~නව ව්‍යවස්ථා සංශෝධනය ~

♥-Aurora-♥

Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    ~නව ව්‍යවස්ථා සංශෝධනය ~

    නව ව්‍යවස්ථා සංශෝධනයට අදහස් දක්වපු අය ඉන්නවද කවුරු හරි? නැත්තං ඔක්කොම ඉන්නෙ සම්මත කලයින් පස්සෙ උඩ දාගෙන කෑගහන්නද?? :confused:

    සිංහලෙයි බොදු බලෙයි කිය කිය හිටපු උන් ඉස්ටිකරේ විතරයි වගේ.. දෙමෙල්ලුයි තම්බියි NGO කාරයොයි උන්ගෙ වටිනා අදහස් සෑහෙන්න එකතු කරල කියලයි ආරංචිය :frown: සිහලයාට ආරංචි උනේ ඉතිං කවුරු හරි ගොසිප් එකකින් කියපු අර කොඩියෙන් සිංහයා අයින් කරන යෝජනාව විතරනෙ :angry:

    ඊට අමතරව සිංහල ජාතිය මුල් තැන ලා සැලකීම ඉවත් කිරීම, බුද්ධාගමට විශේෂ සැලකීමක් නැතිව සියලු එව්වාට සමව සැලකීම වගේ යෝජනා තමා වැඩියක් ඉදිරිපත් කරල තියෙන්නෙ. (දැනට පවතින ව්‍යවස්ථාවේ සිංහල ජාතියටත් බුද්ධාගමටත් මුල් තැන දී ඇත)

    ඒක වෙලා තියෙන්නෙ ඔය සිංහලකම බුද්ධාගම රැක ගන්න පණ දෙන්න කතා කරන එවුන් එකෙක්වත් මේකට සංවිධානාත්මකව අදහස් ප්‍රකාශ නොකිරීම. උන් දන්නෙ උන්ගෙ මඩිය තර කරගන්න අනික් උන්ව ෆෝම් කරන්න විතරයි වගෙ.

    ඒව කතා කරල වැඩක් නෑ.... ඇත්තටම මේකෙ ඉන්නවද මේකට අදහස් දක්වපු සිංහලයෝ ??
    අඩු ගානෙ මේ ගැන වැඩි විස්තරයක් කියන්න පුලුවන් කෙනෙක්වත්?

    මාර්තු 3, 4, 5 ආයෙ කොළඹදි අදහස් ඉදිරිපත් කරන්න අවසන් වරට අවස්තාවක් තියෙනව කියලා ආරංචියක් ආවා.. ඒ ගැන වැඩි විස්තරයක් දන්නවද?
    online අදහස් ඉදිරිපත් කරන්න විදියක් තියෙනවද??

    දන්නැත්තං බම්ප් කරන්න සිංහලවරුනි :)

    බුදු සරණයි!
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,903
    2
    115,960
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අපි ඕව ඉදිරිපත් කරාට අවසන් තීරණය ගන්නෙ අපි නෙවෙයිනෙ ඉහල පු‍ටුවල ඉන්න එවුන් උන්ට ඕනි ටික තියන් අනිත් ඒව කපල දායි..ජනමත විචාරන සීන් එකක් තියෙනව නේද එතකොට බලමුකො කොහොමද හැදුනෙ කියල.
     
    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    :cool:

    අපි ඕව ඉදිරිපත් කරාට අවසන් තීරණය ගන්නෙ අපි නෙවෙයිනෙ ඉහල පු‍ටුවල ඉන්න එවුන් උන්ට ඕනි ටික තියන් අනිත් ඒව කපල දායි..ජනමත විචාරන සීන් එකක් තියෙනව නේද එතකොට බලමුකො කොහොමද හැදුනෙ කියල.
    :no:

    Ehema aaranchiyak tiyenawa eth thaama hariyata sure naa.
    වැඩි විස්තරයක් දැන ගත්තොත් කියන්න :)
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    වැඩක් නෑ ඕකට අදහස් දුන්න කියල
    ඕක ඔය කරන්නේ " ඔන්න අපි ජනතාවගෙ අදහසුත් අරන් මේක කරේ " කියල කියන්න
    මිනිස්සු කියන ඒව ඕකට දාන්නේ නෑ උන්ට ඕනි විදිහට හදනව මිසක්
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa

    මහින්ද නම් දහස් ගුණයක් හොදයි මේ හිටන්ට වඩා. අපි හිතමු කෝ මිනිහා හොරා කෑවා, ළමයින්ට සැප දුන්නා , නෑදෑයන්ට තනතුරු දුන්නා කියලා? නමුත් මිනිහා රට පාවලා දුන්නේ නෑ, යුද්ධ දිනන්න විශාල වැඩ ටිකක් කරා.නමුත් හිටං, රනිල් කරන්නේ රට පාවලා දෙන එක විතරයි, නටපු නැටුමකුත් නෑ, බෙරේ පළුවකුත් නෑ වගේ, උන් කරපු දේකුත් නෑ. මොනවද මේ ආණ්ඩුව කරලා තියෙන්නේ ආපු දවසේ ඉදලා? බඩු මිළ වැඩියි, විදුලි බිල වැඩියි, ජල ගාස්තු වැඩියි.

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    වැඩක් නෑ ඕකට අදහස් දුන්න කියල
    ඕක ඔය කරන්නේ " ඔන්න අපි ජනතාවගෙ අදහසුත් අරන් මේක කරේ " කියල කියන්න
    මිනිස්සු කියන ඒව ඕකට දාන්නේ නෑ උන්ට ඕනි විදිහට හදනව මිසක්

    ඇයි එහෙම කියන්නෙ? මොකද්ද පදනම? සිංහලු බාගෙට බාගයක් ඉන්නෙ ඔය මතේ වගෙ.. වැටිල තියෙන කොමෙට්ස් දෙක තුනෙන් පේනවනෙ.

    සිංහලු ඔහොම හිතුවට NGO කාරයො ඔහොම හිතන් නෑ පූසො, ඒකයි අවුල. උන් මේකට හොඳ සංවිධානාත්මකව බැහැල තියෙන්නෙ. :sorry:
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    අපි ඕව ඉදිරිපත් කරාට අවසන් තීරණය ගන්නෙ අපි නෙවෙයිනෙ ඉහල පු‍ටුවල ඉන්න එවුන් උන්ට ඕනි ටික තියන් අනිත් ඒව කපල දායි..ජනමත විචාරන සීන් එකක් තියෙනව නේද එතකොට බලමුකො කොහොමද හැදුනෙ කියල.

    ඒ උනාට අදහස් ඉදිරිපත් කරන එක වැදගත්..
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0

    මොනවද මේ ආණ්ඩුව කරලා තියෙන්නේ ආපු දවසේ ඉදලා? බඩු මිළ වැඩියි, විදුලි බිල වැඩියි, ජල ගාස්තු වැඩියි.

    UMBA MERILA IPADUNA EKEKDA? :D
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆

    මහින්ද නම් දහස් ගුණයක් හොදයි මේ හිටන්ට වඩා. අපි හිතමු කෝ මිනිහා හොරා කෑවා, ළමයින්ට සැප දුන්නා , නෑදෑයන්ට තනතුරු දුන්නා කියලා? නමුත් මිනිහා රට පාවලා දුන්නේ නෑ, යුද්ධ දිනන්න විශාල වැඩ ටිකක් කරා.නමුත් හිටං, රනිල් කරන්නේ රට පාවලා දෙන එක විතරයි, නටපු නැටුමකුත් නෑ, බෙරේ පළුවකුත් නෑ වගේ, උන් කරපු දේකුත් නෑ. මොනවද මේ ආණ්ඩුව කරලා තියෙන්නේ ආපු දවසේ ඉදලා? බඩු මිළ වැඩියි, විදුලි බිල වැඩියි, ජල ගාස්තු වැඩියි.

    ඇත්ත කතාව කිසි තේරුමක් නෑ.
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,747
    113
    ape adahas aragannawa. hebei unta one eka sammatha karanawa.... ekarala wirudda adahas kiyapu set eka kuduwe danawa.......... dan karanne ekai....

    koma hari kelawalama dala thama me sere passa balanne me paharayo tika
     
    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    මොනවා කරන්නද හුත්තෝ. දැන් සින්හල බෞද්ධ අපි බලු වෙලා ඉන්නේ. අපි තමයි දැන් සුලු ජාතිය වෙලා ඉන්නෙ...
     
    • Like
    Reactions: BlueBat