true seen is, muu danna deyakuth na.. nodanna deyakuth na lol heheheheheතැන්ක්යූ මචන්. නොදන්න දේවල් ගොඩක් උඩින් තියන පොස්ට් එකේ තිබුන...![]()
ඒ කිව්වේ?true seen is, muu danna deyakuth na.. nodanna deyakuth na lol hehehehehe



opps
Hound of the Baskervilles - "බැස්කවිල් දඩ බල්ලා" පරිවර්තනය කේ ජී කරුණාතිලක
FYI චන්දන මෙන්ඩිස් සංෂිප්තව පරිවර්තනය කර ඇති අතර, කේ ජී කරුනතිලක අසංෂිප්තව පරිවර්තනය කර ඇත.
edenawa ban oya potha dekkahama. mama asama potha...... mama oka kiyeuwe 2000di ethakota 9 wasare..... daha wathawakata wada kiyawala thiyenawa