නව සහල් මිල ගණන්...

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    1.jpg

    2.jpg

    3.jpg

    4.jpg

    5.jpg

    Sanjana Ravindu​

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,866
    1
    102,287
    113
    34
    Kalutara
    අද බිත්තර ගෙනාව.. අන්තිඅම්ට ගෙනාවේ 26යි අද 31යි. 100ට බිත්තර 5ක් ගෙනාපු කාලෙකුත් තිබ්බනේ, අද 3යි ගෙනාවේ.. කහමදේ රත්තරන් නම් තව කමක් නෑ.
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,859
    5,911
    113
    same price. not mach change. so this is not new price
    අද බිත්තර ගෙනාව.. අන්තිඅම්ට ගෙනාවේ 26යි අද 31යි. 100ට බිත්තර 5ක් ගෙනාපු කාලෙකුත් තිබ්බනේ, අද 3යි ගෙනාවේ.. කහමදේ රත්තරන් නම් තව කමක් නෑ.
    මම ගිය සතියේ ඩබල්යෝක් එක්ක කලවමේ ගත්තා විසි දෙකට. තාම නම් මහ ගානක් නැතුව ඇති. ඒවා හැබයි අපිට විතරයි.( අපිට විතරයි කිව්වාට පාර අයිනේම තියෙන්නේ. ඕනේ එකෙකුට ගත්තහැකි. හැබයි බඩු සීමිතයි.)
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    11,212
    18,495
    113
    අද බිත්තර ගෙනාව.. අන්තිඅම්ට ගෙනාවේ 26යි අද 31යි. 100ට බිත්තර 5ක් ගෙනාපු කාලෙකුත් තිබ්බනේ, අද 3යි ගෙනාවේ.. කහමදේ රත්තරන් නම් තව කමක් නෑ.
    Anduwata bana bana inne natuwa gedara kukul farm ekak dagattot narakada
     
    • Haha
    Reactions: Heshan Daminda

    lilman

    Well-known member
  • May 10, 2009
    41,544
    55,652
    113
    Colombo
    එක සැරේ කිලෝ එකක්ම කන්නෙ නැතුව ග්‍රෑම් 50ක් 100ක් කාපන් ගුපියො :angry:
     
    • Haha
    Reactions: SDCR

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,364
    113
    චී ලංකාව
    කිලෝ ගනං අරං නාස්ති කරන්න එපා බොරුවට තොග රැස් කරලා. ග්‍රෑම් 250 ගානෙ ගෙනියන්න ඒ හොදටම ඇති.🤭🤭🤭
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    සිංහලුන්ගේ තරබාරුව අඩු කරන්න සර් ගහපු සුපිරි ගේම.

    උබලට හැම දේම නරක පෙන්නෙ. හොදත් දැකපං
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,866
    1
    102,287
    113
    34
    Kalutara
    Anduwata bana bana inne natuwa gedara kukul farm ekak dagattot narakada
    ඊට වඩා ලේසියි කිකිලියෙක් බැඳගන්නවා.. හැමදාම බිත්තර කතහැකි. වලියක් ගියාම මරාගෙන කනවා.
     
    • Haha
    Reactions: redux