නව_ව්‍යවස්ථාව_ඇත්ත

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    50401044_10218343687331868_7920413632242909184_n.jpg
     
    dmk695

    Member
    Dec 4, 2015
    550
    44
    0
    19 ta sarath weerasekara hara hamoma atha issuwe deal ekakin wennath puluwan thama.

    FEDERAL denawa kiyala minissu baya karana eka nam asikkitai ban HONDA EKAK WENNATH PULUWAN nam

    Honda deyak nam mahinda nondi wenawa kiyala ekak ne. Mahinda wirudda nam eyage anugamikayantath eka narakai. Koch hara honda unath. Kisima desapalakayek nirahankara ne waraddak piligannath

    වහල්ලු ගැන නෙමේ මම කතා කරේ පාවෙන චන්ද ගැන , දැනට බහුතරයක් පාවෙන චන්ද තියෙන්නේ මහින්ද ගාව ඒවා 2014 වගේ කැඩෙන්න පුළුවන්,

    වයව්ස්තාව ගැන කතා කරොත් උබ ඇත්තටම හිතනවාද රනිල් රටට ආදරේට නියම වයව්ස්තාව වක් හදයි කියලා

    කේන්ගේ වැඩ පිළිබද පුර්ව නිගමනයකට එන්න පුළුවන් එයා කලින් කරපු වැඩ අනුව එක රනිල්ට පොඩ්ඩක් ආදේශ කරලා බලපන්කො

    මම වැරදෙන්න පුළුවන් හැබැයි දැන් ගෙන වයව්ස්තාව 113 හදාගන්නඋදව්වට දොළ පිදේනි දීමක් රට ට ආදෙරේට කරන දෙයක් නෙමේ

    හොදම උදාහරනේ මහා බැංකු හොරා නිදහස් කිරීම ආණ්ඩු බලය ගත්ත ගමන් . මන්ත්‍රීවරු බිලිබාගන්න අත දිගහැරලා වියදම් කරන්න ඇති, ආපු ගමන් බන්දනාගාර රෝහලට ජනවාරි 1න්ඳා ඇප මත නිදහස්

    දැන් දොළ පිදේනි දෙන්න තියෙන්නේ දෙමල සන්දානේටයි තානාදීපතිවරුන්ටයි

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,131
    20,718
    113
    හස්තිශෛලපුර

    49748432_10218366255936069_3992415488838729728_n.jpg

    :lol::lol::lol:
     
    Pakudasami

    Well-known member
  • May 18, 2009
    881
    313
    63
    සඳුන් බුවාගේ ගල් කොල්ල උදේ පාන්දර කලිසමේ කක්කි දාගත්ත නේද ?

    වෙල්ගම ගෙනාවනම් ෆෙඩරල් ගේන එවුන්ට දුවන්න දේන්න. ගෙමුද මෙයා?
     
    dmk695

    Member
    Dec 4, 2015
    550
    44
    0

    මොකද ඇත්ත කියද්දී ගොඩක් රිදෙනවා නේ රනිල්ගේ වහලුන්ට :lol::lol:
    පුලුවන්නම් මම කියපු දෙයක් වැරදි කියලා කියපන් :)
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    වහල්ලු ගැන නෙමේ මම කතා කරේ පාවෙන චන්ද ගැන , දැනට බහුතරයක් පාවෙන චන්ද තියෙන්නේ මහින්ද ගාව ඒවා 2014 වගේ කැඩෙන්න පුළුවන්,

    වයව්ස්තාව ගැන කතා කරොත් උබ ඇත්තටම හිතනවාද රනිල් රටට ආදරේට නියම වයව්ස්තාව වක් හදයි කියලා

    කේන්ගේ වැඩ පිළිබද පුර්ව නිගමනයකට එන්න පුළුවන් එයා කලින් කරපු වැඩ අනුව එක රනිල්ට පොඩ්ඩක් ආදේශ කරලා බලපන්කො

    මම වැරදෙන්න පුළුවන් හැබැයි දැන් ගෙන වයව්ස්තාව 113 හදාගන්නඋදව්වට දොළ පිදේනි දීමක් රට ට ආදෙරේට කරන දෙයක් නෙමේ

