නව_ආණ්ඩුකාර

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    62059677_2216652058402939_7763164636039348224_n.jpg





    බස්නාහිර පළාත් නව ආණ්ඩුකාරයා ලෙස ඒ. ජේ. එම්. මුසම්මිල් මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී මීට ස්වල්ප වේලාවකට පෙර දිවුරුම් දුන්නේය.
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    පළාත් ආණ්ඩුකාර ලෙස කටයුතු කළ අසාද්සාලි මහතා ඊයේ(03) පෙරවරුවේ ඉල්ලා අස්වීමෙන් බස්නාහිර පළාත් ආණ්ඩුකාරධුරය පුරප්පාඩු විය.

    මුසම්මිල් මහතා මෙම ධුරයට පත්වීමට පෙර, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා ලෙස කටයුතු කළේය.

    නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ධුරයද පුරප්පාඩු වී ඇති නමුත් ඒ සඳහා මෙතෙක් කිසිවෙකුත් දිවුරුම් දී නැති බව වාර්තා විය.
     

    Similar threads