ඔහොම අඩු උනාට Aliexpress එකට කැපෙද්දී හෙන ගහනවා වගේ කැපෙනවා ගුපියෝ![]()
Credit or debit? Bank?
ඔහොම අඩු උනාට Aliexpress එකට කැපෙද්දී හෙන ගහනවා වගේ කැපෙනවා ගුපියෝ![]()
ඔව් ඕක තමා මම ඇහුවෙ මාකට් එකට රිසර්ව් වලින් $ පම්ප්කරා කියන්න තියෙන එවිඩන්ස් මොනාද කියල.බොරු කියන්න එපා බන්. ඩොලර් සැපයුම වැඩි වෙනකොට තමයි ඩොලර් එකේ මිල පහල යන්නෙ. ඩොලර් ඉල්ලුම වැඩි වුනොත් සැපයුමට වඩා ඩොලර් එකේ මිල ඉහල යනව. මේ දවස් වල සැපයුම වැඩී ඉල්ලුමට වැඩිය. ඒකයි ඔය ඩොලර් එකේ මිල පහල යන්නෙ. නැතුව ඩොලර් රිසව්ස් මාකට් එකට දාල නෙමෙයි.
ඩොලර් රිසව්ස් මාකට් එකට දානව නෙමෙයි මාකට් එක ඇතුලට එන ඩොලර් ටිකත් ගිය මාසවල මහ බැංකුව මිලදී ගත්ත. නැත්නම් ඩොලර් එක ඔයිට වැඩිය පහලට යනව. ඔක්තෝම්බර් මාසෙ විතරක් $189.5 million අරන් මාකට් එකෙන්. සැප්තැම්බර් වල $96 million මාකට් එකෙන් මිලදී අරන්. ඔය ටික මිලදී නොගන්න ඩොලර් එක ඔය ගානෙ නෙවෙයි රුපියල් 250ට විතර කඩන් වැටෙයි. දිගටම ඔහොම කරයි මොකද මේ මාසවල Tourism earnings වලින් එන සහ විදේශ ප්‍රේෂණ වලින් එන earnings එහෙමත් වැඩී. අනික Export earnings එහෙමත් අගෝස්තු වල වැඩි වෙලා තිබ්බ. කිසිදෙයක් හරිහැටි නොදෙන බොරු කියන්න එපා බන් @Zeuz
https://economynext.com/sri-lanka-central-bank-buys-us189mn-from-banks-in-october-186731/
https://www.news.lk/news/political-current-affairs/item/37274-export-performance-in-august-2024#:~:text=As per the provisional data,the month of August 2023.
මම හිතන් නෑ බන් ඩොලර් එක 300 පැනල යයි කියල වාහන ඉම්පෝට් කරන්න ගත්තට පස්සෙ. මුලදි පොඩි Upward sentiment එකක් ඒවි. හැබැයි ඒක දිගටම තියෙන එකක් නෑ. එහෙම කියන්න හේතු කීපයක් තියෙනව.මගේ හිත කියන්නෙම මේ වාහන ගෙන්නන සීන් එකට මුං ලෑස්ති වෙනව කියල. අතීතෙ ඔය වගෙ අවස්ථා අරගෙන බලන්න, ඔය වගේ Import restrictions අයින් කරන්න හදපු හැම තැනකම එයිට කලින් ඩොලර් එක අඩු කරගත්ත. දැන් මහ බැංකුව අතේ ඩොලර්ස් තියෙන නිසා ඕන විදියට මේක Manipulate කරන්න පුලුවන්. වාහන ගේන්න දෙද්දි මේක 300 පන්නල යන බව දන්න නිසා ඒ Burden එක අඩු කරන්න තමයි දැන් ලෑස්ති වෙන්නෙ මට හිතෙන විදියට.
ඔව් ඕක තමා මම ඇහුවෙ මාකට් එකට රිසර්ව් වලින් $ පම්ප්කරා කියන්න තියෙන එවිඩන්ස් මොනාද කියල.

