නව රජයේ ඇමති මණ්ඩලය (කටකතා)

topkollek

Well-known member
  • May 22, 2014
    43,804
    1
    58,056
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අගමැති හැටියට මහින්ද රාජපක්ෂ දිවුරුම් දීමෙන් දින කිහිපයකට පසුව ලබන 14 වන බ්‍රහස්පතින්දා නව රජයේ ඇමති මණ්ඩලය දිවුරුම් දෙනු ඇතැයි දේශපාලන ආරංචි ඊයේ රාත්‍රී වාර්තා කර තිබේ.
    නව ඇමති මණ්ඩලය අලුත් මුහුණු කිහිපයක් සහිතව නවමු ආකාරයට සැලසුම් කර ඇති බවද
    වාර්තා වේ.


    දේශපාලන ආරංචි අනුව නව තනතුරු සම්බන්ධයෙන් තහවුරු නොකළ කටකතා කිහිපයක් පවතින අතර ඒවා පහත පරිදිය.

    අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය- මහාචාර්ය ජී.එල්. පීරිස්

    සංස්කෘතික සහ ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය - මෛත්‍රීපාල සිරිසේන

    වාරිමාර්ග අමාත්‍ය - ඩලස් අලහප්පෙරුම

    තරුණ කටයුතු අමාත්‍ය හෝ වෘත්තීය පුහුණු අමාත්‍ය - නාමල් රාජපක්ෂ

    පරිසර හා වනජීවී අමාත්‍ය - උදය ගම්මන්පිල

    අධිකරණ අමාත්‍ය - ජනාධිපති නීතිඥ අලි සබ්‍රි

    සමෘද්ධි දේශීය ආර්ථිකය, ක්ෂුද්‍ර මූල්‍ය කටයුතු ස්වයංරැකියා ව්‍යාපාර සංවර්ධන, ඌණ උපයෝගිතා රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය- ආචාර්ය නාලක ගොඩහේවා

    මුදල් රාජ්‍ය ඇමැති - අජිත් නිවාඩ් කබ්රාල්

    gossiplanka
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,341
    100,197
    113
    විදුලි බල හා බල ශක්ති - මහින්දානන්ද ඉල්ලනවලු

    චොකා මල්ලිට මොකද්ද දෙන්නෙ ?
    චොකා මල්ලිට අධිකරණ හා බන්ධනාගාර කටයුතු ඇමති කම දෙයි. අත්දැකීම් තියෙන අයට තමා මේ පාර තැන.
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    හම්බයො කොහොම හරි අධිකරණය/ නීතිය අල්ලගනියිද?


    Yes. Most probably.

    රවුෆ් හකීම් මිනිස්ටර් කාලෙ දුරදිග බලල නීති විද්යාලෙට ලොකු ප්‍රතිශතයක් රින්ගෙව්ව. අදිකරන ස්වයට බදව ගත්ත. ඒ අය හෙටදින සුප්‍රිම් කෝට් එකේ නඩුකාරයො වෙනව. බෙන්ච් එකෙ වැඩි හරියක් ඒ අය ඉස්සරහට එන්න ඉන්නෙ ඒ කරපු බදවාගැනිම් නිසා. නීතිපද්දතිය ඇල්ලුව කියන එක ඒ අයගෙ අනාගත ඉලක්ක වලට ලොකු ජයක්.රවුෆ්ගෙන් මිස් වෙන එක මෙයා කරයි.

    ඒ මිශන් එකේ ඒ අය බලන්නෙ පක්ශෙ නෙවේආගම මුලට තියල
    එකපක්ශෙකින් මිස් වෙනකොට ඒඅයගෙ අනික් සෙට් එක වෙන පක්ශෙකින් රින්ගනව. රටේ අනාගතයට අවදානම් මිනිස්ට්‍රි මේ අයට දෙනවනම් මේ ජනවරමෙන් වැඩක් නැ
     
    Last edited:

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    116764254_1467846980067111_1015099458108008605_o.jpg
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අධිකරණ අමාත්‍ය - ජනාධිපති නීතිඥ අලි සබ්‍රි

    මේ පෝස්ට්1 කලින් ඉදියේ රෞෆ් හකිම්.. මුස්ලිම් උන් ලෝ කොලේජ්1ට යන එක අසාමාන්‍ය ලෙස වැඩි උනා ඒ කාලේ. ඒකට ලොකු කේස් ගියා. ඒ කාලෙ මුස්ලිම් ලෝයස්ලා අම්බනෙක්ට වැඩි වුනා. මුස්ලිම් හැතිකරේ උසාවි වලට රිංගෙව්වේ ඒ කාලෙ තමයි... ඖලක් නෑ රටටම එකම නීතියක් ක්‍රියාත්මක කලාම ඕකුන් කාති උසාවි මුස්ලිම් විවාහ නීති වලට කෙල වෙලා මුස්ලිම් පැතිකරේ කන්ට්‍රෝල් වෙනවනේ සර්... ඕකේ සර් :sorry: :sorry: :sorry: :sorry:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,200
    113
    Gotham City
    ටහිකෙ තියලා ,එකම රටක් එකම නීතියක් සිංහල බෞද්ධ රටක් කරන්න හීන මැව්වා මදැයි .
    අධිකරණ ඇමති තම්බියෙක්ට දීලා.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,352
    49,734
    113
    සේදවත්ත
    Yes. Most probably.

    රවුෆ් හකීම් මිනිස්ටර් කාලෙ දුරදිග බලල නීති විද්යාලෙට ලොකු ප්‍රතිශතයක් රින්ගෙව්ව. අදිකරන ස්වයට බදව ගත්ත. ඒ අය හෙටදින සුප්‍රිම් කෝට් එකේ නඩුකාරයො වෙනව. බෙන්ච් එකෙ වැඩි හරියක් ඒ අය ඉස්සරහට එන්න ඉන්නෙ ඒ කරපු බදවාගැනිම් නිසා. නීතිපද්දතිය ඇල්ලුව කියන එක ඒ අයගෙ අනාගත ඉලක්ක වලට ලොකු ජයක්.රවුෆ්ගෙන් මිස් වෙන එක මෙයා කරයි.

    ඒ මිශන් එකේ ඒ අය බලන්නෙ පක්ශෙ නෙවේආගම මුලට තියල
    එකපක්ශෙකින් මිස් වෙනකොට ඒඅයගෙ අනික් සෙට් එක වෙන පක්ශෙකින් රින්ගනව. රටේ අනාගතයට අවදානම් මිනිස්ට්‍රි මේ අයට දෙනවනම් මේ ජනවරමෙන් වැඩක් නැ
    ඒක තමා අලුත්ම කේවල් කිරීම 🤭 . ඉස්සර එලියේ ඉදන් කේවල් කරා දැන් අස්සට බැහැල කේවල් කරා. අපි කොහේ බේරෙන්නද ලන්ඩන් වල මේයත් මුස්ලිම් දැන් ඒ වගේ මේයර්ලා 4 ඉන්නවා එංගලන්තේ . නැත්තම් හොරාට බුරියානි කන්නේ ඇයි