නව වැනි බෝනික්කා . . .

pathumdc

Member
Apr 20, 2008
14,077
457
0
me kathawa aththakda boruwakda kiyanna danne na eth mage ange mawil kelin wena tharamata hithata wadina hangeem bara kathawak bro...e wage ma hithata duk dena sonduru athithayak ai mathak kala...ela ela jaya weva!!!+++
 
kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    දින කිහිපයකට පසු...

    අපෝ ඉතින් ඔය මට උපන් දිනේට දුන්නේ පොඩි බෝනික්කෙක් විතරනේ...මගේ යාළුවගේ බෝයි ෆ්‍රෙන්ඩ් නම් එයාට ලොකු ටෙඩිබෙයා කෙනෙකුයි ෆෝන් එකකුයි දීලා..මට අද ගෙනත් පෙන්නුවා...මගෙන් ඇහුව මට මොනාද දුන්නේ කියල...හ්ම්...

    සත්‍ය සිදුවීමේ නොදුටු කොටස :lol:
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,959
    113
    දින කිහිපයකට පසු...

    අපෝ ඉතින් ඔය මට උපන් දිනේට දුන්නේ පොඩි බෝනික්කෙක් විතරනේ...මගේ යාළුවගේ බෝයි ෆ්‍රෙන්ඩ් නම් එයාට ලොකු ටෙඩිබෙයා කෙනෙකුයි ෆෝන් එකකුයි දීලා..මට අද ගෙනත් පෙන්නුවා...මගෙන් ඇහුව මට මොනාද දුන්නේ කියල...හ්ම්...

    :P:P සත්‍ය සිදුවීමේ නොදුටු කොටස :lol:

    තම තමන් ලද බිරින්ඳෑවරුන්ගේ හැටියට හා තම තමන්ගේ පවුල්වල හැටියට මේක දිහා එක එක්කෙනා බලන විදිය වෙනස් වෙනවා.

    මේ තියෙන උඩ උදාහරණය ඒකට එක සාක්ෂියක්..
    :yes::yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    තම තමන් ලද බිරින්ඳෑවරුන්ගේ හැටියට හා තම තමන්ගේ පවුල්වල හැටියට මේක දිහා එක එක්කෙනා බලන විදිය වෙනස් වෙනවා.

    මේ තියෙන උඩ උදාහරණය ඒකට එක සාක්ෂියක්..
    :yes::yes:

    ගැහැනුන් පිලිබඳ ලද අත්දැකීම සහ කෙල්ලන් නොමැති උන් ගැහැනුන් ගැන හිතන් ඉන්නා ආකාරය එක එක්කෙනාට වෙනස් වෙනවා...:rolleyes:

    මේ තියෙන උඩ උදාහරණය ඒකට එක සාක්ෂියක්..:yes::yes:

    ගැහැණු කොහෙත් ගැහැණුම තමයි ;)