නෑනෙ $ reserves මාකට් එකට දානව කියන්න තියෙන evidence මොනාද?reserves wala thiyena salli market ekata danwa ithn adu wenwa saralai ai reserves nathi unama naya gannawa market ekata danwa saralai repeat
නෑනෙ $ reserves මාකට් එකට දානව කියන්න තියෙන evidence මොනාද?reserves wala thiyena salli market ekata danwa ithn adu wenwa saralai ai reserves nathi unama naya gannawa market ekata danwa saralai repeat
ඩොලර් බැහැලා බඩු මිල අඩුවෙනවනම් මම මුකුත් කියන්නෙ නෑ. ඒත් ඩොලර් අඩු කරලා බඩු මිල එහෙමම තියෙනවානම් ඒක ප්‍රශ්නයක්. මම ඕක ඕනතරම් කියලා ඇති. මට තියෙන එකම වාසිය transition කාලේ ලොකුවට දැන්නේ නෑ. ඒත් ඒ luxury එක නැති ගොඩක් උන් ඉන්නවා කියලත් මම දන්නවා.@tharakaf ට නගින නිව්ස්![]()
Dollar eka aru wenna hethuwak kiyanna puluwandaනෑනෙ $ reserves මාකට් එකට දානව කියන්න තියෙන evidence මොනාද?
Rata inna un $ ewana ekak na mehema adu unothඅඩෝ 292ට තිබ්බේ දැන් 289යි.
![]()
ඒ 289ට ආවේ 292ද තියෙද්දී. දැන් බලපන් හම්බෙන්නේ 285යි ඩොලර් එකට.Giya maset 289 gana watune
Me mase mula black market maru kare 298 ganeඒ 289ට ආවේ 292ද තියෙද්දී. දැන් බලපන් හම්බෙන්නේ 285යි ඩොලර් එකට.
බොරු කියන්න එපා බන්. ඩොලර් සැපයුම වැඩි වෙනකොට තමයි ඩොලර් එකේ මිල පහල යන්නෙ. ඩොලර් ඉල්ලුම වැඩි වුනොත් සැපයුමට වඩා ඩොලර් එකේ මිල ඉහල යනව. මේ දවස් වල සැපයුම වැඩී ඉල්ලුමට වැඩිය. ඒකයි ඔය ඩොලර් එකේ මිල පහල යන්නෙ. නැතුව ඩොලර් රිසව්ස් මාකට් එකට දාල නෙමෙයි.reserves wala thiyena salli market ekata danwa ithn adu wenwa saralai ai reserves nathi unama naya gannawa market ekata danwa saralai repeat
නෑනෙ $ reserves මාකට් එකට දානව කියන්න තියෙන evidence මොනාද?
ඩොලර් රිසව්ස් මාකට් එකට දානව නෙමෙයි මාකට් එක ඇතුලට එන ඩොලර් ටිකත් ගිය මාසවල මහ බැංකුව මිලදී ගත්ත. නැත්නම් ඩොලර් එක ඔයිට වැඩිය පහලට යනව. ඔක්තෝම්බර් මාසෙ විතරක් $189.5 million අරන් මාකට් එකෙන්. සැප්තැම්බර් වල $96 million මාකට් එකෙන් මිලදී අරන්. ඔය ටික මිලදී නොගන්න ඩොලර් එක ඔය ගානෙ නෙවෙයි රුපියල් 250ට විතර කඩන් වැටෙයි. දිගටම ඔහොම කරයි මොකද මේ මාසවල Tourism earnings වලින් එන සහ විදේශ ප්‍රේෂණ වලින් එන earnings එහෙමත් වැඩී. අනික Export earnings එහෙමත් අගෝස්තු වල වැඩි වෙලා තිබ්බ. කිසිදෙයක් හරිහැටි නොදෙන බොරු කියන්න එපා බන් @ZeuzDollar eka aru wenna hethuwak kiyanna puluwanda
February welin release karanawa bnvehicle restriction eke 2030 venakan danna ona, ehenam at least 200 valata yanna puluwan.
