කරන වචන ගොඩක් ක්‍රිස්තියානි පල්ලි වල දේශනා වලදි පාවිච්චි කරනවා .
මම පන්සල් පල්ලි දෙකටම ගිහිල්ල තියෙන නිසා මම දන්නව .
විශ්වසකරන්න, ප්‍රේමකරන්න, පණිවිඩය වගේ වචන දේවමෙහෙයන් වල
පාවිච්චි කරනවා.
විශ්ලේෂණය කරන්නේ නැතුව පානය කරන්න එතකොට ගැලවීමට පත්වෙනවා කියල
මෙතන මේ ස්වාමින් වහන්සේ කියනව එත් බුදුහාමුදුරුවෝ දේශනා කරලා නැහැ
විශ්ලේෂණය නොකර කිසිම දෙයක් පිළිගන්න කියල .
තව මම දැකලතියෙන දෙයක් තමයි පල්ලි වල බුදුදහමේ තියෙනදෙවල් පල්ලිවලට
ආදේශකරගන්න උත්සහකරනවා .
උදාහරනයකට භාවනකිරිම වගේ දේවල් පල්ලි වල දැන් උගන්වන්න හදනව .
මේ ස්වාමින් වහන්සේ ක්‍රිස්තියානි ආගමේ තියෙන දේවල්
බුදුදහමට ගෙන්න හදනවා කියල මටනං හිතෙන්නේ .