මිනිස්සුන්ට එපා උන පර බල්ලො සෙට් එකක් ඉන්නව
උන්ට නොමිනේශන්වත් දෙන්න එපාම කියල මිනිස්සු කිව්ව
එතකොට කිව්ව නොමිනේශන් දෙන්න උනා නමුත් ජනතාවට එපා නම් චන්දෙ නොදො නරකනම් උන්ව පරාජය කරන්න
ඔන්න ඒ පරයො පරාද කලා මිනිස්සු...අර වනචර හිටපු ඇමති හැත්ත විශේශයෙන්ම
මෙන්න අපි පරාද කල එවුන්ට ආයි ජාතික ලැයිස්තුවෙන් ගන්නව
මේක හරියට මේ පරයො පරද්දපු මිනිස්සුන්ට xx ඇරිය වගේ
සමාවෙන්න..වෙන මේවට කොහොම කියන්නද
මේවගෙ එපා කියපු පරයො අරන් මුන් අපිට කෙලවනකොට ඔක්කොමල වරෙල්ල මුන්ව වට කරන්න

UNP - Eksath jathila yahapalana peramunaදැන් ඔය අර්ජුන, රාජිත වගේ අය ගණන් ගන්නේ unp ලිස්ට් එකටද නිදහස් පක්ස ලිස්ට් එකටද ?