
දින කිහිපයකට පසු...
අපෝ ඉතින් ඔය මට උපන් දිනේට දුන්නේ පොඩි බෝනික්කෙක් විතරනේ...මගේ යාළුවගේ බෝයි ෆ්‍රෙන්ඩ් නම් එයාට ලොකු ටෙඩිබෙයා කෙනෙකුයි ෆෝන් එකකුයි දීලා..මට අද ගෙනත් පෙන්නුවා...මගෙන් ඇහුව මට මොනාද දුන්නේ කියල...හ්ම්...
සත්‍ය සිදුවීමේ නොදුටු කොටස
![]()


තම තමන් ලද බිරින්ඳෑවරුන්ගේ හැටියට හා තම තමන්ගේ පවුල්වල හැටියට මේක දිහා එක එක්කෙනා බලන විදිය වෙනස් වෙනවා.
මේ තියෙන උඩ උදාහරණය ඒකට එක සාක්ෂියක්..
![]()




ගැහැනුන් පිලිබඳ ලද අත්දැකීම සහ කෙල්ලන් නොමැති උන් ගැහැනුන් ගැන හිතන් ඉන්නා ආකාරය එක එක්කෙනාට වෙනස් වෙනවා...
මේ තියෙන උඩ උදාහරණය ඒකට එක සාක්ෂියක්..
ගැහැණු කොහෙත් ගැහැණුම තමයි