වාහන + ණය ගෙවන දෙකම නවත්තපු දෙකක් මචං. ඕකෙන් වැඩිම බලපෑම එන්නෙ ණය ගෙවන්න ගත්තම. ඒක කොහොමත් 2028 වෙනකල් ෂේප් නේ. ඊළඟ ප්‍රශ්නෙ වාහන. මෙතැන වාහන වල අවුල තියෙන්නෙ අවුරුදු 5ක විතර ඉඳල වාහන ගෙන්නල නැතුව ලොකු අතිරික්තයක් තියෙනව. එහෙම නැතුව වෙනද අර අවුරුද්දකට ආව වගේ සාමාන්‍ය විදියට වාහන එනව නම් රජයට හිතන්නම දෙයක් නෑ ඒක එච්චර දැනෙන දෙයක් නෙමෙයි. ඒත් අවුරුදු 5කින් වාහන ආනයනය කරපු නැති රටක එකපාර ඕක දුන්නොත් කොහොම පිපිරීමක් ඇතිවෙයිද කියන එක මේ අයට බයයි. ඒකයි එක එක සීමා පනවල දෙන්න හදන්නෙ. ඇත්තටම එහෙම අවුලක් නැත්නම් රජය ඔච්චර කල් මර මර බයේ ඉන්නෙ නෑ එක පාර ඕක විවෘත කරනව. එහෙම නොකරන්නෙ බය නිසා.මම හිතන් නෑ බන් ඩොලර් එක 300 පැනල යයි කියල වාහන ඉම්පෝට් කරන්න ගත්තට පස්සෙ. එහෙම කියන්න හේතු කීපයක් තියෙනව.
1) දැනට මහ බැංකුව සාමාන්‍යයයෙන් මසකට අවම ඩොලර් මිලියන 100ක් වගේ මාකට් එකෙන් මිලදී ගන්නව. මේක සමහර මාසවල මීට ගොඩක් වැඩී. ඔය ගන්න ප්‍රමාණයෙන් කොටසක් ගන්නෙ මහ බැංකුවේ ඩොලර් සංචිතය වැඩ් කරගන්න. අනෙක් කොටස ගන්නෙ ඩොලර් සැපයුම වැඩී අවස්ථාවලදී ඩොලර් එකේ මිල වේගයෙන් පහත නොවැටී ඩොලර් එකේ මිල ස්ථාවරව පවත්වා ගන්න. ඉදිරියේදී වාහන ආනයනයත් සමග අර දෙවනියට කිව්ව ඩොලර් එකේ මිල ස්ථාවරව පවත්වාගන්න මිලදී ගත්ත කොටස නවත්වයි. මොකද වාහන ගෙන්වීමට එලියට යන ඩොලර් ප්‍රමානයත් එක්ක ඒ කොටස ටැලි කරගත හැකි නිසා.
ඔව් මේව ඇත්ත. හැබැයි රටේ ආර්ථිකය සංකෝචනය කරල තියෙන්නෙ. එහෙම කරල පවත්වගෙන යන ඩොලර් රේට් එකක නියම වටිනාකම නෙමෙයි මිනිස්සුන්ට තාමත් ලැබෙන්නෙ. ඒක අර ඉස්සර බැසිල්ල 200ට අල්ලගෙන Reserves එළියට දාල නටපු නාඩගම වගේ එකක් නෙමෙයි, ඒත් යම් තරමකින් Import restrict කරගෙන ඩොලර් එක Manipulate කරල තියෙන්නෙ දැනුත්. ඒ කියන්නෙ ඩොලර් එකේ ඇත්ත වටිනකම නෙමෙයි තාමත් මිනිස්සුන්ට ලැබෙන්නෙ.2) ලබන අවුරුද්දෙ ආණ්ඩුවෙ ටාගට් එක විදේශිකයන් ලක්ශ 40ක් රටට ගේන්න. ටාගට් එක පැත්තකින් තිබ්බත් මේ අවුරුද්දෙ මේ වෙද්දි ටුවරිසම් සයිට්ස් වල ලන්කාවට මෑතකදි ලැබුන රේටින්ග්ස් එක්ක 2025 අනිවාර්යයෙන් මෙච්චර කාලෙකට ආව වැඩිම ටුවරිස්ට්ල ප්‍රමාණය එනව වෙන අහක යන කුන්ඩවාලයක් කඩාපාත්වුනේ නැත්නම්. එහෙම උනොත් මේ අවුරුද්දට වැඩිය වැඩි වෙනව ලබන අවුරුද්දෙ ඩොලර් ආදායම ලංකාවෙ.
මේකට නම් එකඟ වෙන්න බෑ මචං. මෙහෙම වෙයි සාමාන්‍ය විදියට වාහන ගෙනාපු රටක් නම්. අමතක කරන්න එපා අවු 5කින් අලුත් වාහනයක් ඇහැටවත් දැකපු නැති රටක් මේක. හොඳම උදාහරණය අර Unimo එකෙන් Brand new Bezza එකක මිල දාල තියෙනව ලක්ෂ 72කට. ඒත් දැන් අවුරුදු 5කට වඩා පරණ Bezza විකිණෙන්නෙත් 80 ගණං වලට. ඒත් මිනිස්සු ගන්නව සෑහෙන. Viva elite වගේ අවුරුදු 12 පරණ ලඩිත් මිනිස්සු ගන්නව ලක්ෂ 30-40 දීල. එහෙම එකේ උඹ හිතනවද ලක්ෂ 100ට අඩුවෙන් Brand new vehicles ආවම මිනිස්සු නොගෙන ඉඳියි කියල?3) අනික දැනට තියෙන ඩොලර් රේට් එකට වාහන ගෙන්වද්දි Brand new වාහනයක් විකුණන්න වෙන මිලත් එක්ක මම හිතන්නෙ නෑ ලොකු ප්‍රමාණයකින් වාහන ඉල්ලුම වැඩි වෙයි කියල. මොකද රටේ තියෙන මිනිස්සුන්ගෙ ආර්ථික තත්වයයි කලින්ට වැඩිය ලෝන් එකක් ලීස් එකක් ගන්න තියෙන අමාරුවත් එක්ක කලින්ට වැඩිය සීමිත පිරිසකට තමයි Brand new වාහනයක් ගන්න වෙන්නෙ. Brand new වාහනයක් ගන්නම බජට් තියන් හිටිය අයගෙ ඉල්ලුම ෆිල් වෙනකන් මුලදි පටන් ගත්ත ගමන් ඉල්ලුම වැඩි වුනත් ඒ ඕඩර්ස් ටික ෆිල් වෙනකොට ඕක නෝමලයිස් වෙලා යයි කියලයි මට හිතෙන්නෙ. දැන් තියෙන බදු වියදම, ජීවන වියදම, වාහන නඩත්තු හා අමතර කොටස් වියදම, තෙල් වියදම, රක්ෂණ වියදම යන ඔය ඔක්කොම වාහන ඉල්ලුමට බලපානව.
![]()
------ Post added on Nov 19, 2024 at 6:06 PM
380 කාලේ රු. 35,000 ට තිබ්බ water filter එක දැන් 65,000 යි. ඔන්න අපේ බිස්නස්විදවතුන්ගේ කෙරුවාවඩොලර් බැහැලා බඩු මිල අඩුවෙනවනම් මම මුකුත් කියන්නෙ නෑ. ඒත් ඩොලර් අඩු කරලා බඩු මිල එහෙමම තියෙනවානම් ඒක ප්‍රශ්නයක්. මම ඕක ඕනතරම් කියලා ඇති. මට තියෙන එකම වාසිය transition කාලේ ලොකුවට දැන්නේ නෑ. ඒත් ඒ luxury එක නැති ගොඩක් උන් ඉන්නවා කියලත් මම දන්නවා.
තව දෙයක්, ගොන් පක්කු වගේ dollar එක සීසො පදින්න දෙන එක economy එකට හොඳ නෑ. මොකද කොච්චර පුකේ අමාරුව තිබ්බත් ඕක දැක්කාම යක්ක පුත්තු සල්ලි උන්ඩියල් කරනවා මොකද උන්ගෙ සාක්කුවෙ සල්ලිනෙ නැති වෙන්නෙ. ඉතින් කොතනක හරි නවත්තලා, බඩු මිල stable කරනවානම් එච්චරයි.
Me rata winasa wenakam balan inna wal balloPuka denawane ithin![]()

අපිට ඕක ඔහොම හරියටම කියන්න බෑ බන්. කලින් 375 වගේ ගානකට ගියානෙ. ඒ ගියෙත් හරි ගාන නෙවෙයි. එතෙන්දි වුනෙත් මැනිපුලේශන් එකක් බ්ලැක් මාකට් එකෙන්.වාහන + ණය ගෙවන දෙකම නවත්තපු දෙකක් මචං. ඕකෙන් වැඩිම බලපෑම එන්නෙ ණය ගෙවන්න ගත්තම. ඒක කොහොමත් 2028 වෙනකල් ෂේප් නේ. ඊළඟ ප්‍රශ්නෙ වාහන. මෙතැන වාහන වල අවුල තියෙන්නෙ අවුරුදු 5ක විතර ඉඳල වාහන ගෙන්නල නැතුව ලොකු අතිරික්තයක් තියෙනව. එහෙම නැතුව වෙනද අර අවුරුද්දකට ආව වගේ සාමාන්‍ය විදියට වාහන එනව නම් රජයට හිතන්නම දෙයක් නෑ ඒක එච්චර දැනෙන දෙයක් නෙමෙයි. ඒත් අවුරුදු 5කින් වාහන ආනයනය කරපු නැති රටක එකපාර ඕක දුන්නොත් කොහොම පිපිරීමක් ඇතිවෙයිද කියන එක මේ අයට බයයි. ඒකයි එක එක සීමා පනවල දෙන්න හදන්නෙ. ඇත්තටම එහෙම අවුලක් නැත්නම් රජය ඔච්චර කල් මර මර බයේ ඉන්නෙ නෑ එක පාර ඕක විවෘත කරනව. එහෙම නොකරන්නෙ බය නිසා.
ඔව් මේව ඇත්ත. හැබැයි රටේ ආර්ථිකය සංකෝචනය කරල තියෙන්නෙ. එහෙම කරල පවත්වගෙන යන ඩොලර් රේට් එකක නියම වටිනාකම නෙමෙයි මිනිස්සුන්ට තාමත් ලැබෙන්නෙ. ඒක අර ඉස්සර බැසිල්ල 200ට අල්ලගෙන Reserves එළියට දාල නටපු නාඩගම වගේ එකක් නෙමෙයි, ඒත් යම් තරමකින් Import restrict කරගෙන ඩොලර් එක Manipulate කරල තියෙන්නෙ දැනුත්. ඒ කියන්නෙ ඩොලර් එකේ ඇත්ත වටිනකම නෙමෙයි තාමත් මිනිස්සුන්ට ලැබෙන්නෙ.
මේකට නම් එකඟ වෙන්න බෑ මචං. මෙහෙම වෙයි සාමාන්‍ය විදියට වාහන ගෙනාපු රටක් නම්. අමතක කරන්න එපා අවු 5කින් අලුත් වාහනයක් ඇහැටවත් දැකපු නැති රටක් මේක. හොඳම උදාහරණය අර Unimo එකෙන් Brand new Bezza එකක මිල දාල තියෙනව ලක්ෂ 72කට. ඒත් දැන් අවුරුදු 5කට වඩා පරණ Bezza විකිණෙන්නෙත් 80 ගණං වලට. ඒත් මිනිස්සු ගන්නව සෑහෙන. Viva elite වගේ අවුරුදු 12 පරණ ලඩිත් මිනිස්සු ගන්නව ලක්ෂ 30-40 දීල. එහෙම එකේ උඹ හිතනවද ලක්ෂ 100ට අඩුවෙන් Brand new vehicles ආවම මිනිස්සු නොගෙන ඉඳියි කියල?
මට නම් හිතෙන්නෙ ලොකු බබල් එකක් පිපුරුණා වගේ ගන්න බලනව. ඒකත් මුල් හරියෙ විතරයි ඕක Out of control යන්නෙ. ඒකට මෙයාල මොනවහරි වැඩසටහනක් කරයි.
ඒත් මම පුද්ගලික විශ්වාස කරනව ඩොලර් එක තියෙන්න ඕන ඇත්ත රේට් එක 310-320ත් අතර කියල. ඒ නිසා තමයි 300 පහළට රේට් අඩු උනත් කිසිම දෙයක්වත් අඩු වෙන්නෙත් නැත්තෙ. දැන් යන්නෙ ව්‍යාජ රේට් එකක්. ඕක දෙපැත්තටම සාධාරණ ගාන 310-320 අතර.
ඔතැන මචං ඩොලර් එකට බලපෑම් කරන්න පුලුවන් ක්‍රම 3යි නේ තියෙන්නෙ,අපිට ඕක ඔහොම හරියටම කියන්න බෑ බන්. කලින් 375 වගේ ගානකට ගියානෙ. ඒ ගියෙත් හරි ගාන නෙවෙයි. එතෙන්දි වුනෙත් මැනිපුලේශන් එකක් බ්ලැක් මාකට් එකෙන්.
ඒ වෙලාවෙ ගන්න ඕන පියවර ඒ වෙලේ හිටිය රජය ගත්තෙ නෑ. ඕවට ඉතින් මිනිස්සු නොදන්න ඇතුලාන්ත කතා තියෙනව.
හරි වෙලාවෙ අවශ්‍යයම ඉම්පෝට් රෙස්ට්‍රික්ශන්ස් ටික දාල ඒ වෙලාවෙ 200ට අල්ලන් ඉන්නෙ නැතුව ඕක ෆ්‍රී ෆ්ලෝට් වෙන්න දුන්න නම් ඔය 375 ගනන් වලට යන්නෙ නෑ මලාට. එහෙනම් ඕක 240 - 260 අතරෙ නවතිනව. අශ්වය ගියාට පස්සෙ ඉස්තාලය වහල වැඩක් නෑ කියනවනෙ. 375ට මැනුපුලේට් උන එක තමයි අද ඔය ගානෙ තියෙන්නෙ. ලබන අප්‍රේල් ජුනි වෙනකොට අපිට හරියටම බලාගන්න පුලුවන් මොකෝ වෙන්නෙ කියල.
380ට යද්දි ගොඩක් වෙලාවට තියෙන්න ඇත්තේ පරන ස්ටොක් එක, ඒත් එදා ඉඳන් වැඩි උන ඒවා ආයි අඩු උනෙ නෑ.380 කාලේ රු. 35,000 ට තිබ්බ water filter එක දැන් 65,000 යි. ඔන්න අපේ බිස්නස්විදවතුන්ගේ කෙරුවාව
කොහොමත් ඉතින් ආර්ථිකයක් කඩා වැට්ටුවයින් පස්සෙ ඒ ආර්ථිකය ආයෙ හරිපාරට ගන්න ඒ අවශ්‍යය පියවර ගන්න වෙනව. එතකොට නෝමල් විදිහටම ආනයන ඔක්කොටම එන්න ඉඩහැරල රට ඉදිරියට අරන් යන්න බෑ.ඔතැන මචං ඩොලර් එකට බලපෑම් කරන්න පුලුවන් ක්‍රම 3යි නේ තියෙන්නෙ,
1. ඩොලර් එක ඇත්තටම කඩා වැටෙන්න ඕන, එතකාට එහා සාපේක්ෂව හැම රටකම ලංකාවත් ඇතුලුව ඩොලර් එක කඩාගෙන වැටෙනව.
2. Reserves වලින් අරගෙන මාකට් එකට දාල ඩොලර් එක Manipulate කරන්න පුලුවන්, ඒකෙම අනිත් පැත්ත Import restrictions කරල Importer doller demand එක අඩු කරල ඩොලර් එක Manipulate කරන්න පුලුවන්. ඕක Theory එකක් විදියට ගත්තොත් Outward remittance ඔක්කොම බෑන් කරොත් ඩොලර් එක රුපියලක් කරන්න පුලුවන්. ඒ වගේ තියරි එකක් තියෙන්නෙ.
3. ලංකාවෙ රුපියල් අච්චු ගැහුවොත් අනවශ්‍ය විදියට ඒකෙන් ඩොලර් එක අප් වෙනව.
මම දන්න විදියට ඔය 3 තමයි තියෙන්නෙ, ඕකෙන් 1 වෙන්නෙ නෑ. 3 වෙන්නෙත් නෑ IMF එකෙන් දාපු නීති නිසා.
දැන් වෙන්නෙ දෙවැනි එක. ඒ කාලෙ බැසිල් කරේ Reserves එළියට දාපු එක, නන්දලාල් ඒක තාක්ෂණික ක්‍රමයකට කරනව Import restrictions දාල.
කොහොම කිව්වත් බං හරියටම ඩොලර් එකේ වටිනාකම තීරණය වෙන්න නම්(Free float), Import restrictions ඔක්කොම අයින් කරල, ණය ගෙවන්න පටන් ගන්න ඕන. එතකොට තමයි ඩොලර් එකේ ඇත්තම වටිනකම එළියට එන්නෙ. දැන් තියෙන්නෙ කොහොමත් fake value එකක්. ඕක ටිකක් හොඳට බලාගන්න පුලුවන් වාහන ගේන්න දුන්නොත්.
අනුර ආපු ගමන් ඩොලර් එක එක පිම්මට නගින්න පටන් ගත්තා ( මම Thread එකක් දාලා ඇති ඩොලර් එක නගිනවා කියලත්)අනුර දින්න ගමන් ඩොලර් එක නහුතෙට වැඩි වෙනවා කියලා ත්‍රෙඩ් එකක් දාපු එකා කව්ද ?
පිටරට වැඩ කරන ගෑණු නම් වැලපෙනවා. උන් ගත්ත ලෝන් ගෙවාගන්න බැහැ ලු
පනගියාට වැඩකරනවා තාම කෙලින් කඳසීයාගේ වැඩ තමා, 280 කරනවා කිව නේ 🥹🫡මැරිලා මාසයක් උනත් වැඩේ වෙනවා.