    හොදම උදාහරනේ මහා බැංකු හොරා නිදහස් කිරීම ආණ්ඩු බලය ගත්ත ගමන් . මන්ත්‍රීවරු බිලිබාගන්න අත දිගහැරලා වියදම් කරන්න ඇති, ආපු ගමන් බන්දනාගාර රෝහලට ජනවාරි 1න්ඳා ඇප මත නිදහස්

    දැන් දොළ පිදේනි දෙන්න තියෙන්නේ දෙමල සන්දානේටයි තානාදීපතිවරුන්ටයි

    රනිල්ගේ ව්‍යවස්තාවක් 19 ව්‍යවස්තාවට අනූව පාර්ලිමේන්තුවට ඉදිරිපත් විය නොහැක

    මහින්දගේ ව්‍යවස්තාවක් 19 ව්‍යවස්තාවට අනූව පාර්ලිමේන්තුවට ඉදිරිපත් විය නොහැක

    අනුරගේ ව්‍යවස්තාවක් 19 ව්‍යවස්තාවට අනූව පාර්ලිමේන්තුවට ඉදිරිපත් විය නොහැක

    ව්‍යවස්තා සම්පාදක මණ්ඩලය සියලු පක්ෂවල එකතුවක් නිසා එයින් යෝජනා එකතු වී කෙටුම්පතක් සැකසෙන නිසා විවිධ යෝජනා දෙන අන්තවාදී කණ්ඩායම්වල යෝජනා සම්පාඅදක මණ්ඩලයේ එකඟතා යැයි වැරදි අදහසක් නොපෙන්වන්න.
    පරිශිෂ්ට වල සඳහන් දේ කියෙව්වද?:rolleyes:
     
    :lol::lol:
    ව්‍යවස්තා සම්පාදක මණ්ඩලය කියන්නේ විහිළුවක් උබ ඇත්තටම හිතනවාද එක් එක් සාමාජිකයන් ගෙන් සැදුම් ලද්දක් නිසා රනිල් ට වැඩි බලපෑමක් කරන්න බැහැ කියලා . ලංකාවේ හරිම ස්වාදීන මණ්ඩල තියෙන්නේ රනිල් හරිම ප්‍රජාත්‍රන්ත විදියට වැඩකරන්නේ

    ව්‍යවස්තාව පාර්ලිමෙන්තුවට ගෙන කන් ඉන්නේ මේක රනිල් ගේ නොවෙන විදිය පෙන්නන්න
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :lol::lol:
    ව්‍යවස්තා සම්පාදක මණ්ඩලය කියන්නේ විහිළුවක් උබ ඇත්තටම හිතනවාද එක් එක් සාමාජිකයන් ගෙන් සැදුම් ලද්දක් නිසා රනිල් ට වැඩි බලපෑමක් කරන්න බැහැ කියලා . ලංකාවේ හරිම ස්වාදීන මණ්ඩල තියෙන්නේ රනිල් හරිම ප්‍රජාත්‍රන්ත විදියට වැඩකරන්නේ

    ව්‍යවස්තාව පාර්ලිමෙන්තුවට ගෙන කන් ඉන්නේ මේක රනිල් ගේ නොවෙන විදිය පෙන්නන්න

    ව්‍යවස්තා සම්පාදක මණ්ඩලයේ ඉන්නේ කවුද දන්නවද :nerd:

    dmk695

    Member
    Dec 4, 2015
    550
    44
    0

    ව්‍යවස්තා සම්පාදක මණ්ඩලයේ ඉන්නේ කවුද දන්නවද :nerd:

    දැන් මහින්දත් ඉන්න නිසා මහින්දගේ වය්වස්තාවක් කියයිද ??

    එකෙන් අනුමත කරන විදිය නම් දන්නේ නැහැ :nerd:
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley

    ආ මල්ලේ කොහොමද..සෑහෙන කාලෙකින්.උබේ ලගින් කරවල එරෝසන්ගෙ සුවදක් එනවා, අනේ මන්දා...:rolleyes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    දැන් මහින්දත් ඉන්න නිසා මහින්දගේ වය්වස්තාවක් කියයිද ??

    එකෙන් අනුමත කරන විදිය නම් දන්නේ නැහැ :nerd:

    දිනේශ් ඉන්නේ.
    දැන් ව්‍යවස්තාවක් කවදාවත් ලේසියකට වෙනස් කරන්න බෑ. හැමෝගෙම වගේ කැමැත්ත ඕනේමයි.

    පරිශිෂ්ටය කියවන්න. ඒ ඒ පක්ෂ ගැන යම් අදහසක් ගන්න පුලුවන් යෝජනා වලින්
    Example:

    xMtkxTx.png

    dmk695

    Member
    Dec 4, 2015
    550
    44
    0
    ආ මල්ලේ කොහොමද..සෑහෙන කාලෙකින්.උබේ ලගින් කරවල එරෝසන්ගෙ සුවදක් එනවා, අනේ මන්දා...:rolleyes:

    මානසික ලෙඩ්ඩු සමග කතා කිරීම නවතා ඇත ඔබට ඇත්තේ HPD ය වහාම වෙයිදවරයකු ගේ සහය ලබාගතහොත් සුදුසු යයි සිතමි :)

    ඔව් මම එරෝස්න් තමයි :)
     
    dmk695

    Member
    Dec 4, 2015
    550
    44
    0

    දිනේශ් ඉන්නේ.
    දැන් ව්‍යවස්තාවක් කවදාවත් ලේසියකට වෙනස් කරන්න බෑ. හැමෝගෙම වගේ කැමැත්ත ඕනේමයි.

    පරිශිෂ්ටය කියවන්න. ඒ ඒ පක්ෂ ගැන යම් අදහසක් ගන්න පුලුවන් යෝජනා වලින්
    Example:

    xMtkxTx.png

    ඔක්කොම කියවලා නැත :baffled:
    සම්පුරන්න විස්තර වල pdf එකක් තිබේ නම් දෙන්න :baffled::)
     
    dmk695

    Member
    Dec 4, 2015
    550
    44
    0

    :):baffled:

    සාරන්සයක් දෙන්න බැරිද ව්‍යවස්තා සම්පාදක මණ්ඩලයට වාර්තාව එනවා එතනින් කැලි ටික අයින් කරලා සුදුසු යෝජනා ටික සමග පාර්ලිමේන්තුවට යොමු කරනවා

    එහෙමද වෙන්නේ
    එහෙම වෙද්දී අර යෝජනා වලට ව්‍යවස්තා සම්පාදක මණ්ඩලයේ එක් සාමාජිකයෙක් හරි කැමති නැත්නම්
    ඒ යෝජනාව හරි යෝජනා ටික පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ නැද්ද ?
    නැත්නම් ව්‍යවස්තා සම්පාදක මණ්ඩලයේ බහුතර සාමාජිකයන් ගේ කැමැත්තද බලන්නේ
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :):baffled:

    සාරන්සයක් දෙන්න බැරිද ව්‍යවස්තා සම්පාදක මණ්ඩලයට වාර්තාව එනවා එතනින් කැලි ටික අයින් කරලා සුදුසු යෝජනා ටික සමග පාර්ලිමේන්තුවට යොමු කරනවා

    එහෙමද වෙන්නේ
    එහෙම වෙද්දී අර යෝජනා වලට ව්‍යවස්තා සම්පාදක මණ්ඩලයේ එක් සාමාජිකයෙක් හරි කැමති නැත්නම්
    ඒ යෝජනාව හරි යෝජනා ටික පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ නැද්ද ?
    නැත්නම් ව්‍යවස්තා සම්පාදක මණ්ඩලයේ බහුතර සාමාජිකයන් ගේ කැමැත්තද බලන්නේ