මේ කතා දෙකටම මම එකඟයි.ඩොලර් බැහැලා බඩු මිල අඩුවෙනවනම් මම මුකුත් කියන්නෙ නෑ. ඒත් ඩොලර් අඩු කරලා බඩු මිල එහෙමම තියෙනවානම් ඒක ප්‍රශ්නයක්. මම ඕක ඕනතරම් කියලා ඇති. මට තියෙන එකම වාසිය transition කාලේ ලොකුවට දැන්නේ නෑ. ඒත් ඒ luxury එක නැති ගොඩක් උන් ඉන්නවා කියලත් මම දන්නවා.
තව දෙයක්, ගොන් පක්කු වගේ dollar එක සීසො පදින්න දෙන එක economy එකට හොඳ නෑ. මොකද කොච්චර පුකේ අමාරුව තිබ්බත් ඕක දැක්කාම යක්ක පුත්තු සල්ලි උන්ඩියල් කරනවා මොකද උන්ගෙ සාක්කුවෙ සල්ලිනෙ නැති වෙන්නෙ. ඉතින් කොතනක හරි නවත්තලා, බඩු මිල stable කරනවානම් එච්චරයි.
ඒක හැබැයි කියල තියෙන්නෙ කලින් ආණ්ඩුවෙන්. අලුත් ආණ්ඩුවෙන් කොහොම කරයිද දන්නෙ නෑ.වාහන ගේන්න දෙනකල් අල්ලගෙන ඉන්නම වෙනව
February welin release karanawa bn
ඕකෙ දෙපැත්තම කරනව බං. වැඩි වෙද්දි ගන්න අඩු වෙද්දි දානව. BusinessTV කියල චැනල් එකක් තියෙන්නෙ ඒක බලපං. ඒකෙ කියනව මාකට් එක ඩොලර් දැම්මමත් දැම්ම ගාන කීයද කියල. ගිය මාසෙත් මිලියන 50 ගානක් වගේ දාල තිබ්බ. හැබැයි දානවට වැඩිය ගන්නව. මගේ හිත කියන්නෙම මේ වාහන ගෙන්නන සීන් එකට මුං ලෑස්ති වෙනව කියල. අතීතෙ ඔය වගෙ අවස්ථා අරගෙන බලන්න, ඔය වගේ Import restrictions අයින් කරන්න හදපු හැම තැනකම එයිට කලින් ඩොලර් එක අඩු කරගත්ත. දැන් මහ බැංකුව අතේ ඩොලර්ස් තියෙන නිසා ඕන විදියට මේක Manipulate කරන්න පුලුවන්. වාහන ගේන්න දෙද්දි මේක 300 පන්නල යන බව දන්න නිසා ඒ Burden එක අඩු කරන්න තමයි දැන් ලෑස්ති වෙන්නෙ මට හිතෙන විදියට.බොරු කියන්න එපා බන්. ඩොලර් සැපයුම වැඩි වෙනකොට තමයි ඩොලර් එකේ මිල පහල යන්නෙ. ඩොලර් ඉල්ලුම වැඩි වුනොත් සැපයුමට වඩා ඩොලර් එකේ මිල ඉහල යනව. මේ දවස් වල සැපයුම වැඩී ඉල්ලුමට වැඩිය. ඒකයි ඔය ඩොලර් එකේ මිල පහල යන්නෙ. නැතුව ඩොලර් රිසව්ස් මාකට් එකට දාල නෙමෙයි.
