19 ta sarath weerasekara hara hamoma atha issuwe deal ekakin wennath puluwan thama.
FEDERAL denawa kiyala minissu baya karana eka nam asikkitai ban HONDA EKAK WENNATH PULUWAN nam
Honda deyak nam mahinda nondi wenawa kiyala ekak ne. Mahinda wirudda nam eyage anugamikayantath eka narakai. Koch hara honda unath. Kisima desapalakayek nirahankara ne waraddak piligannath
වහල්ලු ගැන නෙමේ මම කතා කරේ පාවෙන චන්ද ගැන , දැනට බහුතරයක් පාවෙන චන්ද තියෙන්නේ මහින්ද ගාව ඒවා 2014 වගේ කැඩෙන්න පුළුවන්,
වයව්ස්තාව ගැන කතා කරොත් උබ ඇත්තටම හිතනවාද රනිල් රටට ආදරේට නියම වයව්ස්තාව වක් හදයි කියලා
කේන්ගේ වැඩ පිළිබද පුර්ව නිගමනයකට එන්න පුළුවන් එයා කලින් කරපු වැඩ අනුව එක රනිල්ට පොඩ්ඩක් ආදේශ කරලා බලපන්කො
මම වැරදෙන්න පුළුවන් හැබැයි දැන් ගෙන වයව්ස්තාව 113 හදාගන්නඋදව්වට දොළ පිදේනි දීමක් රට ට ආදෙරේට කරන දෙයක් නෙමේ
හොදම උදාහරනේ මහා බැංකු හොරා නිදහස් කිරීම ආණ්ඩු බලය ගත්ත ගමන් . මන්ත්‍රීවරු බිලිබාගන්න අත දිගහැරලා වියදම් කරන්න ඇති, ආපු ගමන් බන්දනාගාර රෝහලට ජනවාරි 1න්ඳා ඇප මත නිදහස්
දැන් දොළ පිදේනි දෙන්න තියෙන්නේ දෙමල සන්දානේටයි තානාදීපතිවරුන්ටයි

සඳුන් බුවාගේ ගල් කොල්ල උදේ පාන්දර කලිසමේ කක්කි දාගත්ත නේද ?

රනිල්ගේ ව්‍යවස්තාවක් 19 ව්‍යවස්තාවට අනූව පාර්ලිමේන්තුවට ඉදිරිපත් විය නොහැක
මහින්දගේ ව්‍යවස්තාවක් 19 ව්‍යවස්තාවට අනූව පාර්ලිමේන්තුවට ඉදිරිපත් විය නොහැක
අනුරගේ ව්‍යවස්තාවක් 19 ව්‍යවස්තාවට අනූව පාර්ලිමේන්තුවට ඉදිරිපත් විය නොහැක
ව්‍යවස්තා සම්පාදක මණ්ඩලය සියලු පක්ෂවල එකතුවක් නිසා එයින් යෝජනා එකතු වී කෙටුම්පතක් සැකසෙන නිසා විවිධ යෝජනා දෙන අන්තවාදී කණ්ඩායම්වල යෝජනා සම්පාඅදක මණ්ඩලයේ එකඟතා යැයි වැරදි අදහසක් නොපෙන්වන්න.
පරිශිෂ්ට වල සඳහන් දේ කියෙව්වද?

ව්‍යවස්තා සම්පාදක මණ්ඩලය කියන්නේ විහිළුවක් උබ ඇත්තටම හිතනවාද එක් එක් සාමාජිකයන් ගෙන් සැදුම් ලද්දක් නිසා රනිල් ට වැඩි බලපෑමක් කරන්න බැහැ කියලා . ලංකාවේ හරිම ස්වාදීන මණ්ඩල තියෙන්නේ රනිල් හරිම ප්‍රජාත්‍රන්ත විදියට වැඩකරන්නේ
ව්‍යවස්තාව පාර්ලිමෙන්තුවට ගෙන කන් ඉන්නේ මේක රනිල් ගේ නොවෙන විදිය පෙන්නන්න

ව්‍යවස්තා සම්පාදක මණ්ඩලයේ ඉන්නේ කවුද දන්නවද

දැන් මහින්දත් ඉන්න නිසා මහින්දගේ වය්වස්තාවක් කියයිද ??
එකෙන් අනුමත කරන විදිය නම් දන්නේ නැහැ![]()

දැන් මහින්දත් ඉන්න නිසා මහින්දගේ වය්වස්තාවක් කියයිද ??
එකෙන් අනුමත කරන විදිය නම් දන්නේ නැහැ![]()
ආ මල්ලේ කොහොමද..සෑහෙන කාලෙකින්.උබේ ලගින් කරවල එරෝසන්ගෙ සුවදක් එනවා, අනේ මන්දා...![]()

දිනේශ් ඉන්නේ.
දැන් ව්‍යවස්තාවක් කවදාවත් ලේසියකට වෙනස් කරන්න බෑ. හැමෝගෙම වගේ කැමැත්ත ඕනේමයි.
පරිශිෂ්ටය කියවන්න. ඒ ඒ පක්ෂ ගැන යම් අදහසක් ගන්න පුලුවන් යෝජනා වලින්
Example:
![]()

ඔක්කොම කියවලා නැත
සම්පුරන්න විස්තර වල pdf එකක් තිබේ නම් දෙන්න![]()

සාරන්සයක් දෙන්න බැරිද ව්‍යවස්තා සම්පාදක මණ්ඩලයට වාර්තාව එනවා එතනින් කැලි ටික අයින් කරලා සුදුසු යෝජනා ටික සමග පාර්ලිමේන්තුවට යොමු කරනවා
එහෙමද වෙන්නේ
එහෙම වෙද්දී අර යෝජනා වලට ව්‍යවස්තා සම්පාදක මණ්ඩලයේ එක් සාමාජිකයෙක් හරි කැමති නැත්නම්
ඒ යෝජනාව හරි යෝජනා ටික පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ නැද්ද ?
නැත්නම් ව්‍යවස්තා සම්පාදක මණ්ඩලයේ බහුතර සාමාජිකයන් ගේ කැමැත්තද බලන්නේ
මානසික ලෙඩ්ඩු සමග කතා කිරීම නවතා ඇත ඔබට ඇත්තේ HPD ය වහාම වෙයිදවරයකු ගේ සහය ලබාගතහොත් සුදුසු යයි සිතමි
ඔව් මම එරෝස්න් තමයි![]()

බය වෙන්න එපා සුදෝ මම හොදින්..ඇත්ත කතා කරාම උන්ට පිස්සු කියල තමයි කියන්නෙ නොතේරෙන උන්.උබට තියෙන්නෙ උපන්ගෙයි මෝඩ කම ඒකට නම් තාම බෙහෙත් නෑ පුතෝ.කලිනුත් කිව්වා වගේ මට මෙකේ රගන්න තරම් දේවල් තියෙනවා..ඒ වුනාට රගලත් නෑ රගන්නෙත් නෑ...පොලවෙ අඩිය ගහලා ජීවත් වෙනවා.![]()