නව ව්‍යාපාරයක් සදහා ණය

uddikamaho

Member
Sep 22, 2008
202
2
0
Sri Lanka
නව ව්‍යාපාරයක් සදහා ණය

මට අලුතින් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ණයක් ගන්න අවශ්‍යයි.
ණය පහසුවෙන් ලබා ගැති ආයතන හෝ බැංකු ගැන උදව් කරන්න කවුරුහරි
ණය ලබාගැනීමට ඇපයක් තිබිය යුතු ද?????????
බැංකු ණය ලබා ගැනීමට අවශ්‍ය ව්‍යාපෘති වාර්තාවක් හදන්නත් උදව් කරන්න..

ස්තුතියි
:D:D:D:D
 
Last edited:

powers

Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    pradeshiya sabawen dan aluth wada piliwelak yanawa naya ganna puluwan..niwasa naya,wyapara naya wage dewal walata.dan few weeks ago weekend news paper ekaka dala tibba mcn..poddak oluwa dala balapan.mokak hari help ekak ganna puluwan wei..anyway good luck:yes::yes: