නව_ආරක්ශක ලේකම්

Domisto

Active member
  • Jul 27, 2013
    332
    36
    28
    Hemasiri-Fernando-with-Wele-Suda-FB.jpg

    රටේ ආරක්ෂක මන්ඩලය මෙහෙයවලා තියෙන්නේ වෙලේසුදාගේ ගෝලයන් සහ බුකීපාල ,එස්බීදිසානයකලු.:lol::lol::lol:
     
    nandunjayasinghe

    Active member
  • Dec 9, 2008
    472
    119
    43
    ගෝටා ආවා කියලා රට ආරක්ෂා වෙන්නේ කොහෙද? ගෝටාගේ කාලේ තමයි කොටි කොලඹට වැඩියෙන්ම කෙලියේ. අවුරුදු දහයක් රට තුල බෝම්බ වෙදුනේ නැත්තේ ගෝටාගේ දක්ෂ කම නිසා නෙවෙයි.යුද්දය අතාරින්න කොටිම තීරනයක් ගත්තා.බැරි වෙලාවත් කොටි තීරනය කරානම් අපි මේක අතාරින්නේ නැතිව දිගටම ආපහු පටන් ගන්නවා කියලා ඒ වගේම වදිනවා.සමහර වෙලාවට කොටින්ට හෙට හිතුනොත් ආපහු සටන් කරන්න ඕන කියලා.ඒත් ඒ වගේම වදිනවා.බුද්ධි අංශ වලට සීය ට අනූවක් ඇල්ලුවත් ඉතිරි සීයට දහය ගහනවා එහෙනම් ගෝටා නෙවෙයි මොකා හිටියත් වදිනවා.:lol:
    Me wage ewun innakan ithin lankawat sorry tama
     
    Domisto

    Active member
  • Jul 27, 2013
    332
    36
    28
    Me wage ewun innakan ithin lankawat sorry tama

    ගෝටා හිටියනේ 2005 ඉදන් 2009 වෙනකම්. කොච්චර වැදුනද කොලඹට.එක පාරක් අනුරාදපුරේ එයාපෝට් එකේ ප්ලේන් 15ක් විනාශ කරා.ඒක අධී ආරක්ෂක කලාපයක්.ඒක උනේ 2008 මුල.පිටරටක හැංගිලා හිටපු ගෝටාගේ ඇති ආරක්ෂක මොලයක් නෑ.ඒ හුකන්නා අයියට පිං සිද්ද වෙන්න ආරක්ෂක ලේඛම් උනා මිසක් අඩුම ගානේ උගේ දක්ෂකම නිසාවත් නෙවෙයි.:D
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මේ ගැන තවම නිල නිවුස් එකක් ආවේ ලැබුනේ නෑ.

    ඒක තම මම නිව්ස් එක දාපු ගමන් මූලාශ්‍රය ඇහුවේ. ඊයෙ මොකක් හරි mainstream media එකකින් දයාරත්නායක මහත්තයාගෙන් ඕක ගැන ඇහුවාම කියල තියෙනවා තාම දැනුම් දීමක් කරල නෑ කියලා. එතකොට මේක Facebook එකේ දාපු කෙනා එක්කො වැඩ කරන්න ඕන ජනාධිපති කාර්‍යාලයේ නැත්නම් සිරාගෙ ගෙදර. දෙයක් ඇහුනගමන් confirm කරගන්නෙ නැතිව දාන්න එපා කියන්නෙ ඒකයි:(:(
     
    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    ගෝටා ආවා කියලා රට ආරක්ෂා වෙන්නේ කොහෙද? ගෝටාගේ කාලේ තමයි කොටි කොලඹට වැඩියෙන්ම කෙලියේ. අවුරුදු දහයක් රට තුල බෝම්බ වෙදුනේ නැත්තේ ගෝටාගේ දක්ෂ කම නිසා නෙවෙයි.යුද්දය අතාරින්න කොටිම තීරනයක් ගත්තා.බැරි වෙලාවත් කොටි තීරනය කරානම් අපි මේක අතාරින්නේ නැතිව දිගටම ආපහු පටන් ගන්නවා කියලා ඒ වගේම වදිනවා.සමහර වෙලාවට කොටින්ට හෙට හිතුනොත් ආපහු සටන් කරන්න ඕන කියලා.ඒත් ඒ වගේම වදිනවා.බුද්ධි අංශ වලට සීය ට අනූවක් ඇල්ලුවත් ඉතිරි සීයට දහය ගහනවා එහෙනම් ගෝටා නෙවෙයි මොකා හිටියත් වදිනවා.:lol:

    Comment ekak danna awe. meka kiyewwata passe hithuwa aparade wachana tika kiyala. :lol::lol:
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    ගෝටා ආවා කියලා රට ආරක්ෂා වෙන්නේ කොහෙද? ගෝටාගේ කාලේ තමයි කොටි කොලඹට වැඩියෙන්ම කෙලියේ. අවුරුදු දහයක් රට තුල බෝම්බ වෙදුනේ නැත්තේ ගෝටාගේ දක්ෂ කම නිසා නෙවෙයි.යුද්දය අතාරින්න කොටිම තීරනයක් ගත්තා.බැරි වෙලාවත් කොටි තීරනය කරානම් අපි මේක අතාරින්නේ නැතිව දිගටම ආපහු පටන් ගන්නවා කියලා ඒ වගේම වදිනවා.සමහර වෙලාවට කොටින්ට හෙට හිතුනොත් ආපහු සටන් කරන්න ඕන කියලා.ඒත් ඒ වගේම වදිනවා.බුද්ධි අංශ වලට සීය ට අනූවක් ඇල්ලුවත් ඉතිරි සීයට දහය ගහනවා එහෙනම් ගෝටා නෙවෙයි මොකා හිටියත් වදිනවා.:lol:

    බුද්ධි අන්ෂ කියන්නෙ කාටද බන්, ගොඩක් මීටරේ තියන උන්ටද.

    ඒකට කොහොම විභාගවලටද කෝස් කරන්න ඔනේ.එහෙම ඉන්සිසියුට් තියනවනම් දෙකක් තුනක් දාපන්.මම තරුන සේවා සභාවේ ඇහුවාම මිස් කෙනෙක් කිව්ව ඒවා මෙහේ නෑ කියල.උබ දන්න තැනක් තියේද මචන්
     
    Last edited: