ගෝටා ආවා කියලා රට ආරක්ෂා වෙන්නේ කොහෙද? ගෝටාගේ කාලේ තමයි කොටි කොලඹට වැඩියෙන්ම කෙලියේ. අවුරුදු දහයක් රට තුල බෝම්බ වෙදුනේ නැත්තේ ගෝටාගේ දක්ෂ කම නිසා නෙවෙයි.යුද්දය අතාරින්න කොටිම තීරනයක් ගත්තා.බැරි වෙලාවත් කොටි තීරනය කරානම් අපි මේක අතාරින්නේ නැතිව දිගටම ආපහු පටන් ගන්නවා කියලා ඒ වගේම වදිනවා.සමහර වෙලාවට කොටින්ට හෙට හිතුනොත් ආපහු සටන් කරන්න ඕන කියලා.ඒත් ඒ වගේම වදිනවා.බුද්ධි අංශ වලට සීය ට අනූවක් ඇල්ලුවත් ඉතිරි සීයට දහය ගහනවා එහෙනම් ගෝටා නෙවෙයි මොකා හිටියත් වදිනවා.