    මම දන්න තරමින් විද්වත් කමිටුවකින් තමයි ඒ ඒ පක්ෂ වල යෝජනා වගේම සිවිල් සංවිධාන, ප්‍රසිද්ධ දැන්විම් දැක පැම්ණ යෝජන අදහස් ලබාදෙන මහජනයා ආදී සියල්ලෝගෙම අදහස් වලින් සැකිල්ලක් හදනවා ව්‍යවස්තාවේ මූලාකෘතියකට. ඒවා ව්‍යවස්තා සම්පාදක කමිටුවේදී සාකච්ඡා කරලා වෙනස් විය යුතු තැන් එඩිට් විය යුතු තැන් ගැන අවසන එකඟතාවයකින් තමයි කෙටුම්පත නිර්මාණය වෙන්නේ (දැනට එහෙම එකඟතාවයක් නැහැල්ලු )
    කෙටුම්පත පාර්ලිමේන්තුවට දානවා සක්ච්ඡා කරන්න. නිකන් වෙඩි තිබ්බා වගේ ඡන්දෙකට දාන්න බෑ. 225 ටම අදහස් ඉදිරිපත්කල හැකි වන පරිදි පාර්ලිමේන්තුවම අර කෙටුම්පතේ වැරදි හදන්න පටන් ගන්නවා...
    ඒක ඉවර උනාම 2/3 ක් ඒ කිව්වේ ඡන්ද 150 ක් පක්ෂව දුන්නොත් ජනතාවට ඡන්දයක් එනවා. එන්නේ කැමතිද අකමැතිද අහලා.. බහුතරය පක්ෂ උනොත්, ජනපති අත්සන් කරනවා අලුත් ව්‍යවස්තාව මේකයි කියලා
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    මානසික ලෙඩ්ඩු සමග කතා කිරීම නවතා ඇත ඔබට ඇත්තේ HPD ය වහාම වෙයිදවරයකු ගේ සහය ලබාගතහොත් සුදුසු යයි සිතමි :)

    ඔව් මම එරෝස්න් තමයි :)

    බය වෙන්න එපා සුදෝ මම හොදින්..ඇත්ත කතා කරාම උන්ට පිස්සු කියල තමයි කියන්නෙ නොතේරෙන උන්.උබට තියෙන්නෙ උපන්ගෙයි මෝඩ කම ඒකට නම් තාම බෙහෙත් නෑ පුතෝ.කලිනුත් කිව්වා වගේ මට මෙකේ රගන්න තරම් දේවල් තියෙනවා..ඒ වුනාට රගලත් නෑ රගන්නෙත් නෑ...පොලවෙ අඩිය ගහලා ජීවත් වෙනවා.:growl:
     
    dmk695

    Member
    Dec 4, 2015
    550
    44
    0
    බය වෙන්න එපා සුදෝ මම හොදින්..ඇත්ත කතා කරාම උන්ට පිස්සු කියල තමයි කියන්නෙ නොතේරෙන උන්.උබට තියෙන්නෙ උපන්ගෙයි මෝඩ කම ඒකට නම් තාම බෙහෙත් නෑ පුතෝ.කලිනුත් කිව්වා වගේ මට මෙකේ රගන්න තරම් දේවල් තියෙනවා..ඒ වුනාට රගලත් නෑ රගන්නෙත් නෑ...පොලවෙ අඩිය ගහලා ජීවත් වෙනවා.:growl:

    2018 මුල ද කොහෙද රිද්දුව රිද්දීල්ලට බැල්ලි වගේ තාම පස්සෙන් එනවා අනේ මෙහෙමත් ජිවිත .

    උබට phd කියක් තිබ්බත් කොච්චර සල්ලි තිබ්බත් මොන ෆැක්ටරිය තිබ්බත් අපිට වැඩක් නැහැ මනුස්සයෝ. රිදිච්ච තරමට ඕවා කියාගෙන pm දාන්නේ මොන මිනිහෙක්ද .

    මම නම් මෝඩයෙක් දුප්පත් හැබැයි මම කාගේවත් අටෙන්සන් එක ගන්න දගල දගල යන්නේ නැහැ
    වැරදි දෙයක් නම් පොස්ට් එකක් දැම්මා එකට උත්තරයක් දුන්නා දෙයක් දැනගත්තා ඉවරයි .

    මේකේ අරුණ47 සිරිපාල ලා ලත් හිටියා රත්තරන් තනුජා ලා වගේ මිනිස්සුත් හිටියා ඒ අය පොර වෙන්න pm ගගා ගියේ නැහැ ඒ මිනිස්සුන්ගේ වැඩ වලින් එක නිකන්ම ආවා .:):)