නව රජයේ පත්වීමත් සමග ඩොලරයේ වටිනාකම තවත් පහලට!

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    @tharakaf ට නගින නිව්ස් 😄
    ඩොලර් බැහැලා බඩු මිල අඩුවෙනවනම් මම මුකුත් කියන්නෙ නෑ. ඒත් ඩොලර් අඩු කරලා බඩු මිල එහෙමම තියෙනවානම් ඒක ප්‍රශ්නයක්. මම ඕක ඕනතරම් කියලා ඇති. මට තියෙන එකම වාසිය transition කාලේ ලොකුවට දැන්නේ නෑ. ඒත් ඒ luxury එක නැති ගොඩක් උන් ඉන්නවා කියලත් මම දන්නවා.

    තව දෙයක්, ගොන් පක්කු වගේ dollar එක සීසො පදින්න දෙන එක economy එකට හොඳ නෑ. මොකද කොච්චර පුකේ අමාරුව තිබ්බත් ඕක දැක්කාම යක්ක පුත්තු සල්ලි උන්ඩියල් කරනවා මොකද උන්ගෙ සාක්කුවෙ සල්ලිනෙ නැති වෙන්නෙ. ඉතින් කොතනක හරි නවත්තලා, බඩු මිල stable කරනවානම් එච්චරයි.
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,776
    17,004
    113
    අඩෝ 292ට තිබ්බේ දැන් 289යි. :baffled:

    oZzELma.png
    Rata inna un $ ewana ekak na mehema adu unoth
     
    • Sad
    Reactions: Heshan Daminda

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,283
    8,176
    113
    අනුර අයියට ඇමරිකාවත් බය වෙලා නේද
     
    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    reserves wala thiyena salli market ekata danwa ithn adu wenwa saralai ai reserves nathi unama naya gannawa market ekata danwa saralai repeat
    බොරු කියන්න එපා බන්. ඩොලර් සැපයුම වැඩි වෙනකොට තමයි ඩොලර් එකේ මිල පහල යන්නෙ. ඩොලර් ඉල්ලුම වැඩි වුනොත් සැපයුමට වඩා ඩොලර් එකේ මිල ඉහල යනව. මේ දවස් වල සැපයුම වැඩී ඉල්ලුමට වැඩිය. ඒකයි ඔය ඩොලර් එකේ මිල පහල යන්නෙ. නැතුව ඩොලර් රිසව්ස් මාකට් එකට දාල නෙමෙයි.

    නෑනෙ $ reserves මාකට් එකට දානව කියන්න තියෙන evidence මොනාද?
    Dollar eka aru wenna hethuwak kiyanna puluwanda
    ඩොලර් රිසව්ස් මාකට් එකට දානව නෙමෙයි මාකට් එක ඇතුලට එන ඩොලර් ටිකත් ගිය මාසවල මහ බැංකුව මිලදී ගත්ත. නැත්නම් ඩොලර් එක ඔයිට වැඩිය පහලට යනව. ඔක්තෝම්බර් මාසෙ විතරක් $189.5 million අරන් මාකට් එකෙන්. සැප්තැම්බර් වල $96 million මාකට් එකෙන් මිලදී අරන්. ඔය ටික මිලදී නොගන්න ඩොලර් එක ඔය ගානෙ නෙවෙයි රුපියල් 250ට විතර කඩන් වැටෙයි. දිගටම ඔහොම කරයි මොකද මේ මාසවල Tourism earnings වලින් එන සහ විදේශ ප්‍රේෂණ වලින් එන earnings එහෙමත් වැඩී. අනික Export earnings එහෙමත් අගෝස්තු වල වැඩි වෙලා තිබ්බ. කිසිදෙයක් හරිහැටි නොදෙන බොරු කියන්න එපා බන් @Zeuz

    https://economynext.com/sri-lanka-central-bank-buys-us189mn-from-banks-in-october-186731/

    https://www.news.lk/news/political-current-affairs/item/37274-export-performance-in-august-2024#:~:text=As per the provisional data,the month of August 2023.
     
    Last edited:

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,367
    113
    වාහන ගේන්න දෙනකල් අල්ලගෙන ඉන්නම වෙනව

    vehicle restriction eke 2030 venakan danna ona, ehenam at least 200 valata yanna puluwan.
    February welin release karanawa bn
    ------ Post added on Nov 19, 2024 at 2:10 PM

    ඩොලර් බැහැලා බඩු මිල අඩුවෙනවනම් මම මුකුත් කියන්නෙ නෑ. ඒත් ඩොලර් අඩු කරලා බඩු මිල එහෙමම තියෙනවානම් ඒක ප්‍රශ්නයක්. මම ඕක ඕනතරම් කියලා ඇති. මට තියෙන එකම වාසිය transition කාලේ ලොකුවට දැන්නේ නෑ. ඒත් ඒ luxury එක නැති ගොඩක් උන් ඉන්නවා කියලත් මම දන්නවා.

    තව දෙයක්, ගොන් පක්කු වගේ dollar එක සීසො පදින්න දෙන එක economy එකට හොඳ නෑ. මොකද කොච්චර පුකේ අමාරුව තිබ්බත් ඕක දැක්කාම යක්ක පුත්තු සල්ලි උන්ඩියල් කරනවා මොකද උන්ගෙ සාක්කුවෙ සල්ලිනෙ නැති වෙන්නෙ. ඉතින් කොතනක හරි නවත්තලා, බඩු මිල stable කරනවානම් එච්චරයි.
    මේ කතා දෙකටම මම එකඟයි.
    ලංකාවෙ ඩොලර් එක බැහැල අඩු උන එකම එක අයිටම් එකක්වත් මම දැකල නෑ. ඔක්කොම වාසිය ගන්නෙ හොර බිස්නස් කාරයො. අඩුම තරමෙ ඩොලර් වලින් ඩිරෙක්ට් ඉම්පෝට් කරන අයිටම් එකක්වත් අඩුවෙන්නෙ නැති එක නේ ප්‍රශ්නෙ.
    එයිටත් වැඩිය හොඳ ආතල් එකක් තියෙනව, ඔන්න ඩොලර් එක 310ට තියෙද්දි මොකක්හරි අයිටම් එකක් තිබ්බ කියල හිතන්න රුපියල් 1000ට, ඩොලර් එක 285ට ආවත් ඒ අයිටම් එක 1000යි මෙහේ ඊට පස්සෙ ආයිත් ඩොලර් එක 310ට ගිය ගමන් මෙන්න අර 1000ට තිබ්බ එක 250කින් විතර වැඩි කරනව. ඒ වගේ අමුතු ආතල් ටිකක් මෙහේ යන්නෙ. ඔය මාෆියා කාරයො පාලනය කරන්න කිසිම ආණ්ඩුවකට පුලුවන් වෙන එකක් නෑ.

    උඹ දෙවැනියට කිව්ව කාරණාව මහ බැංකුවෙ අධිපතිතුමත් කියනව, ඩොලර් එක උච්චාවචනය වෙන එක හොඳ නෑ කියල. ඇත්තටම හොඳ නෑ. එක තැනක මේක යන්න ඕන. මෙහෙම සීසෝ පදින්න ගත්තම විශ්වාසය නැති වෙනව මිනිස්සුන්ගෙ.
    හැබැයි මට හිතෙන්නෙ පෙබරවාරි වල වාහන සීමා අයින් කරන්න මේ පිම්මක් ගන්න හදන්නෙ මුං.

    ------ Post added on Nov 19, 2024 at 2:16 PM
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,085
    54,756
    113
    Colombo
    ඔහොම අඩු උනාට Aliexpress එකට කැපෙද්දී හෙන ගහනවා වගේ කැපෙනවා ගුපියෝ :(
     
    • Sad
    Reactions: Heshan Daminda

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    වාහන ගේන්න දෙනකල් අල්ලගෙන ඉන්නම වෙනව

    February welin release karanawa bn
    ඒක හැබැයි කියල තියෙන්නෙ කලින් ආණ්ඩුවෙන්. අලුත් ආණ්ඩුවෙන් කොහොම කරයිද දන්නෙ නෑ.

    https://www.adaderana.lk/news.php?nid=101944
     
    • Wow
    Reactions: Heshan Daminda

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,367
    113
    බොරු කියන්න එපා බන්. ඩොලර් සැපයුම වැඩි වෙනකොට තමයි ඩොලර් එකේ මිල පහල යන්නෙ. ඩොලර් ඉල්ලුම වැඩි වුනොත් සැපයුමට වඩා ඩොලර් එකේ මිල ඉහල යනව. මේ දවස් වල සැපයුම වැඩී ඉල්ලුමට වැඩිය. ඒකයි ඔය ඩොලර් එකේ මිල පහල යන්නෙ. නැතුව ඩොලර් රිසව්ස් මාකට් එකට දාල නෙමෙයි.

    ඩොලර් රිසව්ස් මාකට් එකට දානව නෙමෙයි මාකට් එක ඇතුලට එන ඩොලර් ටිකත් ගිය මාසවල මහ බැංකුව මිලදී ගත්ත. නැත්නම් ඩොලර් එක ඔයිට වැඩිය පහලට යනව. ඔක්තෝම්බර් මාසෙ විතරක් $189.5 million අරන් මාකට් එකෙන්. සැප්තැම්බර් වල $96 million මාකට් එකෙන් මිලදී අරන්. ඔය ටික මිලදී නොගන්න ඩොලර් එක ඔය ගානෙ නෙවෙයි රුපියල් 250ට විතර කඩන් වැටෙයි. දිගටම ඔහොම කරයි මොකද මේ මාසවල Tourism earnings වලින් එන සහ විදේශ ප්‍රේෂණ වලින් එන earnings එහෙමත් වැඩී. අනික Export earnings එහෙමත් අගෝස්තු වල වැඩි වෙලා තිබ්බ. කිසිදෙයක් හරිහැටි නොදෙන බොරු කියන්න එපා බන් @Zeuz

    https://economynext.com/sri-lanka-central-bank-buys-us189mn-from-banks-in-october-186731/

    https://www.news.lk/news/political-current-affairs/item/37274-export-performance-in-august-2024#:~:text=As per the provisional data,the month of August 2023.
    ඕකෙ දෙපැත්තම කරනව බං. වැඩි වෙද්දි ගන්න අඩු වෙද්දි දානව. BusinessTV කියල චැනල් එකක් තියෙන්නෙ ඒක බලපං. ඒකෙ කියනව මාකට් එක ඩොලර් දැම්මමත් දැම්ම ගාන කීයද කියල. ගිය මාසෙත් මිලියන 50 ගානක් වගේ දාල තිබ්බ. හැබැයි දානවට වැඩිය ගන්නව. මගේ හිත කියන්නෙම මේ වාහන ගෙන්නන සීන් එකට මුං ලෑස්ති වෙනව කියල. අතීතෙ ඔය වගෙ අවස්ථා අරගෙන බලන්න, ඔය වගේ Import restrictions අයින් කරන්න හදපු හැම තැනකම එයිට කලින් ඩොලර් එක අඩු කරගත්ත. දැන් මහ බැංකුව අතේ ඩොලර්ස් තියෙන නිසා ඕන විදියට මේක Manipulate කරන්න පුලුවන්. වාහන ගේන්න දෙද්දි මේක 300 පන්නල යන බව දන්න නිසා ඒ Burden එක අඩු කරන්න තමයි දැන් ලෑස්ති වෙන්නෙ මට හිතෙන විදියට.

    ඒක හැබැයි කියල තියෙන්නෙ කලින් ආණ්ඩුවෙන්. අලුත් ආණ්ඩුවෙන් කොහොම කරයිද දන්නෙ නෑ.

    https://www.adaderana.lk/news.php?nid=101944
    ඒක කෙරෙනව බං.
    https://elakiri.com/threads/byd-build-your-dreams-වාහනයක්-ගත්ත-එකෙක්-නැද්ද-මේකේ.2184529/
    මේ ත්‍රෙඩ් එක බලපං. මාත් මෙයින් වාහනයකට Advance කරල තියෙන්නෙ.
    ඒ නැතත් ළඟදි Mitsubishi එකෙන් ඇඩ් එකකුත් දාල තිබ්බ. මම ඒකට ජොලියට කතා කරල ඇහුවම උන් කිව්ව ලබන මාසෙ ඉඳල Pre orders ගන්නවලු. උන් ෂුවර් පිටම කියනව පෙබරවාරි දෙනව කියල.
    ------ Post added on Nov 19, 2024 at 2:23 PM
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,982
    5,652
    113
    Dollar eka aru wenna hethuwak kiyanna puluwanda
    රෙමිටන්ස් සහ ‌Forex ඉන්කම් වැඩිවීම කියන දේ වෙන්න බැරිද
    අනික රිසර්ව් පුච්චලා රුපියල බස්සන්න IMF deal එකත් එක්ක බැහැ
     
    • Wow
    Reactions: Heshan Daminda

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,940
    15,591
    113
    Somewhere in this world
    රෙමිටන්ස් සහ ‌Forex ඉන්කම් වැඩිවීම කියන දේ වෙන්න බැරිද
    අනික රිසර්ව් පුච්චලා රුපියල බස්සන්න IMF deal එකත් එක්ක බැහැ
    IMF deal eke loans gannath ba neda pahugiya kale gaththe
     
    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    ඕකෙ දෙපැත්තම කරනව බං. වැඩි වෙද්දි ගන්න අඩු වෙද්දි දානව. BusinessTV කියල චැනල් එකක් තියෙන්නෙ ඒක බලපං. ඒකෙ කියනව මාකට් එක ඩොලර් දැම්මමත් දැම්ම ගාන කීයද කියල. ගිය මාසෙත් මිලියන 50 ගානක් වගේ දාල තිබ්බ. හැබැයි දානවට වැඩිය ගන්නව. මගේ හිත කියන්නෙම මේ වාහන ගෙන්නන සීන් එකට මුං ලෑස්ති වෙනව කියල. අතීතෙ ඔය වගෙ අවස්ථා අරගෙන බලන්න, ඔය වගේ Import restrictions අයින් කරන්න හදපු හැම තැනකම එයිට කලින් ඩොලර් එක අඩු කරගත්ත. දැන් මහ බැංකුව අතේ ඩොලර්ස් තියෙන නිසා ඕන විදියට මේක Manipulate කරන්න පුලුවන්. වාහන ගේන්න දෙද්දි මේක 300 පන්නල යන බව දන්න නිසා ඒ Burden එක අඩු කරන්න තමයි දැන් ලෑස්ති වෙන්නෙ මට හිතෙන විදියට.
    ඒක හරි. මම මෙතන කියල තියෙන්නෙ අර 2020,21 කාලෙ වගේ ඩොලර් රේට් එක අල්ලන් ඉන්න ඩොලර් රිසව් පිච්චීමක් නෙවෙයි දැන් වෙන්නෙ. මාකට් එකට දාන ප්‍රමාණයට වඩා මිලදී ගන්න ප්‍රමාණය වැඩී. Net buying exceeds net selling.
    ඒක කෙරෙනව බං.
    https://elakiri.com/threads/byd-build-your-dreams-වාහනයක්-ගත්ත-එකෙක්-නැද්ද-මේකේ.2184529/
    මේ ත්‍රෙඩ් එක බලපං. මාත් මෙයින් වාහනයකට Advance කරල තියෙන්නෙ.
    ඒ නැතත් ළඟදි Mitsubishi එකෙන් ඇඩ් එකකුත් දාල තිබ්බ. මම ඒකට ජොලියට කතා කරල ඇහුවම උන් කිව්ව ලබන මාසෙ ඉඳල Pre orders ගන්නවලු. උන් ෂුවර් පිටම කියනව පෙබරවාරි දෙනව කියල.
    ------ Post added on Nov 19, 2024 at 2:23 PM
    ඔය ත්‍රෙඩ් එකේ මාත් කමෙන්ට් කරල ඇති. ඔව් මාත් දැක්ක Hyundai එකෙන් එහෙමත් පත්තරේ pre-orders වලට ඇඩ්ස් දාල තියෙනව. හැබැයි කලින් වගේ වාහන සේල් කාරයින්ටයි හැමෝටම දෙන්නෙ නැතුව Agents ලට විතරක්ද මන්ද දෙන්න යන්නෙ. වාහන සේල් කරන අය සද්දයක් නෑ.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,367
    113
    ඒක හරි. මම මෙතන කියල තියෙන්නෙ අර 2020,21 කාලෙ වගේ ඩොලර් රේට් එක අල්ලන් ඉන්න ඩොලර් රිසව් පිච්චීමක් නෙවෙයි දැන් වෙන්නෙ. මාකට් එකට දාන ප්‍රමාණයට වඩා මිලදී ගන්න ප්‍රමාණය වැඩී. Net buying exceeds net selling.
    ඔව් එහෙම වෙන්නෙ දැන් ලෝන් ගෙවන්නෙ නැති නිසා සහ වාහන ගේන්නෙ නැති නිසා ඩොලර් එනව වැඩියි යනවට වැඩිය. ඒකයි හේතුව. ඒ නිසා තමයි ඩොලර් බිලියන 6ක විතර Reserves හදාගන්න පුලුවන් උනේ Central bank එකට. වාහන වලට අත තියන්න බයත් ඒ නිසාම තමයි, මොකද ණය ගෙවන්නෙ නැතුව මේක ආතල් එකේ ගියා වගේ නෙමෙයි අවදානම් තැනක තියෙන්නෙ. හැබැයි IMF එකෙන්ම Deadline එකක් දීල තියෙනව මම දන්න විදියට වාහන ගෙන්නන එකට.
    ඔය ත්‍රෙඩ් එකේ මාත් කමෙන්ට් කරල ඇති. ඔව් මාත් දැක්ක Hyundai එකෙන් එහෙමත් පත්තරේ pre-orders වලට ඇඩ්ස් දාල තියෙනව. හැබැයි කලින් වගේ වාහන සේල් කාරයින්ටයි හැමෝටම දෙන්නෙ නැතුව Agents ලට විතරක්ද මන්ද දෙන්න යන්නෙ. වාහන සේල් කරන අය සද්දයක් නෑ.
    ඒක නම් හරියටම දන්නෙ නෑ බං. උන් එච්චර ෂුවර් කරලම කියන්නෙ ඉතිං Confirmed නිසා තමයි. ඔය BYD හෙම මම මාස දෙකකට තුනකට කලින් වගේ අහද්දිත් උන් කිව්ව මාර්තු වල ෂුවර් එකටම වාහනෙ අතට ගන්න පුලුවන් කියල. ICE Vehicle එකකට ඇඩ් එකක් පළවෙනියටම දැක්කෙ Unimo එකෙන්. ඒකට කතා කරල ඇහුවම තමයි උන් කිව්වෙ ලබන මාසෙ ඉඳල ඕඩර්ස් ගන්නව කියල. ඒ කියන්නෙ ඒකත් කන්ෆර්ම් වෙලා. නැත්නම් මේ වගේ ලොකු කම්පැනි මිනිස්සුන්ගෙන් සල්ලි ගන්නෙ නෑ නේ බං කරන්න බැරි නම්.
     
    • Wow
    Reactions: Heshan Daminda