ඩොලර් රිසව්ස් මාකට් එකට දානව නෙමෙයි මාකට් එක ඇතුලට එන ඩොලර් ටිකත් ගිය මාසවල මහ බැංකුව මිලදී ගත්ත. නැත්නම් ඩොලර් එක ඔයිට වැඩිය පහලට යනව. ඔක්තෝම්බර් මාසෙ විතරක් $189.5 million අරන් මාකට් එකෙන්. සැප්තැම්බර් වල $96 million මාකට් එකෙන් මිලදී අරන්. ඔය ටික මිලදී නොගන්න ඩොලර් එක ඔය ගානෙ නෙවෙයි රුපියල් 250ට විතර කඩන් වැටෙයි. දිගටම ඔහොම කරයි මොකද මේ මාසවල Tourism earnings වලින් එන සහ විදේශ ප්‍රේෂණ වලින් එන earnings එහෙමත් වැඩී. අනික Export earnings එහෙමත් අගෝස්තු වල වැඩි වෙලා තිබ්බ. කිසිදෙයක් හරිහැටි නොදෙන බොරු කියන්න එපා බන් @Zeuz
https://economynext.com/sri-lanka-central-bank-buys-us189mn-from-banks-in-october-186731/
https://www.news.lk/news/political-current-affairs/item/37274-export-performance-in-august-2024#:~:text=As per the provisional data,the month of August 2023.
ඒක කෙරෙනව බං.ඒක හැබැයි කියල තියෙන්නෙ කලින් ආණ්ඩුවෙන්. අලුත් ආණ්ඩුවෙන් කොහොම කරයිද දන්නෙ නෑ.
https://www.adaderana.lk/news.php?nid=101944
රෙමිටන්ස් සහ Forex ඉන්කම් වැඩිවීම කියන දේ වෙන්න බැරිදDollar eka aru wenna hethuwak kiyanna puluwanda
IMF deal eke loans gannath ba neda pahugiya kale gaththeරෙමිටන්ස් සහ Forex ඉන්කම් වැඩිවීම කියන දේ වෙන්න බැරිද
අනික රිසර්ව් පුච්චලා රුපියල බස්සන්න IMF deal එකත් එක්ක බැහැ
ඒක හරි. මම මෙතන කියල තියෙන්නෙ අර 2020,21 කාලෙ වගේ ඩොලර් රේට් එක අල්ලන් ඉන්න ඩොලර් රිසව් පිච්චීමක් නෙවෙයි දැන් වෙන්නෙ. මාකට් එකට දාන ප්‍රමාණයට වඩා මිලදී ගන්න ප්‍රමාණය වැඩී. Net buying exceeds net selling.ඕකෙ දෙපැත්තම කරනව බං. වැඩි වෙද්දි ගන්න අඩු වෙද්දි දානව. BusinessTV කියල චැනල් එකක් තියෙන්නෙ ඒක බලපං. ඒකෙ කියනව මාකට් එක ඩොලර් දැම්මමත් දැම්ම ගාන කීයද කියල. ගිය මාසෙත් මිලියන 50 ගානක් වගේ දාල තිබ්බ. හැබැයි දානවට වැඩිය ගන්නව. මගේ හිත කියන්නෙම මේ වාහන ගෙන්නන සීන් එකට මුං ලෑස්ති වෙනව කියල. අතීතෙ ඔය වගෙ අවස්ථා අරගෙන බලන්න, ඔය වගේ Import restrictions අයින් කරන්න හදපු හැම තැනකම එයිට කලින් ඩොලර් එක අඩු කරගත්ත. දැන් මහ බැංකුව අතේ ඩොලර්ස් තියෙන නිසා ඕන විදියට මේක Manipulate කරන්න පුලුවන්. වාහන ගේන්න දෙද්දි මේක 300 පන්නල යන බව දන්න නිසා ඒ Burden එක අඩු කරන්න තමයි දැන් ලෑස්ති වෙන්නෙ මට හිතෙන විදියට.
ඔය ත්‍රෙඩ් එකේ මාත් කමෙන්ට් කරල ඇති. ඔව් මාත් දැක්ක Hyundai එකෙන් එහෙමත් පත්තරේ pre-orders වලට ඇඩ්ස් දාල තියෙනව. හැබැයි කලින් වගේ වාහන සේල් කාරයින්ටයි හැමෝටම දෙන්නෙ නැතුව Agents ලට විතරක්ද මන්ද දෙන්න යන්නෙ. වාහන සේල් කරන අය සද්දයක් නෑ.ඒක කෙරෙනව බං.
https://elakiri.com/threads/byd-build-your-dreams-වාහනයක්-ගත්ත-එකෙක්-නැද්ද-මේකේ.2184529/
මේ ත්‍රෙඩ් එක බලපං. මාත් මෙයින් වාහනයකට Advance කරල තියෙන්නෙ.
ඒ නැතත් ළඟදි Mitsubishi එකෙන් ඇඩ් එකකුත් දාල තිබ්බ. මම ඒකට ජොලියට කතා කරල ඇහුවම උන් කිව්ව ලබන මාසෙ ඉඳල Pre orders ගන්නවලු. උන් ෂුවර් පිටම කියනව පෙබරවාරි දෙනව කියල.
------ Post added on Nov 19, 2024 at 2:23 PM
මොන ලෝන්ද?IMF deal eke loans gannath ba neda pahugiya kale gaththe
ඔව් එහෙම වෙන්නෙ දැන් ලෝන් ගෙවන්නෙ නැති නිසා සහ වාහන ගේන්නෙ නැති නිසා ඩොලර් එනව වැඩියි යනවට වැඩිය. ඒකයි හේතුව. ඒ නිසා තමයි ඩොලර් බිලියන 6ක විතර Reserves හදාගන්න පුලුවන් උනේ Central bank එකට. වාහන වලට අත තියන්න බයත් ඒ නිසාම තමයි, මොකද ණය ගෙවන්නෙ නැතුව මේක ආතල් එකේ ගියා වගේ නෙමෙයි අවදානම් තැනක තියෙන්නෙ. හැබැයි IMF එකෙන්ම Deadline එකක් දීල තියෙනව මම දන්න විදියට වාහන ගෙන්නන එකට.ඒක හරි. මම මෙතන කියල තියෙන්නෙ අර 2020,21 කාලෙ වගේ ඩොලර් රේට් එක අල්ලන් ඉන්න ඩොලර් රිසව් පිච්චීමක් නෙවෙයි දැන් වෙන්නෙ. මාකට් එකට දාන ප්‍රමාණයට වඩා මිලදී ගන්න ප්‍රමාණය වැඩී. Net buying exceeds net selling.
ඒක නම් හරියටම දන්නෙ නෑ බං. උන් එච්චර ෂුවර් කරලම කියන්නෙ ඉතිං Confirmed නිසා තමයි. ඔය BYD හෙම මම මාස දෙකකට තුනකට කලින් වගේ අහද්දිත් උන් කිව්ව මාර්තු වල ෂුවර් එකටම වාහනෙ අතට ගන්න පුලුවන් කියල. ICE Vehicle එකකට ඇඩ් එකක් පළවෙනියටම දැක්කෙ Unimo එකෙන්. ඒකට කතා කරල ඇහුවම තමයි උන් කිව්වෙ ලබන මාසෙ ඉඳල ඕඩර්ස් ගන්නව කියල. ඒ කියන්නෙ ඒකත් කන්ෆර්ම් වෙලා. නැත්නම් මේ වගේ ලොකු කම්පැනි මිනිස්සුන්ගෙන් සල්ලි ගන්නෙ නෑ නේ බං කරන්න බැරි නම්.ඔය ත්‍රෙඩ් එකේ මාත් කමෙන්ට් කරල ඇති. ඔව් මාත් දැක්ක Hyundai එකෙන් එහෙමත් පත්තරේ pre-orders වලට ඇඩ්ස් දාල තියෙනව. හැබැයි කලින් වගේ වාහන සේල් කාරයින්ටයි හැමෝටම දෙන්නෙ නැතුව Agents ලට විතරක්ද මන්ද දෙන්න යන්නෙ. වාහන සේල් කරන අය සද්දයක් නෑ.