නව සෞඛ්‍ය ඇමති කෙහෙළිය

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    සුදුස්සාට සුදුසු තැන ලැබිල තියනව
    නියෙමෙට පච කියන්න පුලුව්න්, මීඩියා කොන්ෆරන්ස්, ප්‍රස්න වලින් ලිස්සල යන්න පුලුවන් / හැන්ඩ්ලෙ කරන්න පුලුවන් එකාට දීල තියෙන්නෙ

    අපේ එඩියුකේශන් සිස්ටම් එකත් මේ වගෙ නේ බන්
    ලමය්ට කරන්න ඕනෙ එකක්, ඌට කරවන්නෙ තව එකක්
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,878
    17,091
    113
    Kottawa
    Rip Do Not Want GIF by nog
     
    • Haha
    Reactions: Janithsl88

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    මේ ලෝකයේ ඉන්න සෞඛ්‍ය ඇමති ලා ඔක්කොමලා දොස්තර වරු .
    අනේ ලංකාවට උන් දෙයක් .........
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    දෙයියන්ට කියල මොකක් හරි කරයි. කලබල වෙන්න එපා.
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    මේක හරිම විද්යාත්මක පත් කිරිමක්. සර් කෙහෙල් කොලේකට ලියතඹරා මලක් තියලා රඹකැන් ඔයේ වතුරෙන් ජීවම් කරලා වැල්ලවත්තෙන් මූදට දාලා මන්තරයක් කීවා ජිවකාම අමතා අවාහ අවාහ කියලා​

    එතකොට සුක ඇමතිගේ නම පෙනුනලු. නම උඩ තියෙනවා.​

     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    කෙහෙලකයි ලියතඹරා මලකයි සාරේ​

    අරගෙන මතුරමු රඹුක්කන ඔය තීරේ​

    දහසක් මැරි වැටුනත් වැල්ල විදී පාරේ​

    අද කොරොනා දෙයියන්ගේ බාරේ.​

     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,786
    113
    Homagama
    RIP, දෙයියෝ බලාගනී සෞඛ්‍ය.... කියපු එකට සාධාරණය ඉශ්ඨ කළාට ස්තුතියි සෑර්....
    කලින් ඇමති මුට්ටි ගගට දැම්මා.
    දැන් ඇමති මුට්ටිය අරන් බැල්කනියෙන් පනිනවා