බස්නාහිර පළාත් නව ආණ්ඩුකාරයා ලෙස ඒ. ජේ. එම්. මුසම්මිල් මහතා ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ඉදිරියේදී මීට ස්වල්ප වේලාවකට පෙර දිවුරුම් දුන්නේය.