නව රජයේ ඇමතිදුර 35 UNP 19 SLFP 16

Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    නව රජයේ ඇමතිදුර 35 UNP 19 SLFP 16

    LNxqmvW.png
     
    Last edited by a moderator:

    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    මිනිස්සුන්ට එපා උන පර බල්ලො සෙට් එකක් ඉන්නව
    උන්ට නොමිනේශන්වත් දෙන්න එපාම කියල මිනිස්සු කිව්ව
    එතකොට කිව්ව නොමිනේශන් දෙන්න උනා නමුත් ජනතාවට එපා නම් චන්දෙ නොදො නරකනම් උන්ව පරාජය කරන්න

    ඔන්න ඒ පරයො පරාද කලා මිනිස්සු...අර වනචර හිටපු ඇමති හැත්ත විශේශයෙන්ම

    මෙන්න අපි පරාද කල එවුන්ට ආයි ජාතික ලැයිස්තුවෙන් ගන්නව
    මේක හරියට මේ පරයො පරද්දපු මිනිස්සුන්ට xx ඇරිය වගේ

    සමාවෙන්න..වෙන මේවට කොහොම කියන්නද

    මේවගෙ එපා කියපු පරයො අරන් මුන් අපිට කෙලවනකොට ඔක්කොමල වරෙල්ල මුන්ව වට කරන්න
     
    :yes::yes::yes::yes::yes::yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    දැන් ඔය අර්ජුන, රාජිත වගේ අය ගණන් ගන්නේ unp ලිස්ට් එකටද නිදහස් පක්ස ලිස්ට් එකටද ?
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මිනිස්සුන්ට එපා උන පර බල්ලො සෙට් එකක් ඉන්නව
    උන්ට නොමිනේශන්වත් දෙන්න එපාම කියල මිනිස්සු කිව්ව
    එතකොට කිව්ව නොමිනේශන් දෙන්න උනා නමුත් ජනතාවට එපා නම් චන්දෙ නොදො නරකනම් උන්ව පරාජය කරන්න

    ඔන්න ඒ පරයො පරාද කලා මිනිස්සු...අර වනචර හිටපු ඇමති හැත්ත විශේශයෙන්ම

    මෙන්න අපි පරාද කල එවුන්ට ආයි ජාතික ලැයිස්තුවෙන් ගන්නව
    මේක හරියට මේ පරයො පරද්දපු මිනිස්සුන්ට xx ඇරිය වගේ

    සමාවෙන්න..වෙන මේවට කොහොම කියන්නද

    මේවගෙ එපා කියපු පරයො අරන් මුන් අපිට කෙලවනකොට ඔක්කොමල වරෙල්ල මුන්ව වට කරන්න

    :yes::yes::yes::yes::yes::yes:
     
    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    prof.රජීව විජේසිංහ වෙනුවට පැරදුන " විජිත් විජේමුනි"
    prof.කපිල ගුනසේකර වෙනුවට "එස් බී දිසානායක"
    prof.රත්නපාල වෙනුවට " ෆීලික්ස් පෙරෙරා"
    prof.කොල්වින් ගුණරත්න වෙනුවට " ජගත් පුශ්පකුමර"
    prof.රිස්වි ශෙරිෆ් වෙනුවට "ලක්ශ්මන් යාපා"
    ඔබේ දුවා දරුවන්ට ආයෙමත් එස් බී ගෙන් කන්න ලැස්ති කරයි වගේ

    කොහොමද ජනතාව කියන්නෙ ගොන් හරක්ම කියල හිතන යහපාලන මොලේ
    මෙ වගෙ රටක ඉපදීමත් ලැජ්ජාවක් බන්

    මේ පාලකයො හිතන් ඉන්නෙ රටේම ඔක්කොම මෝඩ ගොන් හරක් කියල

    ඒකනෙ උදේ හවස කුනුහරුප කියවන අලි හොරකන් කල සොයිසා ගෙදර යවලත් ආයෙ අපිට ගෙනල්ල දාන්නේ

    ඒකනේ කැම්පස් කාපු,කුනුහරුප මෝල එස් බී ආයෙ ගෙන්නන්නේ

    මේව බලන් නිශ්ශබ්දව ඉන්නවනම් ඒ වගේ නිවට මුග්ධ ජනතාවට කියන්නෙ පොxන ජනතාවක් මිස අන්කවරක් ද
     
    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    මෙවුන්ව ආයෙ පත්කරල මිනිස්සු තලාපෙලන්න ඉස්සෙල්ල,,,
    මේවගේ තක්කඩි ජාතික ලැයිස්තුවෙන් ගෙන්න ගන්න එවුන්ට(පාලකයන්ට ) චන්දෙ දීපු...
    ගොන් ජනතාවට බොන්න ලොකු පුන්නක්කු කල්දේරම් නගරයක් නගරයක් ගානේ නොමිලේ පොවල අලුත් තණ කොල මිටියක් ගානෙ චන්දෙ දුන්නෙ එවුන්ට කවල උපහාර කරල ඉන්නවනම් හොදයි
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    එදා ජනවාරි 8 ලබුනු ජනවරමේ මේවගේ මිනිස්සු කෙරෙහි අතිවුනු විරෝධයත් අන්තරගත උනා. ඇයි පාලකයො හැමදාම මෙහෙම මිනිස්සුන්ට කොකා පෙන්නන්නෙ.